බුතයෙක්ට

Ashenfdo

Junior member
  • Apr 1, 2019
    29
    2
    8
    බුතයෙක්ට අපේ අැගට අැතුල් ෙවලා අපේ සිතුවිලි බලන්න පුලුවන්ද අපි බය ෙවලා ඉන්න යම් සිදුවිමක් ඔවුන්ට නිර්මානය කරන්න ,සිදු කරන්න පුලුවන්ද
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බුතයෙක්ට අපේ අැගට අැතුල් ෙවලා අපේ සිතුවිලි බලන්න පුලුවන්ද අපි බය ෙවලා ඉන්න යම් සිදුවිමක් ඔවුන්ට නිර්මානය කරන්න ,සිදු කරන්න පුලුවන්ද


    සාත්තර කියන තැන් වල ඕකමනේ කරන්නේ. එතන ඉන්න අමනුෂ්‍යයා අපේ හිත බලලා ඒක සාත්තර කියන කෙනාට කියනවා. ඉතින් හිතේ තියෙන දේ බලන් උන්න වගේ කියනවා. එතනින් එයාට අපි එයාගේ අල්ලේ නටනවා.... :lol::lol::lol:
     

    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    සිතුවිලි බලන්න බෑහෑ හබෑයි උබ වගෙ මොඩ පො*න්යෙකුට පු*කෙ අරින්න පුලුවන්:lol:
     
    • Like
    Reactions: vito

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,223
    113
    Buthyanata karadara karanna beri nan buduhamduruwo karaneeya meeta suthre kivve mokatada ban.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ප්‍රශ්නෙ අහන්නෙ බූතයද ? නැත්තං ශරීරය අයිති කෙනාද ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,223
    113
    Buthyo did not let monks to meditate thats why buddha asked to them to utter karaneeya meeta sutra