බුද්දාගම හෙන හිගන ආගමක්නේ.

amaszin

Active member
  • May 2, 2019
    313
    55
    28
    බුද්දාගම හෙන හිගන ආගමක්නේ.

    පංසල් වලට කෑම බීම නිකන් දෙන්න ඕන
    අදින සිවුරු නිකන් දෙන්න ඕන
    සල්ලි පින් කැටවලට නිකන් දෙන්න ඕන
    හැම එකක්ම නිකන් දෙන්න වෙලානේ තියෙන්නේ
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    20157339_1881289408864385_2900662819834363011_o.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නපුංසක ගොං කතා කියන්නෙ...මේ යෝධයා...
    ඒවා කිසි දෙයක් නිකන් දෙන්නෙ නෑ...
    ඒවට ලැබෙන්නෙ පින්... ඒවා පර්ස් එකේ දාන්න බෑ... සසරෙ කවදාහරි ඕනවෙන්න ඩිපොසිට් කරලා තියාගන්නෙ.
    හැබැයි ඉතින් දෙයියොන්ට කියලා බිජ්ජෙනුත් කෑල්ලක් කපලදෙන චාටර් සීන් නෑ....