බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
ගල්පාත මහත්තයා;11001988 said:
Did Jesus learn what he knew from India ? Where was Jesus and what was he doing from ages 12-30? What happened to him after Crucifixion? Why does the Bible leave out this important information?

Tell us the truth Y2K u fail
another details coming soon on your naked eyes
මචන් කාටද බන් බැරි මේ වගේ බොරු කතා හදලා දාන්න...මේවා වලින් කරන්නේ ජේසුස්වහන්සේට අපහස කරන එකයි... හරි දැන් උබ කියපන්කො අර මෛත්‍රී බුදුන් ගාල්ලෙන් ආවා කියන්නේ ඒක උබ විශ්වාස කරනවද? නැහැ නේද? ඒ මොකද උබ දන්නවා ඒක බොරුවක් කියලා..අන්න ඒ වගේ තමයි බන් මේකත් .මේකත් ජේසුස්වහන්සේට අපහස කරන්න ගොතපු බොරු කතාවක්..:yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

Signs of the End of the Age

1Jesus left the temple and was walking away when his disciples came up to him to call his attention to its buildings. 2“Do you see all these things?” he asked. “I tell you the truth, not one stone here will be left on another; every one will be thrown down.”

3As Jesus was sitting on the Mount of Olives, the disciples came to him privately. “Tell us,” they said, “when will this happen, and what will be the sign of your coming and of the end of the age?”

4Jesus answered: “Watch out that no one deceives you. 5For many will come in my name, claiming, ‘I am the Christ,a’ and will deceive many. 6You will hear of wars and rumors of wars, but see to it that you are not alarmed. Such things must happen, but the end is still to come. 7Nation will rise against nation, and kingdom against kingdom. There will be famines and earthquakes in various places. 8All these are the beginning of birth pains.

9“Then you will be handed over to be persecuted and put to death, and you will be hated by all nations because of me. 10At that time many will turn away from the faith and will betray and hate each other, 11and many false prophets will appear and deceive many people. 12Because of the increase of wickedness, the love of most will grow cold, 13but he who stands firm to the end will be saved. 14And this gospel of the kingdom will be preached in the whole world as a testimony to all nations, and then the end will come.

15“So when you see standing in the holy place ‘the abomination that causes desolation,’b spoken of through the prophet Daniel—let the reader understand— 16then let those who are in Judea flee to the mountains. 17Let no one on the roof of his house go down to take anything out of the house. 18Let no one in the field go back to get his cloak. 19How dreadful it will be in those days for pregnant women and nursing mothers! 20Pray that your flight will not take place in winter or on the Sabbath. 21For then there will be great distress, unequaled from the beginning of the world until now—and never to be equaled again. 22If those days had not been cut short, no one would survive, but for the sake of the elect those days will be shortened. 23At that time if anyone says to you, ‘Look, here is the Christ!’ or, ‘There he is!’ do not believe it. 24For false Christs and false prophets will appear and perform great signs and miracles to deceive even the elect—if that were possible. 25See, I have told you ahead of time.

26“So if anyone tells you, ‘There he is, out in the desert,’ do not go out; or, ‘Here he is, in the inner rooms,’ do not believe it. 27For as lightning that comes from the east is visible even in the west, so will be the coming of the Son of Man. 28Wherever there is a carcass, there the vultures will gather.

29“Immediately after the distress of those days

“‘the sun will be darkened,

and the moon will not give its light;

the stars will fall from the sky,

and the heavenly bodies will be shaken.’c

30“At that time the sign of the Son of Man will appear in the sky, and all the nations of the earth will mourn. They will see the Son of Man coming on the clouds of the sky, with power and great glory. 31And he will send his angels with a loud trumpet call, and they will gather his elect from the four winds, from one end of the heavens to the other.

32“Now learn this lesson from the fig tree: As soon as its twigs get tender and its leaves come out, you know that summer is near. 33Even so, when you see all these things, you know that itd is near, right at the door. 34I tell you the truth, this generatione will certainly not pass away until all these things have happened. 35Heaven and earth will pass away, but my words will never pass away.
 
