බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.
තිසරණ ? ඔබ කරන යහපත පමණයි පුතා ඔය තිසරණයට බැ ඔබව හොද මිනිහෙකු කරන්න

සරණ් කිව්වාම මොනවද ඔබතුමා බාලාපොරොත්තු වෙන්නෙ?

ඔබ නියම මෝඩයා කියාලා මැනවින් ඔප්පු වුනා, බෞද්ධ දර්ශනය ගැන ඇස් වහන් අතගැව තවපාරක්

තිසරණ කියන්නේ ති=තුන කියන එක තුන්සරණ යනු බුද්ධ ධම්ම සංග එය අපි කරන හොද නෙවේ
මේ තුන් සරණ අනුගමනය කලොත් කවදාවත් අයහපතක් වෙන් නෑ, තුන් සරණ අනුගමනය කරනවනම් ඕනම අයහපත් මිනිසෙක් යහපත් කරන්න පුලුවන්,
ඔයාගේ අනුවණ කමයි අදුරදර්ශිකම ගැන කණගාටුයි.. ටිකක් කරුණු කාරනා හොයන් කතාකරමු මිට පස්සේ

යෝවද තංපව රෝමානු ජේසු සක‍්‍ය‍ මුණි බගවක්ඛත කිචෝ
(අනාගතයේ රෝමයේ ජේසු නමින් තැනැත්තකු බිහිවන බව ප‍්‍ර‍කාශයයි මේ)

වසර 2500 පැවැත එන ආගමක් කොහොමනම්
බොරු කරන්නද යොහන් මල්ලි,
මම කියන්නේ තුන්සරණ ගැන පැහැදිලිකිරිමක් ගැනවත් දන් නැති
ඔයා බෞද්ධ දර්ශණය ගැන කතා කරන්නේ
ඔයාගේම අනුවණ කමට කියලා
:lol:
 
Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    අපි දන්නවා ජෙසුස් වහන්සෙ තමයි සතය ඉතින් අසතය රජ කරන ලොකයක සතය පැමිනියා නමුත් එතුමාවත් මරන්න ලොකයා දරුනු විය. නමුත් මරණයටද සතය වසන් කල නොහැක

    ඉතින් මේ මුලු ලෝකෙම මවපු සත්තු,මිනිස්සු මවපු, එක එක සතා මේ මේ විදියයි,මේ මේ පාටයි,, මාලුවා පීනන්න , පක්ෂියා ඉගිලෙන්න පුලුවන්වෙන්න මවපු මහා මැවුම්කාර දෙය්යන් වහන්සේ ඇයි දෙයියන්ගේ පුත්‍රයා මරනකන් බලන් හිටියේ... පුතා මරන කන් බලන් ඉන්න තාත්තා කවුද බන්?එහෙනම් ඒ තාත්තා නෙමේ... :yes:

    කවුද බන් ජේසුස් වහන්සේ ගෙනාවෙ සත්‍යය කියන්නේ? අපිට නම් එතුමා තවත් එක් ආගමක නායකයෙක් විතරයි..
    නියම සත්‍යය ලෝකෙට එළි කලේ එදා මෙදා තුර පහළ වූ බුදුවරුන්..
    උඹ කියනවනේ ගස් යට ඉඳගෙන සත්‍යය හොයන්න බෑ කියල...උඹල වගේ මෝඩයන්ට නම් කවදාවත් බෑ... ගස් යට ඉඳගෙන කල්ප ගනන් උඩ බලන් හිටියත්..
    :D
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සාතන්ගෙන් ප්‍රවෙසම් වන්න
    මෙතන සාතන් උඹ තමා බන්...විකාර අදහස් දාල ජේසු තුමා කියපුවත් විකෘති කරන්නේ උඹ තමා..උඹ උඹටම රැවටිලා... ඒක තමා ලොකුම මුලාව...තේරුම් ගන්න බැරි මුලාව... බුද්ධාගම ගැන ලියන්න කලින් අඩු ගානේ බයිබලේවත් හරියට කියවලා තේරුම් ගනින්, අනික් උන්ට උගන්න්න කලින්..

    අනික උඹ පු# ඉරාගෙන සෑහෙනන මහන්සි වෙලා copy paste කරනවා... අරහෙ උඹ දාපු සමහර threads එකෙක් වත් කියවල නෑ.. ..වේලෙනවා.. සමහර ඒවගෙ උඹේ posts විතරයි...

    උඹ Buddhist ලට සාතන්ලා කිව්වට,බුද්ධාගම චාටර් කරන්න හැදුවට උඹ කරන මේ වැඩෙන් වෙන්නෙ ඉන්න ක්‍රිස්තියානිකාරයන්ටත් ආගම එපා වෙන එක..
    :lol::lol::lol:

    ඇයි බයිබලේ කියවල නැති එවුන් ඒකෙ තියෙන ඒවා දැන ගන්නවා මේ වැඩෙන්..හ හා හා
    :lol::lol::lol:

    දෙයියන්නාන්සේ ගාව විනිශ්චය කරන කොට මගෙනුත් අහයි එළකිරි.com එකේ සාතන්ට අහුවෙලා හිටියා නේද කියලා...:shocked: එහෙම උනොත් සාක්කි කියන්න වරෙන් හොඳේ.. Fit එක නේ... කොච්චර කාලයක් එකට හිටියද අපි මෙ Thread එකේ..:lol::lol:මගේ දෙයියා...
    :lol::lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ගල්පාත මහත්තයා;10991124 said:

    ඔබ නියම මෝඩයා කියාලා මැනවින් ඔප්පු වුනා, බෞද්ධ දර්ශනය ගැන ඇස් වහන් අතගැව තවපාරක්

    තිසරණ කියන්නේ ති=තුන කියන එක තුන්සරණ යනු බුද්ධ ධම්ම සංග එය අපි කරන හොද නෙවේ

    මේ තුන් සරණ අනුගමනය කලොත් කවදාවත් අයහපතක් වෙන් නෑ, තුන් සරණ අනුගමනය කරනවනම් ඕනම අයහපත් මිනිසෙක් යහපත් කරන්න පුලුවන්,

    එ නිසාද දෙන්නෙ නැ අපිට මරණ තර්ජන දාන්නෙ තුන් සරන ඔබ ගිහින් නැතිද? :(

    ඔයාගේ අනුවණ කමයි අදුරදර්ශිකම ගැන කණගාටුයි.. ටිකක් කරුණු කාරනා හොයන් කතාකරමු මිට පස්සේ

    මචන් ඔයාගෙ අනුවනකම ලොකයටම අද පෙනෙනවා විරුද්ද මත දාරාගන්නවත් බැ

    යෝවද තංපව රෝමානු ජේසු සක‍්‍ය‍ මුණි බගවක්ඛත කිචෝ
    (අනාගතයේ රෝමයේ ජේසු නමින් තැනැත්තකු බිහිවන බව ප‍්‍ර‍කාශයයි මේ)

    වසර 2500 පැවැත එන ආගමක් කොහොමනම්
    බොරු කරන්නද යොහන් මල්ලි,
    මම කියන්නේ තුන්සරණ ගැන පැහැදිලිකිරිමක් ගැනවත් දන් නැති
    ඔයා බෞද්ධ දර්ශණය ගැන කතා කරන්නේ
    ඔයාගේම අනුවණ කමට කියලා
    :lol:

    2500 යක් තිබුනා නම් හොදයි නමුත් අද මොකද ඔයාලා එනෙක් අයට කරන්නෙ? එකා මෙන් සලකනවාද?

    ඕයා තුන් සරනෙ යනවා නම් ඇයි මෙ ඉක්මනින්ම කිපෙන්නෙ? මම ඔයාගෙන් තුන් සරන ගැන හැවුව්වෙ සහො ... දැන් තම හිසටම තුන් සරනවගෙයි නෙ "තමාම තමාව ගලවගන්න ඔනැ කියද්දි ඔයාලා අද තුන් සරන කෙසෙ වෙතන් කලි අම්මා, සමන් දෙවියන්ගෙ පිහිට පතන්නෙ මන්ද? අනෙ මන්දා බන් මෙවා කාට කියන්නද මන්දා?

    තුන් සරනෙ ප්‍රතිපලයක්ද ඕබතුමාගෙ ජිවිතය?
     
