කලු පූසා;17987388 said:apita erala giyath api sadu kiyanawa. owata wiruddawa katha karala jathi wadiyo wela agam wadiyo wela balu kudu walata yanna be. yahapalane apita erala iwarai.
කුම්බලා මාළු කැවා නං විඳවපන් බලලෝ"අල්ලගෙ අම්මට එන්න කියාපිය" කියලා page එකක් මෙහෙ ඉන්න මහා හෙළ බෞද්ධයෙක් මුලින්ම හැදුවා. ඒ හරකට තේරුනේ නෑ fb කියන්නේ උගේ පෞද්ගලික බුදලයක් නොවන බවත්, රිදෙන තම්බියෙකුටත් එහෙම pages හදන්න පුළුවන් බවත්. ඒහෙම වුනාම තිබ්බට වඩා බුදු දහමට අගෞරව වෙන බවත්. දැන් කුම්බලා මාළු කැවා නං විඳවපන් බලලෝ තමා.
තෙවැනි ඇස පහල වෙලා මහින්දගේ තුන්කල් දැක්මෙන් තමයි ඕවා පටන් ගත්තේ. දේශපාලනේ ඇදලා අරන් වැඩක් නෑ හැම රෙද්දටම. හෙලයාගේ ගොන් කම වැස්සට හෙදෙන්නේ නෑ නේ!