මචන් කාටද බන් බැරි මේ වගේ බොරු කතා හදලා දාන්න...මේවා වලින් කරන්නේ ජේසුස්වහන්සේට අපහස කරන එකයි... හරි දැන් උබ කියපන්කො අර මෛත්‍රී බුදුන් ගාල්ලෙන් ආවා කියන්නේ ඒක උබ විශ්වාස කරනවද? නැහැ නේද? ඒ මොකද උබ දන්නවා ඒක බොරුවක් කියලා..අන්න ඒ වගේ තමයි බන් මේකත් .මේකත් ජේසුස්වහන්සේට අපහස කරන්න ගොතපු බොරු කතාවක්..:yes:

Did Jesus learn what he knew from India ? Where was Jesus and what was he doing from ages 12-30? What happened to him after Crucifixion? Why does the Bible leave out this important information?
Tell Us the truth
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගල්පාත මහත්තයා;11001988 said:
Did Jesus learn what he knew from India ? Where was Jesus and what was he doing from ages 12-30? What happened to him after Crucifixion? Why does the Bible leave out this important information?

Tell us the truth Y2K u fail
another details coming soon on your naked eyes

කොල්ලො දැන් ඇයි මෙ ජෙසුස් ව්හන්සෙ බුදුදහම් ඉගෙන ගත්තා කියන්නෙ? මා මෙ පිලිබදව කලින්වුත් ලිපියක් පල කරා ඕබ හිතනවාද දෙවිකෙනෙකුට අමුතුවෙන් බුදුදහම ඉගෙන ගන්න ඔනැ කියලා? අනික එහෙම වුනා නම් මමයි මෙ උපාසක මහත්තයායි අද එකම පැත්තක වෙන්න ඔනැ නේ .... යම් යම් ඉගැන්විම සාමාන වුනාට බුදුදහම ජ්විතය කිසිම අරමුනක් නැති දෙයක් විද්හට දැකින්නෙ නමුත් බයිබලයට අනුව ජිවිතය ඉතා වටිනා දෙයක් නමුත් අප දෙවියන් සමග ඉන්නවා නම් ජිවිතය ඉතාමත්ම අර්තවත් දෙයක්

මට මතයක් මෙ වගෙ හොද බෞද්ධයෙක් මෙ පිලිබද ඉතාම අපහසානාත්මක් පොතක් ලිව්වා "ජෙසුස් නම් බුද්ධ ශ්‍රවකයා කියාලා එකෙ තියෙන්නෙ තනිකරම කුනු හරප ඉතින් මෙහෙම තමයි අද නියම බුද්ධ ශ්‍රවකයො හැසිරෙන්නෙ ඕබ කැමති නම් මා මෙ පිලිබදව වෙනම ලිපියක් ලියන්නම්
 
Legend 1000

Member
Sep 24, 2011
196
17
0
ape gedara
ගල්පාත මහත්තයා;10973193 said:
කිසිම දෙයක් අත් නොවිදපු
හුදු මානක්කල්පිත කිසි දෙයක් බුදු දහම තුල නෑ,
සැම දෙයක් පිලිබදව නිවැරදි දැක්මක් යටතේ
විග‍්‍ර‍හ කරලා තියෙනවා බුදු බණේ,
විශ්වාස කරන්නේ යාලුවා
මේවා සියල්ල අත්දුටු කාරණා නිසා මිසක්,
කිව්ව පලියටම නෙවේ,
බුදුන් වහන්සේ යමක් පහදා දෙන්නේ
බොහෝ විට උදාහරණද ඇතුවයි:yes:

පෙර සංසාරය, මතු බවයන් ගැන අපි විශ්වාස කරණවා,
මෝහණය කිරිම මගින් පෙර සංසාරයන් පිලිබදව
මැනවින් ඔප්පු වෙනවා,
අප කරණ කියන සැම දෙයක්ම අප පසු පස හබා එනවා..
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගල්පාත මහත්තයා;11002054 said:
Did Jesus learn what he knew from India ? Where was Jesus and what was he doing from ages 12-30? What happened to him after Crucifixion? Why does the Bible leave out this important information?
Tell Us the truth

මචන් මෙවාට අපි පිලිතුරු කලින් දිලානෙ තිබුනෙ අයෙත් එකම දෙ අහන්නෙ වෙන මොකුත්ම නැති නිසා ද? කමක් නැ අයෙත් මම සතය තත්වය තෙරුම් කරලා දෙන්නම් මෙ උපාසක මහත්තයාට

මම දන්නවා ඇයි ඕබට මෙක ලොකු ප්‍රශ්නයක් වුනෙ කියලා, මචන් මෙකට කෙලින්ම පිලිතුර කෙටියෙන් කියලා එකට හෙතුවත් කියන්න කො

එතුමා සමානය ජවිතයක් ගත කරන්න ඇති, සමහර බාහිර ප්‍රබවයන් වල එහෙම සදහන් වෙනවා හැබැයි එතුමා ඉතා දක්ශ ලමයෙක් හැම දෙටම

බයිබලයේ මෙ ගැන සදහන් වි නැත්තෙ අප දන්නවා මෙතුමා එතුමාගෙ Public Ministry එක පටන් ගත්තේ අවුරුදු 30 දි, පුදුම වෙන්න ඔනැ කරානය මෙතුමා අවුරුදු 3 නකින් කොතරම් බලපැමක් එදා ඇතිකරාද කියන එකයි ඉතින් නව ගිවිසුම ලියවෙන්නෙ ජෙසුස් වහන්සෙගෙන් පසුව එතුමාගෙ ගොලයන් එතුමාව දන්නෙ අවුරුදු 30න් පසු නිසා මෙතුමාගෙ කුඩා කල පිලිබද ලිව්වානම් තමයි එක ප්‍රශ්නයක් වන්නෙ මෙකෙන් තව දුරටත් ඔප්පු වෙනවා ගොලයන් කිසිම විටකදිවත් Secondary Data
(they wrote only what they saw & what they heard) තම තමාගෙ Gospel වල්ට ඇතුලු නොකල බවට

මා හිතනවා පුලුතුර ප්‍රමානවත් කියලා

May Holy Spirit Guide you to the enternal truth ! :love:

This answer is 100% from Y2K
 
Sep 24, 2011
6
1
0
ගල්පාත මහත්තයා;11002054 said:
Did Jesus learn what he knew from India ? Where was Jesus and what was he doing from ages 12-30? What happened to him after Crucifixion? Why does the Bible leave out this important information?
Tell Us the truth

ජෙසු බුද්ධාගම ඉගෙන ගෙන ඔය කාලයෙදි.සමහර තැන්වලදි බුද්දධර්මය එහෙම පිටින්ම කොපි කරලා බයිබලයෙ දාලා තියෙන්නෙ.Y2K කරන්නෙත් කොපි ෆෙස්ට් නේ.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විශ්වාසය නොව විශ්ව දැනුමයි බුදුවරයෙකු දේශනාකරන්නේ , ඒක බුදුදහමට පමණක් අදාල වූ කාරණාවක් නොව සමස්ථ විශ්වයටම පොදු කරුණක් , උදාහරණයක් බීජයක් වැපුරුවොත් පැළයක් හට ගනී.පොදු කාරණාවක් , එහෙමනම් ක්‍රියාවට අනුව පලයක් , අපි හොදක් කලොත් හොදක් , නරකක් කලොත් නරකක් , බුද්ධියට වැටහේනම් අනුගමනය කරන්න කියලයි කියලා තියෙන්නේ , බෞද්ධ යනු දර්ශනයක් ආගමික විශ්වාසයක් නෙමේ..
     
    Sep 24, 2011
    6
    1
    0

    This answer is 100% from Y2K

    එ කියන්නෙ අනිත් එවා ඔක්කොම කොපි ෆෙස්ට්.උබ කියලා තියෙනෙනෙ බොරුනේ.උබ ජෙසුව සුද්ධ කරන්න හදන්නෙපා.ඇත්ත කියපන් මොකද ජෙසු කලේ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ගල්පාත මහත්තයා;11002054 said:
    Did Jesus learn what he knew from India ?
    Our Jesus Christ Son of God never being to India some other guy lives in india just like Jesus but his name was Issah

    Where was Jesus and what was he doing from ages 12-30?
    Please see my above post it is another prof that his followers have written what they saw & what they heard from Jesus directly. but we know that Buddha's story wriiten after long time I wonder how they by heart it with 100% accuracy but you never ever question it "that is also your faith "

    What happened to him after Crucifixion?
    It is in the bible brother whole world know the story but No wonder why you do not know he die from the crucifixion and raised to life after 3 days after his ressurection many witness his glory thomas said I do not b'live unless I see him them Jesus appear to him then thomas worship jesus saying " My Lord, My GOD"

    First learn the scripture well then you can raise some imporatant question since I have very familiar with our Lord's words & I have studied theology I am always there to answer your question or break your counter aguements

    Why does the Bible leave out this important information?
    Tell Us the truth

    Everything is there in the bible brother thing is you do not know it, see even our persecution also foretold by Jesus because he knew there are people like you always love the darkness

    Lord said:

    Remember the words I spoke to you: 'No servant is greater than his master.' If they persecuted me, they will persecute you also. If they obeyed my teaching, they will obey yours also.
     
    Sep 24, 2011
    6
    1
    0
    දෙය්යන්ට ඔප්පු වෙච්චාවෙ මේ Y2K මුලු බයිබලයම එලකිරි එකෙ කොපි ෆෙස්ට් කරනවානෙ.ගත්ත තැන ලින්ක් එක දාපන්.අපි ගිහින් බලන්නම්.මෙහෙම ගියොත් ලොක්කාට තව සවර් ඇඩ් කරන්න වෙනවා.
     
    දෙය්යන්ට ඔප්පු වෙච්චාවෙ මේ Y2K මුලු බයිබලයම එලකිරි එකෙ කොපි ෆෙස්ට් කරනවානෙ.ගත්ත තැන ලින්ක් එක දාපන්.අපි ගිහින් බලන්නම්.මෙහෙම ගියොත් ලොක්කාට තව සවර් ඇඩ් කරන්න වෙනවා.
    :shocked::shocked::lol::lol::lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Y2K සහ yahaluwa123 යැයි පවසන මහත්තයෝ, ඔබ තුමා ඔබතුමාගේ ආගමික නිදහස භාවිතා කරල එය මැනැවින් ප්‍රගුන කරන්න.නොදන්නා අනෙකුත් ආගම් ගැන ප්‍රශ්න කරනවාට වඩා තමුන්ගේ දෙයක් ඉගෙන ගෙන එහි දියුනුවක් ලබන්න උත්සාහ කරන්න. Zakhir Naik සහ ඔබතුමා වැන්නවුන් නිකම්ම නිකන් එහෙන් මෙහෙන් එල්ලා ගත් පද කීපයක් ගලපාගෙන අනුන්ගේ ආගම් ගැන ප්‍රශ්න කරති.

    අතීතයේ මිනිසුන් වෙනත් ආගම් ගැන සොය බලන්නේ.තමන් පිලිපදින දර්ශනය අසාර්ථක යැයි හැගුනු කල පමණි.ඔබටද එසේ වී නම් කරුණාකර අදාල දර්ශනය පිලිබඳව මුලසිට එය මැනැවින් හදාරන්න.
    :yes::D:rolleyes:
     
    Last edited:

    අතීතයේ මිනිසුන් වෙනත් ආගම් ගැන සොය බලන්නේ.තමන් පිලිපදින දර්ශනය අසාර්ථක යැයි හැගුනු කල පමණි.ඔබටද එසේ වී නම් කරුණාකර අදාල දර්ශනය පිලිබඳව මුලසිට එය මැනැවින් හදාරන්න.:yes::D:rolleyes:

    නියම කතාවක් සහෝ
    11.gif
    11.gif
    11.gif

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K සහ yahaluwa123 යැයි පවසන මහත්තයෝ, ඔබ තුමා ඔබතුමාගේ ආගමික නිදහස භාවිතා කරල එය මැනැවින් ප්‍රගුන කරන්න.නොදන්නා අනෙකුත් ආගම් ගැන ප්‍රශ්න කරනවාට වඩා තමුන්ගේ දෙයක් ඉගෙන ගෙන එහි දියුනුවක් ලබන්න උත්සාහ කරන්න. Zakhir Naik සහ ඔබතුමා වැන්නවුන් නිකම්ම නිකන් එහෙන් මෙහෙන් එල්ලා ගත් පද කීපයක් ගලපාගෙන අනුන්ගේ ආගම් ගැන ප්‍රශ්න කරති.

    අතීතයේ මිනිසුන් වෙනත් ආගම් ගැන සොය බලන්නේ.තමන් පිලිපදින දර්ශනය අසාර්ථක යැයි හැගුනු කල පමණි.ඔබටද එසේ වී නම් කරුණාකර අදාල දර්ශනය පිලිබඳව මුලසිට එය මැනැවින් හදාරන්න.
    :yes::D:rolleyes:

    මම හිතන්නෙ සකිර් නම් බුදුදහම් තියා කුරාණයවත් හරියට දන්නෙ නැ නමුත් අපි යම් තර්කයන් ඉදිරිපත් කරන එක නවත්වන්නෙ නැ අඩු තරමෙ එක පුද්ගලයෙක් හරි මොලෙ තියෙනවා නම් මෙක නුවනින් විමසා බලයි ..... ඔබතුමා මෙ වගෙ නිශ්පල එවා නොදැක්කා වගෙ ඉන්න

    පුතා දෙවන කරුනටත් මා එගවන්නෙ නැ හොද බෞද්දයන් පවා අද වෙන්ත් දහම් වෙත යනවා එක නවත්වන්න බැ මා ඔබට අභියොග කරනවා පුලුවන් නම් ඔප්පු කරන්න අපි අපෙ දහම හො බුදු දහම හරියට දන්නෙ නැ කියලා