    එතකොට අර උබලගේ මහා දේවමෙහෙයන්,
    ජේසු තුමාගේ බලයෙන් කරන සුව කිරිමේ මධ‍්‍ය‍ස්තාන,
    ඒවගේ දෙව මෙහෙයන්ට ගිහින් අනිවාර්තයෙන් මැරෙන
    මෝඩ මැස්සෝ කි දෙනක් ඉන්නවද?
    ගිහින් හොයාපන් උබලගේ එ කුණු
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ගල්පාත මහත්තයා;10991124 said:

    යෝවද තංපව රෝමානු ජේසු සක‍්‍ය‍ මුණි බගවක්ඛත කිචෝ
    (අනාගතයේ රෝමයේ ජේසු නමින් තැනැත්තකු බිහිවන බව ප‍්‍ර‍කාශයයි මේ)

    අනිවා...බුදුන් කිව් දෙයක් වැරදිලත් නෑ..වරදින්නෙත් නෑ..:D

    thanujaka

    Well-known member
  • ගල්පාත මහත්තයා;10991341 said:
    එතකොට අර උබලගේ මහා දේවමෙහෙයන්,
    ජේසු තුමාගේ බලයෙන් කරන සුව කිරිමේ මධ‍්‍ය‍ස්තාන,
    ඒවගේ දෙව මෙහෙයන්ට ගිහින් අනිවාර්තයෙන් මැරෙන
    මෝඩ මැස්සෝ කි දෙනක් ඉන්නවද?
    ගිහින් හොයාපන් උබලගේ එ කුණු
    මේ ඊයෙ පෙරේදා ඒ වගේ ප්ලේස් එකකට අපේ අය හොදට සැලකුව නේද......මහ ලොකු දේව ගැත්ත එලියට වත් බැස්සෙ නෑ................!!!! :lol::lol:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    තුන් සරනෙ ප්‍රතිපලයක්ද ඕබතුමාගෙ ජිවිතය?

    මේව අහල පණ පලයන් පෙරේදා කිව්වලු....හිනා කාල මැරෙනවා බං....
    අපේ ජීවිත නම් උඹලගෙ වගේ දෙය්යනාන්සෙගෙ මැවීමෙ ප්‍රතිපලයක් නෙවේ.. සියලු බෞද්ධයො මව් කුසෙන් ඉපදිච්ච මනුස්සයො..

    දෙය්යො සෙට් වෙලා ඉපදුනේ උඹල තමා.. හ හා..:D:D
     
    මු මෝඩයෙක් බන්, මු කටට එන එක අහනවා,
    කටට දෙන එක ගිලලා දානවා,
    මුත් එක්ක කතා කරන්න බෑ,
    මොලයක් නැති මැට්ටෙක් මු
    :D:rofl:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මාලුවා පීනන්න , පක්ෂියා ඉගිලෙන්න:D

    Y2k, COPY / PASTE කරන්න,
    ඇදගෙන නාන්න , වෙන ID වලින් එන්න ,
    එකම තැටිය කරකවන්න .
    බල්ලෝ බුරන්න හද පයන්න .

    :lol::lol::lol::lol::lol:
    උඹලගේ දෙවියන්ට මේක game එකක් ගහනවා වගේ ඇති නේද ?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉතින් මේ මුලු ලෝකෙම මවපු සත්තු,මිනිස්සු මවපු, එක එක සතා මේ මේ විදියයි,මේ මේ පාටයි,, මාලුවා පීනන්න , පක්ෂියා ඉගිලෙන්න පුලුවන්වෙන්න මවපු මහා මැවුම්කාර දෙය්යන් වහන්සේ ඇයි දෙයියන්ගේ පුත්‍රයා මරනකන් බලන් හිටියේ... පුතා මරන කන් බලන් ඉන්න තාත්තා කවුද බන්?එහෙනම් ඒ තාත්තා නෙමේ... :yes:

    Good question son මම මෙකට දිර්ග පිලිතුරක් දෙන්න බාලාපොරොත්තුවෙන්නෙ නැ , එවගෙම මම අහන්න යන්නෙත් නැ බුදුහාමුදුරුවන්ට මරණය කල් දැමිමට හැකියාවක් තිබුනාද? එහෙම නොකලෙ මන්ද කිය්ලා?

