බුත්තල දෙමටමල් විහාරය~සංචාරය

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බුත්තල දෙමටමල් විහාරය~සංචාරය

    දෙමටමල් විහාරය පිහිටා තියෙන්නේ ඔක්කම්පිටිය ග්‍රාමයේ මෙය තමයි ලංකාවේ ප්‍රථම විහාර අංගනය ලෙස සැලකෙන්නේ. ඒ කියන්නේ බෝධිය, විහාරගෙය, පිළිමය අංග සියල්ලම මෙහි තමයි මුලින්ම ඉදිකරලා තියෙන්නේ.

    ගැමුණු කුමාරයාගෙන් බේරීම සඳහා සද්ධාතිස්ස කුමරු මෙහි පැමිණ සැඟවුනු බව සඳහන්වෙනවා. විහාරයට හමුදාවට ඇතුලුවිය නොහැකි නිසා දුටුගැමුණු කුමරා පිටත සිට බලාසිටියා. සංඝයාවහන්සේලා තිස්ස කුමරුට උපකාර කරනවා දුටු ගැමුණු එසේ නොකරන් යැයි කෑ ගසා තිබෙනවා.
    එහිදී දුටුමල්, දෙමටමල් ලෙස භාවිතයේ පැමිණියා.

    තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ස්තූපය ඉන්දියාවේ සාංචිය ලෙස එවන් ගඩොලෙන් නිමවා තිබීමයි.

    මෙහි නටඹුන් වූ ස්තූපයක්ද දක්නට ඇතිඅතර එය තවම හඳුනාගෙන නෑ.

    dsc0043p.jpg

    dsc0045ir.jpg

    dsc0050pr.jpg

    dsc0167k.jpg

    dsc0173c.jpg

    dsc0185h.jpg

    dsc0199v.jpg

    dsc0222jj.jpg

    අන්තර්ජාලය ඇසුරිනි
     
    Last edited:

    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    nice thread...
    ara buddha statue eka nam demata mal vihareta aithi ekak nemei neda ban..oya Maligavila pilime neda??
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    වටිනා කියන තොරතුරු ටිකක් ස්තුතියි... යාලුවා :D

    rep දෙන්න නම් බැරිලු... :(
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ගොඩක් හොඳ පෝස්ට් එකක්...

    මම මේ දෙමටමල් විහාරයට ගිහින් තියෙනව..හරිම ලස්සන චෛත්‍යයක් තියෙන්නෙ..ලoකාවේ තියෙන චෛත්‍යය වලින් හරියටම දශමයටම පරිමාණය නිවැරදිම චෛත්‍යයක් කියල තමයි මට දැනගන්න ලැබුනේ. චෛත්‍යයේ චූඩාමාණික්‍යයෙ ඉඳල චෛත්‍යයෙ පාද මලුවට නූලක් ඇද්දොත් ඒ නූල චෛත්‍යය බඳේ ගෑවී නොගෑවී යන විදියට මේ චෛත්‍යය නිර්මාණය කරල තියෙනවා කියලාතමයි මට පන්සලේදි දැන ගන්න ලැබුණේ..

    මේ පන්සල් භූමියෙ හැම තැනම නොයෙක් විදියෙ පුරාවිද්‍යාත්මක දේවල් - ගල් කණු...සෙල් ලිපි කොටස් ආදිය විසිරිල තියෙනව..

    ඒ ගැන නම් කිසිම අවධනයක් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අරගෙන නම් නැහැ..

    බලන්න ඕන පන්සලක් මේක..කවුරුහරි මාලිගවිළ බුදු පිළිමය බලන්න යනවනම් ඊට කලින් හම්බවෙන මේ දෙමටමල් විහාරයත් බලල යන්න අමතක කරන්න එපා.
     
    :yes::yes: