බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බුද්ධාගමෙත් උබලා ඇසින් නොදැකපු දේවල් ගොඩක් ගැන කියලා තියෙනවා..
ඒවා උබලා ඇත්ත කියලා පිලි අරගෙන තියෙන්නේ උබල ඒ දේවල් විශ්වාස කරන නිසා....

ඉතින් විශ්වාසය කියනදේ මත තමයි ආගම් සියල්ල පිහිටලා තියෙන්නේ..

උඹ අයෙත් නාගන්න හදන්නේ .
කව්ද උඹට කිව්වේ බුදු දහම ආගමක් කියල ?
 

dineshiperera

Member
Jun 20, 2008
119
41
0
MATA MEKATA UHTTHARAYAK DENNA JESUS WAYASA AWURUDU 12-30 DAKAWA MOKADA KALE ? BIBLE EKE KOHOMADA EYA SANDHAN WENNE ?PAHADILI UTHTHARAYAK DENNA?
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
MATA MEKATA UHTTHARAYAK DENNA JESUS WAYASA AWURUDU 12-30 DAKAWA MOKADA KALE ? BIBLE EKE KOHOMADA EYA SANDHAN WENNE ?PAHADILI UTHTHARAYAK DENNA?

මම දන්නවා ඇයි ඕබට මෙක ලොකු ප්‍රශ්නයක් වුනෙ කියලා, මචන් මෙකට කෙලින්ම පිලිතුර කෙටියෙන් කියලා එකට හෙතුවත් කියන්න කො

එතුමා සමානය ජවිතයක් ගත කරන්න ඇති, සමහර බාහිර ප්‍රබවයන් වල එහෙම සදහන් වෙනවා හැබැයි එතුමා ඉතා දක්ශ ලමයෙක් හැම දෙටම

බයිබලයේ මෙ ගැන සදහන් වි නැත්තෙ අප දන්නවා මෙතුමා එතුමාගෙ Public Ministry එක පටන් ගත්තේ අවුරුදු 30 දි, පුදුම වෙන්න ඔනැ කරානය මෙතුමා අවුරුදු 3 නකින් කොතරම් බලපැමක් එදා ඇතිකරාද කියන එකයි ඉතින් නව ගිවිසුම ලියවෙන්නෙ ජෙසුස් වහන්සෙගෙන් පසුව එතුමාගෙ ගොලයන් එතුමාව දන්නෙ අවුරුදු 30න් පසු නිසා මෙතුමාගෙ කුඩා කල පිලිබද ලිව්වානම් තමයි එක ප්‍රශ්නයක් වන්නෙ මෙකෙන් තව දුරටත් ඔප්පු වෙනවා ගොලයන් කිසිම විටකදිවත් Secondary Data
(they wrote only what they saw & what they hear) තම තමාගෙ Gospel වල්ට ඇතුලු නොකල බවට මා හිතනවා පුලුතුර ප්‍රමානවත් කියලා :yes:


May Holy Spirit Guide you to the enternal truth ! :love:

This answer is 100% from Y2K
 

mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
buddha-quote.jpg
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

I honor this attitude but were you able to do this? Why only Buddhism? Is it because you born to a Buddhist Family?

According to my personally experience you can learn 4 Religion

1. Christianity (still #1)
2. Islam (#2 and heading to #1 place)
3. Hindu
4. Buddhist

Believe me I have study all 4 specially Buddhism & Christianity at one stage I was all most converted to Buddhist but by the grace of the lord & by the power of God's love that changed

So Today This saying from Buddha valid to every Buddhist person, indirectly he said do not believe in me also then "you have to be responsible for you own blind belief even in Buddha"

So take a look around read "Holy Bible & Koran too”

May Almighty God bless you all?
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
“I am the light of the world. Whoever follows me will not walk in darkness, but will have the light of life.”

Jesus is more reliable :yes:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

How reliable is Jesus ?

25 Jesus said to her, “I am the resurrection and the life. He who believes in me will live, even though he dies; 26 and whoever lives and believes in me will never die. Do you believe this?

27 “Yes, Lord,” she told him, “I believe that you are the Christ, the Son of God, who was to come into the world.”

මම හිතන්නෙ ජෙසුස් වහන්සෙත් කිසිවකුටත් බල කරන්නෙ නැ නමුත් සහතික වෙනවා එතුමාව විශ්වාස කරන්නන්ගේ අනාගතය ගැන, මම හැම තිස්සෙම කියනාවා වගේ ජෙසුස් වහන්සෙව තෙරුම් ගන්න නම් සැබැ ආදරය කුමක්ද කියලා දැන ගන්න වෙනවා එක ඔය නිවන් දකිනවා තරම් ආමාරු නැ අනික එකට අපිට උදව් කරන්න සුදානමින් ඉන්නවා ශුද්ධාත්මයානන් වහන්සෙ එතුමා පැමිනි කල ඔබ දෙවියන්ව දකිනවා, සියල්ලම එතුමා එලිදර්ව් කරනවා ඔබ දෙවියන්ගෙ අදරය ඇත්දකිනවා එ අදරය හැමොටම පතුරවනවා ඔබෙ ජිවිතය තුලින් අනෙක් අය ජෙසුස් වහන්සෙව දකිනවා අන්න එයයි ක්‍රිස්තියානි දහමෙ වෙනස

Do you believe this?

ජෙසුස් වහන්සෙ ක්‍රියාවෙන් තාම්යි උප්පු කරන්නෙ තම සතයවාදි කම එහෙම කරලාත් නොතෙරෙන අය එදත් ඉන්නවා අදත් ඉන්නවා. ජෙසුස් වහන්සෙ කාටවත් බල කරන්නෙ නැ එකයි එතුමා අහන්නෙ Do you believe this? කිය්ලා
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0

මම හිතන්නෙ ජෙසුස් වහන්සෙත් කිසිවකුටත් බල කරන්නෙ නැ නමුත් සහතික වෙනවා එතුමාව විශ්වාස කරන්නන්ගේ අනාගතය ගැන, මම හැම තිස්සෙම කියනාවා වගේ ජෙසුස් වහන්සෙව තෙරුම් ගන්න නම් සැබැ ආදරය කුමක්ද කියලා දැන ගන්න වෙනවා එක ඔය නිවන් දකිනවා තරම් ආමාරු නැ අනික එකට අපිට උදව් කරන්න සුදානමින් ඉන්නවා ශුද්ධාත්මයානන් වහන්සෙ එතුමා පැමිනි කල ඔබ දෙවියන්ව දකිනවා, සියල්ලම එතුමා එලිදර්ව් කරනවා ඔබ දෙවියන්ගෙ අදරය ඇත්දකිනවා එ අදරය හැමොටම පතුරවනවා ඔබෙ ජිවිතය තුලින් අනෙක් අය ජෙසුස් වහන්සෙව දකිනවා අන්න එයයි ක්‍රිස්තියානි දහමෙ වෙනස


හරි දැන් ඔය එන අය ඇවිල්ල හෙළිදරව් කරලා , ආදරේ කරලා කරන්න තියන හැමදේම කරා කියමුකෝ .
ඊට පස්සේ මොකද වෙන්නේ ?

ඒ ඔක්කොමත් හරි මේ නුලේ මාතෘකාව මොකක්ද ?
කෝ බබා part දල නොදන්නා කමට මේක පටන් ගත්තා හිපටුවා ? අන්තිමට උ අඩාගෙන කිව්වා ඒකතමයි මම කියන්න හදන්නේ කියල . උඹම නේද ඔය යහළුවා කියාගෙන ආවෙත් ? උඹට ID දෙක පැටලුනද ?
යොහාන් උඹේ රස්සාව උඹ කරපන් . හැබැයි ගරුසරු ඇතුව.
හැම මගුලේම COPY PASTE කරන්න ගියාම මිනිසුන්ට දැනට තියන විස්වාසේත් නැති වෙනවා උඹේ ඔය වැඩ ගැන.
මට හිතෙන්නෙම උඹයි සිරජුයි එකම කාසියේ දේපැත්ත කියල.
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඇයි ඕබ කෙනෙකුව විශ්වාස කරන්නෙ? නිකම්ම කියු පමනින් කිසිවකු කිසිම කෙනෙකු විශ්වාස නොකරයි

මෙන්න Justification එක, Miracles අවශ්ස වෙන්නෙ නැ ඔබ විශ්වාස කරනවා නම් හුදු වචනය

But if I do it, even though you do not believe me, believe the miracles, that you may know and understand that the Father is in me, and I in the Father."

අනික අප දකිනවා ශුද්ධ වු ජෙහන්ගෙ සුවිශෙස්යෙ ජෙසුස් ව්හන්සෙ Miracle කරන්න කලින් ප්‍රකාශ කරනවා

"Unless you people see miraculous signs and wonders," Jesus told him, "you will never believe."

දැන් මෙ ඔක්කොම කරාලාත් විශ්වාස නොකරන කට්ටියට මොකද වෙන්නෙ? අපි දන්නවා සමහර අය උපතින්ම සැක කරනවානෙ මාලාට විශ්වාස කරන්නෙ නැ දැක්කාත් විශ්වාස කරන්නෙ නැ, සමහර අය අහනවා කො? දෙවියන්ව දැකලා තියෙන්වා ද? කියලා ඉතින් එකටත් පිලිතුරු නැති වෙවි මොකද දෙවියන්වහන්සෙ ජෙසුස් ව්හන්සෙ ලෙස අපි අතරට මනුස්සයෙකු ලෙස පැමිනියා වෙන කිසිවකුටත් කල නොහැකි දෙවක් එතුමා කරා කට්ටියක් බලන් හිටියා ගැලවුම් කරු ලොකු රාජ් කෙනෙකු විදිහට එවි කියලා පරණ ගිවිසුම කියද්දිත් ජෙසුස් වහන්සෙ ගැල එකම බදාගෙන උඩබලාගෙන හිටියා දැන්නෙම නැ ජෙසුස් වහන්සෙ පරණ් ගිවිසුමේ අනාගත් වකය ඉ‍ටුකරා, පව්කාර ජිවිත වලට විසදුමක් ගෙන දුන්නා නමුත් පසුතැවි තම පාරාජිතබව පිලිගන්නෙ නැ තියෙන උඩගු කමට නමුත් අදාත්මික හිඩසක් , හිස් බවක් නිරන්තරයෙන්ම මිනිසාගෙ හද තුල තියෙන නිස වෙන වෙන දෙවියන් අදහමින් එ හිස් කම පුරවන්න යනවා, නමුත් එය පිරිවිය හැකි වි ඇතිද? එය පිරිවිය හැක්කෙ කාටද?

ඉතින් නියම විදිහ හොදාකාරයෙන්ම දන්න් කෙනෙක් ඇවිල්ලා එතුමාගෙ පනිවුඩය දෙන්න යනවිට එක කාගෙන් ඉන්න බැරි තත්වයකට පත් වෙලා අමු කුනුහරපෙන් අපිට බනිනවා බැනල බැනලා ජෙසුස් ව්හන්සෙටත් බනිනවා නමුත් අපි පැකිලෙන්නෙ නැත්තෙ මන්ද? ජෙසුස් වහන්සෙ දන්නවා මෙ දෙවල් අපිට වන බව එතුමා අප අතර ඉන්න කාලෙ මෙ දෙවල් අපිට කලින්ම කිව්වා

If they persecuted me, they will persecute you also. If they obeyed my teaching, they will obey yours also. 21 They will treat you this way because of my name, for they do not know the One who sent me. 22 If I had not come and spoken to them, they would not be guilty of sin. Now, however, they have no excuse for their sin. 23 He who hates me hates my Father as well. 24 If I had not done among them what no one else did, they would not be guilty of sin. But now they have seen these miracles, and yet they have hated both me and my Father. 2 5But this is to fulfill what is written in their Law: ‘They hated me without reason. - John 15:21-25
 
හැමදේම CUT n PASTE කර කරම ඉදලා ගෑනිවත් CUT කරලා
කොහේ හරි දේවමෙහෙයෙන් ලෙඩ සුව කරන තැනකට
PASTE කරයිද දන් නෑ දෙවියන් වහන්සේ මගින් දේව දරුවෙක් ලබාගන්න,
අන්තිමට දේව දරුවෙක් නෙවේ උබලට
දේව මෙහෙය කරන් යන එකාගේ නමට බබ හම්බවෙයි පුතේ,
බලහන් ඒ වගේ තැන් වලට ගිහින් උබලගේ ආගමේ එවුන් කරන විකාර,
උබව cut වෙලාම යයි
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
හරි දැන් ඔය එන අය ඇවිල්ල හෙළිදරව් කරලා , ආදරේ කරලා කරන්න තියන හැමදේම කරා කියමුකෝ .
ඊට පස්සේ මොකද වෙන්නේ ?
that will change you life brother then you know the truth, truth set you free