    ම්චන් මෙ දෙ තමයි බයිබලයෙ පැහදිලිව සදහන් වන්නෙ ඇයි ජෙසුස් වහන්සෙ අප වෙනුවෙන් මරණයට පත් වුවා කියලා.... වඩාත්ම වටිනාම දෙ ඔබට මිස් වෙලා වගෙ... මරණය ජයගත්තාද? මරනයට මුහුන නොදි මරණය ජය ගත හැකිද? තව දෙයක් ඔබට පුලුවන්ද සතය වෙනුවෙන් (ඔබගෙ විශ්වසයට අනුව බුදුදහම) සිය දිවිවුනත් පුදන්න?

    හොදයි ජෙසුස් වහන්සෙ ට බලයක් තියෙනවාද මරණය හා ජවිතය ගැන?

    No one takes it from me, but I lay it down of my own accord. I have authority to lay it down and authority to take it up again. This command I received from my Father."

    කවුද බන් ජේසුස් වහන්සේ ගෙනාවෙ සත්‍යය කියන්නේ? අපිට නම් එතුමා තවත් එක් ආගමක නායකයෙක් විතරයි..

    අනිවා බුදුදහම Just a good way of life එකක් විතරයි නමුත් දැන් පොඩි පොඩි ප්‍රශ්න මතුවෙනවා එහි රිනාත්මකභාවය ගැන මම තව දුරටත් එවා හිමින් හිමින් ඉදිරිපත් කරන්නම් අගරුව කරන්නෙ නැතුව

    නියම සත්‍යය ලෝකෙට එළි කලේ එදා මෙදා තුර පහළ වූ බුදුවරුන්..
    උඹ කියනවනේ ගස් යට ඉඳගෙන සත්‍යය හොයන්න බෑ කියල...උඹල වගේ මෝඩයන්ට නම් කවදාවත් බෑ... ගස් යට ඉඳගෙන කල්ප ගනන් උඩ බලන් හිටියත්..[/
    COLOR]
    :D

    සතය එතරම්ම රිනාත්මක වුනෙ මන්ද? හරි මම මොඩයෙක් කියමුකො නමුත් මෙච්චර බුදුදහම පරතෙරටම දන්න ඔබ ගසයට වඩෙ නොවන්නෙ මන්ද? පොඩි Try එකක් දිලා බලන්න මල්ලි කියන්න බැ නෙ ලක් එක තොබුනොත් ගොඩ නෙ ;)

    ඕබ හිතන විදිහට සතය ලොකයට අමුතුවෙන් බුදු හාමුදුරුවො ගෙනා වෙ නැනෙ ද? එනෙක් ඔයා කොහොමද දන්නෙ එතුමා කියන එක ඇත්තක් බව ? ඔබලගෙ මෙ හැසිරිම අසිමිත මෛත්‍රයෙ ප්‍රතිපලයක් ද?
    :P
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙතන සාතන් උඹ තමා බන්...විකාර අදහස් දාල ජේසු තුමා කියපුවත් විකෘති කරන්නේ උඹ තමා..උඹ උඹටම රැවටිලා... ඒක තමා ලොකුම මුලාව...තේරුම් ගන්න බැරි මුලාව... බුද්ධාගම ගැන ලියන්න කලින් අඩු ගානේ බයිබලේවත් හරියට කියවලා තේරුම් ගනින්, අනික් උන්ට උගන්න්න කලින්..

    there were people like you in those days also check this out

    48 The Jews answered him, “Aren’t we right in saying that you are a Samaritan and demon-possessed?”

    49 “I am not possessed by a demon,” said Jesus, “but I honor my Father and you dishonor me. 50 I am not seeking glory for myself; but there is one who seeks it, and he is the judge. 51 I tell you the truth, if anyone keeps my word, he will never see death.”

    අනික උඹ පු# ඉරාගෙන සෑහෙනන මහන්සි වෙලා copy paste කරනවා... අරහෙ උඹ දාපු සමහර threads එකෙක් වත් කියවල නෑ.. ..වේලෙනවා.. සමහර ඒවගෙ උඹේ posts විතරයි...
    Who tought these filthy words to you ?

