බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉස්සෙල්ලම කියන්න ඕන මේ ත්‍රෙඩ් එක හේතු වාදින්ට නෙමෙයි බෞද්ධයන්ට.. :rofl::rofl::rofl:

    න්naeටත්තන් බෑ බන් ඇවිත් ගොං ජෝක් දානවා..

    ශ්‍රී විෂ්ණු දෙවියනුත් බුද්ධත්වය ප්‍රර්ථනා කරනවා කියල අහල තියනව....මේක ඇත්තක්ද???තව දෙවිවරු කව්රුද බුද්ධත්වය ප්‍රර්ථනා කරන...????
    rep +

    විශ්නු කියන්නේ අපේ උපුල්වන් දෙවියන්ට.. උන්වහන්සේත් බුද්ධත්වය පතනවා ඒ වගේම දැනට බුද්ධාගම රකින ප්‍රධාන දෙවි කෙනෙක්. සුමන සමන් දිව්‍ය රාජයත් බුද්ධත්වය පතනවා. පත්තිනි මෑනියන් බුද්ධත්වය සඳහා පුරුෂ ආත්මයක් පතන දෙවි කෙනෙක්.( අපේ හෞතම බුදුනුත් පෙරුම්පුරන සමයේ වරක් එහෙම ස්ත්‍රී ආත්මයක ඉපදුනා) මම අහලා තියනවා ගම්බාර දෙවියනුත් බුද්ධත්වය පතනවා කියලා නමුත් තමතමන් අදහන දෙවියන් උසස් කර දක්වන්නත් මිනිස්සු එහෙම කථා නිර්මානය කරලා තියනවා ඒ නිසා ගම්බාර දෙවියන් ගැන නම් ටිකක් හොයලා කියන්නම්..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට