බුත්තල කතරගම මාර්ගයේ රාත්‍රී කාලයට ධාවනය වන වාහනයක හැපී අවුරුදු 3ක අලි පැටවෙක් මරුමුවට පත් විය.
දින කිහිපයකට පෙර ඒ අයුරින්ම වලසකු ද, දිවි දෙනෙකද මිය ගිය බව වනජීවී නිලධරයෝ කියති.
යාව වනෝද්‍යානයේ සතුන්ගේ මංකඩක් වන මේ ප්‍රදේශයෙන් එහා මෙහා යන සතුන්ගේ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද ඔවුහු කියති.