යාල

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    යාල වනෝද්‍යානයේ දී සංචාරකයන් රැගත් සෆාරි ජීප් රියක ගැටුණු කොටියකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වසර තුනක් පමණ වයසැති ගැහැණු සතකු බවත් සුසුම්නාවට සිදුවූ හානි මරණයට හේතුවන්නට ඇති බවත් දිවියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසයි.

    11169190_995930263800331_1803626974093123651_n.jpg


    Yala-Tiger-1.jpg


    11935069_995930257133665_2706525473510666654_n.jpg


    11951092_995930260466998_5790029365491073583_n.jpg


    11947409_995930267133664_573311905109923771_n.jpg


    yala-Tiger-2.jpg


    වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂයකට අයත් දිවියකු යාල ජාතික වන උද්‍යානයේදී වාහනයක හැපී මිය ගොස් තිබේ. පැන්තරා පාඩුස් කොටියා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මෙම සත්ත්ව විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයකි. වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇතැයි ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතේ ද නම සඳහන්ව ඇති මේ සත්ත්ව විශේෂය දක්නට ලැබෙන්නේ යාල විල්පත්ත ඇතුළු වනෝද්‍යාන කිහිපයක පමණි. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින කොටි සංඛ්‍යාව 60ක් පමණ වන බවයි.

    උද්‍යානය තුළ ගමන් ගන්නා රථවාහන සඳහා පැයට කිලෝමීටර් 25 ක වේග සීමාවක් පනවා ඇත. වනජීවී නිලධාරින් පවසන්නේ සංචාරකයන් රැගත් වාහන ඇතැම් අවස්ථාවලදී අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් වන සතුන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ලවන බවයි.



    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Sachira123
    Nov 29, 2011
    354
    30
    0
    හප්පා..:sorry:..ඔව් සෆාරි ජිප් ඔය කිව්වාට වඩා ස්පිඩ් එකෙන් යනවා.එහෙම ගිහිල්ලා වෙන්නඩ ඇති......:(
     

    kumarkumar

    Member
    Jul 8, 2015
    20
    1
    0
    සතුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීල මුන්ට ඉන්න බැරි හැටි . මිනිස්සු කූඩුවේ දාල සත්තුන්ට පෙන්නන ඕනේ
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    This is not Tiger but a leopard. We do not have tigers in Sri Lanka. Now they are going to install mobile jammers to stop these jeep drivers calling and tracing the demanding animals.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ow bn math me lagadi yale giya...
    jeep karayo hitapu gaman mara vegen yanawa bn..
    un ekka giyama saththu balanna wenne na...
    unta one salli witharai :(