බුත්තල දෙමටමල් විහාරය~සංචාරය
දෙමටමල් විහාරය පිහිටා තියෙන්නේ ඔක්කම්පිටිය ග්රාමයේ මෙය තමයි ලංකාවේ ප්රථම විහාර අංගනය ලෙස සැලකෙන්නේ. ඒ කියන්නේ බෝධිය, විහාරගෙය, පිළිමය අංග සියල්ලම මෙහි තමයි මුලින්ම ඉදිකරලා තියෙන්නේ.
ගැමුණු කුමාරයාගෙන් බේරීම සඳහා සද්ධාතිස්ස කුමරු මෙහි පැමිණ සැඟවුනු බව සඳහන්වෙනවා. විහාරයට හමුදාවට ඇතුලුවිය නොහැකි නිසා දුටුගැමුණු කුමරා පිටත සිට බලාසිටියා. සංඝයාවහන්සේලා තිස්ස කුමරුට උපකාර කරනවා දුටු ගැමුණු එසේ නොකරන් යැයි කෑ ගසා තිබෙනවා.
එහිදී දුටුමල්, දෙමටමල් ලෙස භාවිතයේ පැමිණියා.
තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ස්තූපය ඉන්දියාවේ සාංචිය ලෙස එවන් ගඩොලෙන් නිමවා තිබීමයි.
මෙහි නටඹුන් වූ ස්තූපයක්ද දක්නට ඇතිඅතර එය තවම හඳුනාගෙන නෑ.
අන්තර්ජාලය ඇසුරිනි

Last edited: