Sorry මම Y2K ගේ පලවෙනි Image එකට reply කලේ. වැරදි QUOTE එක again sorry
Be carefull brother do not fight me each other
Sorry මම Y2K ගේ පලවෙනි Image එකට reply කලේ. වැරදි QUOTE එක again sorry
HE CAME AND PROVED IT SON
REPENT SINNER![]()
YEAH HIS NUMBER is JESUS
God bless you son

I was looking for a number that I can dial lol.
Don't tell me he comes to see you in visions.
If so, you'll probably need a therapist.
When he come. Foolish like you waiting for him over centuries. Only illusions

first try to understand GOD's love no vision needed brother
You have no idea about true GOD
Jesus said: “Blessed are the pure in heart, for they shall see God"
further Jesus said,
Ask and it will be given to you; seek and you will find; knock and the door will be opened to you. Matthew 7:7
question is did you ever ask him? did you ever seek him? did you ever knock?
God bless you son !

I was looking for a number that I can dial lol.
Don't tell me he comes to see you in visions.
If so, you'll probably need a therapist.

“Blessed are the pure in heart, for they shall see God"
You heart is not pure brother so you will never able to see my holy father![]()




No other sources brother except my own words with some powerful Bible verses
So This time no COPY & PASTE stuff![]()




දෙවියන් වහන්සේ මේ ලෝකෙට එන්න ඕනේ නෑ එතුමා මැව්වා කියන මේ ලෝකෙ තියෙන මහා විපත්, යුද්ධ, වසංගත ලෙඩ රෝග ටිකවත් ඔය මැජික් බලෙන් නැති කරන්න පුලුවන්නම් අපිට විශ්වාස කරන්න පුලුවන් දෙවියන් වහන්සේ ඉන්නවා කියලා
"Ask and it will be given to you; seek and you will find; knock and the door will be opened to you.




කියල නුලක් පටන් ගත්තොත් නරකද ?"කිතුදහම විශ්වාසයන් මත පදනම් වූවක්ද? . . මට පොඩි පැටලිලි සහගත දේවල් ටිකක් තියෙනවා.. ඒ නිසයි ඇහුවේ රණ්ඩුවක් අදින්නනම් නෙමෙයි යහලුවනේ..."


ඒ කියන්නෙ අපි නිකම්ම නිකම් රොබෝවරු ටිකක්..
නිකම් නිකම් නිකම් හිස් කොලයක් වගේ.. එහෙමද?
තව දෙයක් අහන්න තියෙනවා ශරීරය පොලොවට පස්වෙලා ගියාට පස්සෙ ආයෙ ඉපදෙන්නෙ කොහොමද මතු භවය කියන එකේ?![]()
මම දෙවියන් වහන්සේ ට අපහාස කලේ උඹ ඔය කතාව කිව්වට පස්සේ. මම නෙවෙයි බබා උඹ තමයි තොත්ත බබා වරෙන් එළ කිරි ටිකක් පොවන්න. යකෝ කවුරැත් දන්නවා ගාල්ලේ මෛත්රී බුදුන් කියාගත්තේ මන්ද බුද්ධික පිස්සේක් කියලා එතකොට උඹ කියනවා ගාල්ලෙන් මෛත්රී බුදුන් බිහි වුනාලු ඒක බුදුන්ට කරපු නිග්රහයක් නෙවෙයිද අනේ අද රටේ පොඩි ලමයෙකුගෙන් ඇහුවත් කියයි ඒ පිස්සෙක් කියලා උඹ ඒක දන්නේ නෑ තොත්ත බබා.
Can we ask for anything ? Is there any price limit or something
Where should we seek, who should we seek
Show me the door brother ( to knock)

මචං උඹ කියන තර්කෙ සෑහෙන සාර්ථකයි.උඹ ඔය අහන ප්රශ්නෙට මම දන්න තරමට උත්තර දෙන්න පුළුවන් මාර්ගපල ලබපු උත්තමයෙක්ට තමයි.මෙතන ගොඩක් අය තමන් අහපු කියවපු දේවල් වලින් උඹ අහපු ප්රශ්නෙට උත්තරයක් ගැටගහන්න උත්සහ කරල තියෙනව,ඒත් ඉතින් ඒ උත්තරවලින් උඹ සතුටු නොවීම පුදුමයක් නෙවෙයි.
මටනන් කියන්න තියෙන්නෙ බුද්ධ දර්ශනයෙ තියෙන කරුණු මම පිළිගන්නෙ බුදුහාමුදුරුවො කෙරෙහි තියෙන ශ්රද්ධාව නිසා(ශ්රද්ධාව ගැන වෙනමම බුදුදහමෙ සාකච්ඡාවෙනව)
දැන් මගෙන් අහන්න එපා,එතකොට අනිත් ආගම්වල එක එක විශ්වාසවල වැරදි කියන්නෙ ඇයි කියල.මට ඒ ප්රශ්නෙ අදාල වෙන්නෙ නෑ,මොකද මම EK එක ඇතුලෙ කොතනවත් අනිත් ආගම්වල වැරදි කියලවත් ඒගොල්ලන්ගෙ ඇදහීම් විවේචනයකරලවත් නැති නිසා.
මට අන්තිමට කියන්න තියෙන්නෙ,කුසල් කර්ම කරන්න එතකොට හොඳ විපාක ලැබෙයි කියල තමයි![]()
