ඇයි ඕබ කෙනෙකුව විශ්වාස කරන්නෙ? නිකම්ම කියු පමනින් කිසිවකු කිසිම කෙනෙකු විශ්වාස නොකරයි
මෙන්න Justification එක, Miracles අවශ්ස වෙන්නෙ නැ ඔබ විශ්වාස කරනවා නම් හුදු වචනය
But if I do it, even though you do not believe me, believe the miracles, that you may know and understand that the Father is in me, and I in the Father."
අනික අප දකිනවා ශුද්ධ වු ජෙහන්ගෙ සුවිශෙස්යෙ ජෙසුස් ව්හන්සෙ Miracle කරන්න කලින් ප්රකාශ කරනවා
"Unless you people see miraculous signs and wonders," Jesus told him, "you will never believe."
දැන් මෙ ඔක්කොම කරාලාත් විශ්වාස නොකරන කට්ටියට මොකද වෙන්නෙ? අපි දන්නවා සමහර අය උපතින්ම සැක කරනවානෙ මාලාට විශ්වාස කරන්නෙ නැ දැක්කාත් විශ්වාස කරන්නෙ නැ, සමහර අය අහනවා කො? දෙවියන්ව දැකලා තියෙන්වා ද? කියලා ඉතින් එකටත් පිලිතුරු නැති වෙවි මොකද දෙවියන්වහන්සෙ ජෙසුස් ව්හන්සෙ ලෙස අපි අතරට මනුස්සයෙකු ලෙස පැමිනියා වෙන කිසිවකුටත් කල නොහැකි දෙවක් එතුමා කරා කට්ටියක් බලන් හිටියා ගැලවුම් කරු ලොකු රාජ් කෙනෙකු විදිහට එවි කියලා පරණ ගිවිසුම කියද්දිත් ජෙසුස් වහන්සෙ ගැල එකම බදාගෙන උඩබලාගෙන හිටියා දැන්නෙම නැ ජෙසුස් වහන්සෙ පරණ් ගිවිසුමේ අනාගත් වකය ඉටුකරා, පව්කාර ජිවිත වලට විසදුමක් ගෙන දුන්නා නමුත් පසුතැවි තම පාරාජිතබව පිලිගන්නෙ නැ තියෙන උඩගු කමට නමුත් අදාත්මික හිඩසක් , හිස් බවක් නිරන්තරයෙන්ම මිනිසාගෙ හද තුල තියෙන නිස වෙන වෙන දෙවියන් අදහමින් එ හිස් කම පුරවන්න යනවා, නමුත් එය පිරිවිය හැකි වි ඇතිද? එය පිරිවිය හැක්කෙ කාටද?
ඉතින් නියම විදිහ හොදාකාරයෙන්ම දන්න් කෙනෙක් ඇවිල්ලා එතුමාගෙ පනිවුඩය දෙන්න යනවිට එක කාගෙන් ඉන්න බැරි තත්වයකට පත් වෙලා අමු කුනුහරපෙන් අපිට බනිනවා බැනල බැනලා ජෙසුස් ව්හන්සෙටත් බනිනවා නමුත් අපි පැකිලෙන්නෙ නැත්තෙ මන්ද? ජෙසුස් වහන්සෙ දන්නවා මෙ දෙවල් අපිට වන බව එතුමා අප අතර ඉන්න කාලෙ මෙ දෙවල් අපිට කලින්ම කිව්වා
If they persecuted me, they will persecute you also. If they obeyed my teaching, they will obey yours also. 21 They will treat you this way because of my name, for they do not know the One who sent me. 22 If I had not come and spoken to them, they would not be guilty of sin. Now, however, they have no excuse for their sin. 23 He who hates me hates my Father as well. 24 If I had not done among them what no one else did, they would not be guilty of sin. But now they have seen these miracles, and yet they have hated both me and my Father. 2 5But this is to fulfill what is written in their Law: ‘They hated me without reason. - John 15:21-25