    පුතා ඔබ ඕබ තුමාගෙ ආගමෙ මුලික කරුනු හරියට දන්නෙ වත් නැ ඉතින් කොහොමද
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඕබතුමාලා අනෙකුත් ආගම් වලට ගරහනකොට හොදයි නෙ අනෙ මන්දා බන්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Originally Posted by ගල්පාත මහත්තයා

    කිසිම දෙයක් අත් නොවිදපු
    හුදු මානක්කල්පිත කිසි දෙයක් බුදු දහම තුල නෑ,
    Disagreed
    බුදුදහමෙ ප්‍රදනම /අවසන අරමුන වන නිවන ඕබ අත් දැකලා තියෙනවාද? එතකොට මම කියා කෙනෙකු නොමැතු බව අත්දැකිලා තියෙන්වා ද? එත කොට නැවත ඉපදිම ඇත්දැකලාද විශ්චාස කරන්නෙ?

    සැම දෙයක් පිලිබදව නිවැරදි දැක්මක් යටතේ
    විග‍්‍ර‍හ කරලා තියෙනවා බුදු බණේ,
    විශ්වාස කරන්නේ යාලුවා
    මේවා සියල්ල අත්දුටු කාරණා නිසා මිසක්,
    කිව්ව පලියටම නෙවේ,
    බුදුන් වහන්සේ යමක් පහදා දෙන්නේ
    බොහෝ විට උදාහරණද ඇතුවයි
    ඉහල ප්‍රශ්නවලට පිල්තුරු දිලා හිටියා නම් හොදයි , විග්‍රහයක් පමණක් ප්‍රමාණවත් නොවෙයි නෙද? එක්කො පිලිගන්න ඔව් එනෙකුත් කරුනු නිසා නිවන පිලිබදවත් බුදු හමුදුරුවන් ගැනත් විශ්වාස කරනවා කියලා

    පෙර සංසාරය, මතු බවයන් ගැන අපි විශ්වාස කරණවා,
    මෝහණය කිරිම මගින් පෙර සංසාරයන් පිලිබදව
    මැනවින් ඔප්පු වෙනවා,
    අප කරණ කියන සැම දෙයක්ම අප පසු පස හබා එනවා..

    තරහ වෙන්න එපා සහො මගෙ ඉලග Topic එක මෙ ගෑන් තම්යි එකදිත් ඔයාට වෙඩි කාපු උරන් වගෙ අපිට කුනුහරප කියයි නමුත් සතය එලිකිරිම අපෙ යුතුකමක් අනික මම වගෙ පොඩි මනුස්සයෙක් කියන දෙයක් බෞද්ධයන් අහන්නෙ නැ මොකද අන්ද් විශ්වසයන් නිසා නමුත් බුදුහමුදුරුවොත් කියලා තියෙනවා නෙ එතුමා කියනවට විශ්වාස කරන්න එපා කියලා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දෙය්යන්ට ඔප්පු වෙච්චාවෙ මේ Y2K මුලු බයිබලයම එලකිරි එකෙ කොපි ෆෙස්ට් කරනවානෙ.ගත්ත තැන ලින්ක් එක දාපන්.අපි ගිහින් බලන්නම්.මෙහෙම ගියොත් ලොක්කාට තව සවර් ඇඩ් කරන්න වෙනවා.

    ඕබතුමාලට එක කරගන්න බැ මොකද එච්චටරම Overloaded නේ පොත් බර ගානක් තියෙනවා නමුත් අපෙ බයිබලයෙ සියල්ල ගැටි කොට තියෙනවා ඉතින් සතය කොපි කරාට වරදක් නැ අද සාතන් අසතය හොල් සෙල් කොපි කරමින් යනවා පිස්සෙක් වගෙ ඉතින් අපි එකට මොනවා හරි කරන්න ඔනැ

    ඔබට මා අභියොග කරනවා හැකි නම් මා සමග තනියම තර්කයට එන්න හැබැයි ඔබයි මමයි විතරයි අනෙක් අයට ඇතුලු විම තහනම් අවශ්සනම් බයිබලයෙ කිසිම කොපි කිරිමක් නොකර වුවද මට එය කල හැක
    :yes:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    mama jesus wahanse gena echchara danne neha....kauru hari matakiyanawada unwahanse thawama ennawada??

    apita un wahanse sambanda karaganne kohomada.??
     
    Last edited:
    Status
    Not open for further replies.