    උඹ Buddhist ලට සාතන්ලා කිව්වට,බුද්ධාගම චාටර් කරන්න හැදුවට උඹ කරන මේ වැඩෙන් වෙන්නෙ ඉන්න ක්‍රිස්තියානිකාරයන්ටත් ආගම එපා වෙන එක..

    Brother I never said all Buddhist people are Satan but we can see some guys are like that because they do not know what Buddha ask them to do , if you do evil thing or say evil thing then you are representing satan

    ඇයි බයිබලේ කියවල නැති එවුන් ඒකෙ තියෙන ඒවා දැන ගන්නවා මේ වැඩෙන්..හ හා හා

    සතන්ගෙ විකෘති කිරිම් මෙමගින් මුලු ලන්කාවටම එලිවෙනවා ඔයා ඔනැම විකෘති කිරිමක් කරන්න මම දෙව වචනය වෙනුවෙන් කතා කරනවා

    දෙයියන්නාන්සේ ගාව විනිශ්චය කරන කොට මගෙනුත් අහයි එළකිරි.com එකේ සාතන්ට අහුවෙලා හිටියා නේද කියලා...:shocked: එහෙම උනොත් සාක්කි කියන්න වරෙන් හොඳේ.. Fit එක නේ... කොච්චර කාලයක් එකට හිටියද අපි මෙ Thread එකේ..:lol::lol:මගේ දෙයියා...

    please see above bible verse there are people like you in those days also

    c u on that greate day brother but I would like to see you as a good guy on that say

    God bless you !
     
    සතය එතරම්ම රිනාත්මක වුනෙ මන්ද? හරි මම මොඩයෙක් කියමුකො නමුත් මෙච්චර බුදුදහම පරතෙරටම දන්න ඔබ ගසයට වඩෙ නොවන්නෙ මන්ද? පොඩි Try එකක් දිලා බලන්න මල්ලි කියන්න බැ නෙ ලක් එක තොබුනොත් ගොඩ නෙ ;)

    ඕබ හිතන විදිහට සතය ලොකයට අමුතුවෙන් බුදු හාමුදුරුවො ගෙනා වෙ නැනෙ ද? එනෙක් ඔයා කොහොමද දන්නෙ එතුමා කියන එක ඇත්තක් බව ? ඔබලගෙ මෙ හැසිරිම අසිමිත මෛත්‍රයෙ ප්‍රතිපලයක් ද? :P

    මුස්ලිම් එවුන් ඔයිට වඩා හොද තර්ක ගේනවා බන්..
    උබම දන්නවා ඇතිනේ මේ උබ අහන ප‍්‍ර‍ශ්න ප‍්‍ර‍ශ්න නොවන බව
    උබලාවගේ මෝඩයෝ කටට එන එක ඔහේ අහනවා,
    හරයක් නොතේරෙන වසලයන් වගේ,
    පණ්ඩිතයන් ඇසුරු කලානම් අපේ දැනුමට හරි අලුත් යමක් එක් වෙයි,
    මංගල කරුණු 38 ක් දේශනා කලේ මෙන්න
    මේ වගේ එවුන් ඉන්න බව දන්න නිසා,,

    ATT66344.jpg
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ගල්පාත මහත්තයා;10991632 said:

    ම්චන් හරි ඉතින් ඇයි මෙ කලබල ? මචන් මෙවා හොද කරුනු 38ක් නමුත් ඇයි ඔබේ ජිවිතයෙන් මෙවා ඔප්පු කරලා පෙන්නන් නෙ නැතුව අපිට කුනුහරප කියන්නෙ? කො යහප්ත වචන?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ගල්පාත මහත්තයා;10991632 said:

    මුස්ලිම් එවුන් ඔයිට වඩා හොද තර්ක ගේනවා බන්..

    මච්න් මට එවා පෙන්නනවාද මොකද එකියන්නෙ මට විතරක් නෙමෙයි මෙ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ කිය්ලා දැන ගන්න පුලුවන් කරුනා කරලා ලින්ක්ස් දෙන්න මට

    උබම දන්නවා ඇතිනේ මේ උබ අහන ප‍්‍ර‍ශ්න ප‍්‍ර‍ශ්න නොවන බව

    එකනම් ඇත්ත එකනෙ පිලිතුරු නැත්තෙ කිසිම ප්‍රශ්නයකට හො තර්කයන්ට, ප්‍රශ්නයකට මුහුන දෙන ක්‍රිම ප්‍රදන වශයෙන් 2ක් ඇත

    1. ප්‍රශ්නයට නියම පිලිතුර සෙවිම
    2. ප්‍රශ්නයෙන් පැනයාම හො ප්‍රශන කරුවා ගාතනය කිරිම

    මම දන්නවා ඔයාලා කැමති 2 වැනි ක්‍රිමයට .... මොකද උපත ඔයාලට විපතක් එක නිසා ඉපදෙන්නෙ නැතුව ඉන්න තමයි කල්පනාව නිතරම
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Faith in Buddhism

    Faith (Pali: Saddhā, Sanskrit: Śraddhā) is an important constituent element of the teachings of the Buddha—both in the Theravada tradition as in the Mahayana. Faith in Buddhism derives from the pali word saddhā, which often refers to a sense of conviction. The saddhā is often described as:

    1 conviction that something is
    2 determination to accomplish one's goals
    3 sense of joy deriving from the other two

    While faith in Buddhism does not imply "blind faith", Buddhist faith (as advocated by the Buddha in various scriptures, or sutras) nevertheless requires a degree of faith and belief primarily in the spiritual attainment of the Buddha. Faith in Buddhism centers on the understanding that the Buddha is an Awakened being, on his superior role as teacher, in the truth of his Dharma (spiritual Doctrine), and in his Sangha (community of spiritually developed followers). Faith in Buddhism is better classified or defined as a Confidence in the Buddha, Dharma and Sangha, and is intended to lead to the goal of Awakening (bodhi) and Nirvana. :shocked: Volitionally, faith implies a resolute and courageous act of will. It combines the steadfast resolution that one will do a thing with the self-confidence that one can do it.
     
    ඉතින් මෙක තමයි ඇත්ත තත්වය අද මෙයාලා පිලිගන්නෙ නැ විශ්වාසය මත පදනම් වෙලා කියලා බුදුදහම, අපි දන්නවා මෙයාලටත් ගොඩාක් දෙවල් පිලිබදව බුදුන්ගෙ වචන විශ්වාස කරන්න වෙනවා උදා: නිවන, මරනෙන් පසු තත්වයන් (ලොක තල 31), පුනුරුප්පත්ති කතා අදිය ගැන

    තුන් සරණක් ගැන කෙනෙක් වාද කරා පනදාගෙන තුන් සරණ යන්නත් විශ්වාසය තියෙන්න ඔනැ 3 පිලිබදව හැම ආගමක් ම විශ්වාසය මත පදනම් වෙලා කිව්වාම මිනි මාරාගන්න එනවා සතුන්ට මෛත්‍රය කරන්න කිය කිය
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තිසරණ ? ඔබ කරන යහපත පමණයි පුතා ඔය තිසරණයට බැ ඔබව හොද මිනිහෙකු කරන්න

    සරණ් කිව්වාම මොනවද ඔබතුමා බාලාපොරොත්තු වෙන්නෙ?

    තිසරණය කියන දේ ගැන කථා කරන්නවත් උඹ වගේ අවජාතකයෙකුට අයිතියක් නෑ. ඒ වගේම ඒ දේවල් වල ගැඹුර තේරැම් ගන්න උඹ වගේ මන්ද බුද්ධිකයෙකුට හැකියාවකුත් නෑ. මොකද තිසරණය මෙතෙක් කාලයකට වෙනස් වී නෑ එදා වගේම නොවෙනස්ව මිනිසාගේ හද සන්තානය තුල තියෙනවා. උඹලගේ දෙවල් තමයි කාලෙන් කාලෙට අලුත් Version ගහන්නේ. අර Bill Gates ට දුන්නනම් ඔය වැඩේ උඹලගේ එවුන්ට වඩා හොදට කරයි
     
    Last edited:
    Status
    Not open for further replies.