තාත්තට අලුත්ම නිව්ස් එකක් ඇවිත් ගිය සතියේ.සජියා 55% ගන්නවලු.දෙමල,මුස්ලිම්,කාතෝලික ආගමේ අයගෙන් 25% ක් එනවලු.ලප කොටාට 15%-20% අතරලු එන්නේ.රනිල් ටත් 5%-10% අතර එනවලු.පොහොට්ටු පොන්ස්ලටනම් වැලේ වැල් නෑලු.චන්දෙ නොවැම්බර් වලට කලින් තියනවා.නොවැම්බර් වලට a/l කල් දාලා තියෙන්නේ ඒකයි.
ප්‍රේමදාස කිව්වත් ජෙප්පන්ට කලිසමේ හුජ්ජ ගියා ඒ කාලේ
.
එහෙනම් නැවතත් ප්‍රේමදාස යුගයක්
!
ප්‍රේමදාස කිව්වත් ජෙප්පන්ට කලිසමේ හුජ්ජ ගියා ඒ කාලේ
එහෙනම් නැවතත් ප්‍රේමදාස යුගයක්