ඒ ඔක්කොමත් හරි මේ නුලේ මාතෘකාව මොකක්ද ?
this is about Lord Buddha's sayings mchan

කෝ බබා part දල නොදන්නා කමට මේක පටන් ගත්තා හිපටුවා ? අන්තිමට උ අඩාගෙන කිව්වා ඒකතමයි මම කියන්න හදන්නේ කියල . උඹම නේද ඔය යහළුවා කියාගෙන ආවෙත් ? උඹට ID දෙක පැටලුනද ?
යොහාන් උඹේ රස්සාව උඹ කරපන් . හැබැයි ගරුසරු ඇතුව.

I have no other ID brother

I always respect all of you , the whole world know by now you has behave like animals i am not going to say anout it

My Job is to do the will of GOD brother no one can stop me



හැම මගුලේම COPY PASTE කරන්න ගියාම මිනිසුන්ට දැනට තියන විස්වාසේත් නැති වෙනවා උඹේ ඔය වැඩ ගැන.
I am not just Copy Pasting I am gaven some value to it and by the way I do don't mind coping "the TRUTH" . Let people decide about having faith in Jesus Christ (Son of GOD)


මට හිතෙන්නෙම උඹයි සිරජුයි එකම කාසියේ දේපැත්ත කියල.

Well I do not know about anyone all I know is Jesus is LORD ! & My faith in him is not a blind one

most importantly I have studied all the 4 Major religions
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගල්පාත මහත්තයා;10990946 said:
හැමදේම CUT n PASTE කර කරම ඉදලා ගෑනිවත් CUT කරලා
කොහේ හරි දේවමෙහෙයෙන් ලෙඩ සුව කරන තැනකට
PASTE කරයිද දන් නෑ දෙවියන් වහන්සේ මගින් දේව දරුවෙක් ලබාගන්න,
අන්තිමට දේව දරුවෙක් නෙවේ උබලට
දේව මෙහෙය කරන් යන එකාගේ නමට බබ හම්බවෙයි පුතේ,
බලහන් ඒ වගේ තැන් වලට ගිහින් උබලගේ ආගමේ එවුන් කරන විකාර,
උබව cut වෙලාම යයි

If truth can copy & paste that easily this world will be a better place for you & me

REPENT NOW MCHAN NOW IT's Coming , time has already come :yes:

God bless you !
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගල්පාත මහත්තයා;10990946 said:
හැමදේම CUT n PASTE කර කරම ඉදලා ගෑනිවත් CUT කරලා
කොහේ හරි දේවමෙහෙයෙන් ලෙඩ සුව කරන තැනකට
PASTE කරයිද දන් නෑ දෙවියන් වහන්සේ මගින් දේව දරුවෙක් ලබාගන්න,
අන්තිමට දේව දරුවෙක් නෙවේ උබලට
දේව මෙහෙය කරන් යන එකාගේ නමට බබ හම්බවෙයි පුතේ,
බලහන් ඒ වගේ තැන් වලට ගිහින් උබලගේ ආගමේ එවුන් කරන විකාර,
උබව cut වෙලාම යයි

If the world hates you, keep in mind that it hated me first. 19 If you belonged to the world, it would love you as its own. As it is, you do not belong to the world, but I have chosen you out of the world. That is why the world hates you

අපි දන්නවා ජෙසුස් වහන්සෙ තමයි සතය ඉතින් අසතය රජ කරන ලොකයක සතය පැමිනියා නමුත් එතුමාවත් මරන්න ලොකයා දරුනු විය. නමුත් මරණයටද සතය වසන් කල නොහැක


3932496789_dd6754a2a5.jpg
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගල්පාත මහත්තයා;10990996 said:
no thanks Y2K(yahaluwa123)

තිසරණ allways with me,
dnt need any god or satan's bless

තිසරණ ? ඔබ කරන යහපත පමණයි පුතා ඔය තිසරණයට බැ ඔබව හොද මිනිහෙකු කරන්න

සරණ් කිව්වාම මොනවද ඔබතුමා බාලාපොරොත්තු වෙන්නෙ?
 
Status
Not open for further replies.