බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

  • ඔව්

    Votes: 110 57.6%
  • නැත

    Votes: 81 42.4%

  • Total voters
    191

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

    මගේ පුද්ගලික මතය නම් ආගම වනාහි තම පුද්ගලික කාරණාවකි. එය තමාට රිසිපරිදි ඇදහිය / පිළිපැදිය හැක. නමුත් නමුත් එක රටේ පාලනයට අදාල වියයුතු නොවේ.
    ------ Post added on May 2, 2022 at 4:13 PM
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Real Buddagama agamak widihata ganna baha... Mama igena gaththa widihata kiwwe Dan mage Amma Appa mathak karanna epa...
    This is true, when I was growing up I thought that buddhism is not a religion rather than a way of life. But now it’s completely changed. Correct me if I am wrong but Budha never told that he is a god and never told to worship him. Just my 2 cents.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

    මගේ පුද්ගලික මතය නම් ආගම වනාහි තම පුද්ගලික කාරණාවකි. එය තමාට රිසිපරිදි ඇදහිය / පිළිපැදිය හැක. නමුත් නමුත් එක රටේ පාලනයට අදාල වියයුතු නොවේ.
    ------ Post added on May 2, 2022 at 4:13 PM
    බුද්ධාගමේ විදිහට රට පාලනය කරනවා කියන්නේ මහනයකට / රස්තියාදුකාර කහකඩයෝ ටිකකට ඕනේ විදිහට නටන ඒක නෙවෙයි.. දැන් බුද්ධාගමේ විදිහට රට පාලනය කියලා වෙන්නේ ඒක..

    ලංකාවේ සංස්කෘතිය ගොඩනැගිල තියෙන්නේ බුද්ධාගම මත.. හරියට ඇමරිකාව වගේ රටවල් ක්‍රිස්තියානිය මත, මුස්ලිම් රටවල් ඉස්ලාම් මත හැදුනා වගේ.. අපිට ඕනෙවට එපාවට සංස්කෘති වෙනස් කරන්න බෑ.. පුළුවන් වුණත් ඒක කෘතිමව නම් කරන්න හොඳම නැහැ..
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ලොකු ලොකු හැමෝම කලේ ආගම විකිනන් කපු එක . සාසනේ ඇතුලේ සහ පිට දෙකේම. තව සිහල බාෂාව රාජ්ජ් හාෂාව කරන්න ඕනෙත් නැහෙ. දෙන හැමදේම ඉන්ග්රිසිසියේ තියෙන්නේ
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    This is true, when I was growing up I thought that buddhism is not a religion rather than a way of livings. But now it’s completely changed. Correct me if I am wrong but Budha never told that he is a god and never told to worship him. Just my 2 cents.

    Ow... lankawe Buddagama kiyala business ekakne karanne... Bhudagame belief Naha method ekak thiyenne... Hariyata paruwak wage... Gagen egoda wela paruwen bahinna one... Api bhudagame kiyala alila Inna deyak Naha...
     
    • Like
    Reactions: Tharaka_x and magix

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    never told to worship him
    It's true that the Lord Buddha has told not to treat him like a god, but it's not true that he didn't tell to worship him.. However he didn't tell that in a egoistic way.. He just said that he is enlighted and enlighted people should be worshipped so that it leads to more merits to the worshippers
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    It's true that the Lord Buddha has told not to treat him like a god, but it's not true that he didn't tell to worship him.. However he didn't tell that in a egoistic way.. He just said that he is enlighted and enlighted people should be worshipped so that it leads to more merits to the worshippers
    Oh nice to know this ☺️
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    1651488906044.png

    මේ පින්බිමේ රාජපක්ෂලා තවතවත් බිහිවේව !!!!
    ------ Post added on May 2, 2022 at 4:25 PM
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    බුදු කෙනෙක් කියන්නේ... ජීවිත චක්‍රේ නාභිය වගේ... හරි මැද ඉන්නේ... සංසාර ගමනන් එතර වෙලා... වටේට ප්‍රේත භූත කුම්භාණ්ඩ... මිනිස්... දෙවියෝ... ඉන්නවා...

    මිනිස් ආත්මයකට විතරයි බුදු කෙනෙක් වෙන්න පුළුවං...

    සතර අපායක ඉපදුනොත් too frustrated... දෙව් ලොවක ඉපදුනොත් ඉතින් සැප වැඩි...
    නිවන් දකින්න ලේසි මනුෂ්ය ආත්මයකදී...

    වැරදි නම් කියන්න...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    View attachment 169499

    මේ පින්බිමේ රාජපක්ෂලා තවතවත් බිහිවේව !!!!
    ------ Post added on May 2, 2022 at 4:25 PM
    රාජපක්ස සිවුර අවභාවිත කිරීමෙයි බුද්ධාගමයි අතර සම්බන්ධයක් නැත.. ඔයා කරන්නේ මුවහමට තඩිබානවා වගේ වැඩක්‌.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    බුදු කෙනෙක් කියන්නේ... ජීවිත චක්‍රේ නාභිය වගේ... හරි මැද ඉන්නේ... සංසාර ගමනන් එතර වෙලා... වටේට ප්‍රේත භූත කුම්භාණ්ඩ... මිනිස්... දෙවියෝ... ඉන්නවා...

    මිනිස් ආත්මයකට විතරයි බුදු කෙනෙක් වෙන්න පුළුවං...

    සතර අපායක ඉපදුනොත් too frustrated... දෙව් ලොවක ඉපදුනොත් ඉතින් සැප වැඩි...
    නිවන් දකින්න ලේසි මනුෂ්ය ආත්මයකදී...

    වැරදි නම් කියන්න...
    100% එකගයි . එත් මෙතන පරස්නේ වෙන එකක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දෙව් ලොවක ඉපදුනොත් ඉතින් සැප වැඩි...
    සැපයෙන් මුලා වෙන දෙවිවරුත් ඉන්නවා.. ඒ මැරෙන මොහොතේ පිනක් මතක් වෙලා වගේ දෙවිවරු වෙන අයලු.. ධර්මය practice කරලා දෙවිවරු වෙලා ඉපදෙන අය එහෙදි ධර්මය අවබෝධ කරලා චුත වෙලා බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන අවස්ථා බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා..
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    රාජපක්ස සිවුර අවභාවිත කිරීමෙයි බුද්ධාගමයි අතර සම්බන්ධයක් නැත.. ඔයා කරන්නේ මුවහමට තඩිබානවා වගේ වැඩක්‌.
    උන් අවහාවිතා කලේ සිවුර නොවේ. අපේ අන්ද බක්තිය. පන්සිල් පද පහ රකින්නේ නැති උන් ආගම ජාතිය රකින්න යන එක .
     
    • Like
    Reactions: siri_ayya