බුද්දාගම_ගැන_තම්බි_හිතන්_ඉන්න_හැටි

The_Dark_Knight

Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    බුද්දාගම_ගැන_තම්බි_හිතන්_ඉන්න_හැටි




    මේකේ මචන් බුද්දාගමට කියන ටික බලහන් උන් හිතන් ඉන්නෙ බුද්දගමත් උන්ගේ ආගම වගේ දෙවියන් ගේ වාක්‍ය අදහන ආගමක් කියල මෝඩ හැත්ත:frown::frown::frown:.
     
    • Like
    Reactions: ruwper and Sry.com

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    bouddayo dewiyan adahanne nadda? ehenam mokatada dewala thiyenne? :P

    බෞද්ධයෝ දෙවියන් අදහන්නේ නෑ. දේවාල කියන්නේ සිංහල සංකෘතියේ දෙයක් මිසක් බෞද්ධ දර්ශනයේ දෙයක් නෙමේ.බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමන්ගේ රූප,වේදනා,සඥා,සන්සකාර,විඤ්ඤාණ ගැන අවබෝධ කරගන්න මිසක් අල්ලෙක් වගේ විඤ්ඤාණ මවපු විඤ්ඤාණ රවටන මායාවන් බැහැර කරන ලෙසයි .ඒ වගේම බුද්ධාගමෙන් උගන්වන්නේ තමන්ට තමන්ගේ පිහිට මිස අන් පිහිටක් නෑ කියලා,තමන්ට තමන්වත් නැති කොට අල්ලෙක් එයිද. උබලාගේ ආගම වගේ අනිත් එවුවත් එහෙමයි කියලා හිතාගන ඉන්න මන්ද මානසික අසරණ වූ අල්ලගෙ පැටියෙක්.
     

    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    mfiiJoc7.jpg
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113

    අනිවා මචන් මුන්ගේ ඔලු කුරුවල් වෙලා තියෙන්නේ ඕක නිසා. ඕනෑම කෙනෙක් තමාගේ ආශාව පරිදි එක් මතයක ගිලෙගෙන උපාදාන කරගෙන මම,මගේ, මගේ ආත්මය කරගෙන හිටියොත් ඒක සක්කාය දිට්ටියහි ප්‍රභල අවස්ථාවක්. ඒ මතයට විරුද්ධ දෙයක් වෙද්දී තමන්ට වේදානාවක් එනවා , ඒක තමන් මුලින් උපාදානය කරපු නිසා.නැත්තං වේදනාවක් එන්නේ නෑ. ඔන්න ඕක තේරුම් ගන්න බැරුවෝ තමා විඥානය(මායාකාරී සිත) මවාගත්තු අල්ලෙක් පස්සෙන් යන්නේ.
     
    Last edited: