බුතයන් දැකිමට තාක්ෂණය SLS Camera
SLS Cameraව මගින් දැන් ඕනැම කෙනෙකුට බුතයන් දැකිමට හැකිලු..

මේම කැමරාවේ විශේෂ කොටසකින් Inferred Light Beams DOT Mesh Radar එකක් යවනු ලැබේ.. මෙම Light Beam Dot පතිතවන ස්ථානයට දුර මෙම කැමරාවට මැනිය හැක.. යම් බුතයෙකු සංවේදි පරාසයට පැමිනිය හොත් මෙම
Inferred Light Beams DOT Mesh දුර වෙනස් විම ගණනය කර මෙම බුතයා Stick Figure එකක් ලෙස කැමරාවේ Screen එකෙන් පෙන්නුම් කරයි
තවද Camera දර්ශනය වන (Stick figure)බුතයා අපි අණකරන දේ කරයි නම් උදා.. අවිදින්න කිව් විට ඇවිදියි නම් හෝ අතක් උස්සන්න කිව්විට අත උස්සයි නම් ඉද ගන්න කිවුවිට ඉද ගනි නම්.. මෙම Cameraවෙන් දර්ශනය වන්නේ බුතයෙක්ද නැද්ද කියා දැන ගත හැකිය..

Last edited:
,
,