මම මේ ත්‍රෙඩ් එක දිහා හුඟ දවසක් බලන් හිටියා. මුලින්ම කියන්න ඕන දෙගොල්ලම තම තමන් අදහන ,
විශ්වාස කරන අගම දර්ශනය අදහගෙන ඉන්න එක තමයි වඩා හොඳ. මොකද අපි ඔක්කොම මේ දේවල් ගැන පරතෙරටම දන්නේ නේ. මම හිතන්නේ නේ එහෙම කෙනෙක් මේ forum
එකේ ඉන්නවා කියල. බොරුවට රන්ඩු
වෙලා තේරුමක් නෑ.
හැබයි කව්රු හරි දන්නා මගුලකුත් නැතුව බොරුවට මේකේ ප්‍රශ්න ඇති කරන කොට අපෙත් ලේ රත් වෙනවා තමයි. එක නිසාම වචනයක්
දාන්න වෙනවා.
මුල ඉඳලම පටන් ගමු,
බුදු දහම කියන්නේ විශ්වාසයක් විතරද?
නෑ කොල්ල. එක විශ්වාසයෙන් යන්න ඕන ගමනකට මග පෙන්නන දර්ශනයක්. සසර දුක මැඩ සසරින් එතර වීමට මාර්ගයක්. බුදු දහමේ එන් ඔක්කොම දේවල් based
වෙලා තියෙන්නේ " චතුරාර්ය සත්‍ය " කියන දේ මත පදනම් කර ගෙන. මම හිතනවා මම දෙනාට එක විස්තර කරන එක ටිකකට තියල ,
මට වැදගත් කියල හිතුන දේවලට යන එක. ඕනෑමනම් කියල දෙන්නම්.
ඔව් ,
ක්‍රියාව මත තමයි ඵල ලැබෙන්නේ.එක තව විදියකට කිව්වොත් " හේතුවක්" තියෙන්න ඕන "ඵලයක්" තියෙන්න.
අපි කෑවොත් තමයි බඩ ගින්න නැති වෙන්නෙ .
අඹ අටෙන් තමයි අඹ ගහක්
හැදෙන්නෙ.
පොඩ්ඩක් හෝව් ....
පෙර සංසාර මතු සංසාර කියනදේ බෞද්ධයෝ හැටියට අපි විශ්වාස කරනවා. ඔව් එක බුදු හාමුදුරුවෝ වදාල දෙයක්.උන් වාහනේ විතරක් නොවෙයි, තවත් රහතන් වහන්සේලා විශාල ගණනක් තම තමන්ගේ පෙර භව පිලිබදව කියා තියනවා. සිත දියුණු කිරීමෙන් පෙර ආත්ම දැක ගැනීමේ ඤානය ලබාගත් ඕනෑම කෙනෙකුට ඒ පිළිබද කීමට හැකියාවක් තියෙනවා.
මෝහනය කියන්නේ පෙර සංසාර තිබු බවට ඔප්පු කල හැකි නූතන ක්‍රමයක්.
බුදුන් වහන්සේට මෝහනය අවශ්‍ය උනේ නේ. එතුමා සිත දියුණු කල උතුමෙක්.
උන් වහන්සේගේ දේශනාවල මෝහනය ගැන කියා වෙන්නේ නෑ.
අනෙක
, මෝහනය කරන්න බලයක් අවශ්‍ය වෙන්නේ නැ, එකට අවශ්‍ය ඒ පිළිබද දෙනුමක් විතරයි. මනෝ වෛද්‍ය වරයකුට පුළුවන් කෙනෙකුව මෝහනය කරන්න.
මේකෙන් මට පෙන්නේ මේ යාළුවා බුදු දහම ගෙන මෙලෝ මගුලක් දන්නේ නේ කියලා. මට මේවා TYPE කරන්න බෑ. මල කම්මැලි වැඩක්. එත් මේ හරක ඉස්සරහ මේවා නොකිව්වොත් වැඩක් නෑ.
දුකයි අනිත්‍යයි කියලා සසර කල කිරිල ඉන්න කියලා බුදු දහමේ නැ. මෙලොව පරලොව දෙකම හොදින් ජය ගන්න කියාදෙන ප්‍රයෝගික ධර්මක් තමයි බුදුදහම කියන්නේ. මේ මෝඩ හරක මූලික හරය වත් දන්නේ නෑ. ජීවිතය ගැන positive විදිහට බලන හැටි බුදු දහමේ ඕන හැටියට කියා දෙනවා.
හොදටම වෙන්න පුළුවන් .... මේවගේආගමකට ගරහන්න හරි[FONT="], [/FONT]
නොදන්නා දේවල් කතා කරන හරි[FONT="],[/FONT]
ආගමික සංවරයක් නැති කෙනෙක් කිසිම ආගමක් අදහන කෙනෙක් වෙන්න බෑ. මට [FONT="]sure[/FONT][FONT="]
[/FONT]
නැත්තේ මෙයාට ආගමක් විතරක් නෙමේ[FONT="], [/FONT]
වසගමත් දීල තියෙන්නේ සුරැකි පියෙක්ද
දන්නේ නෑ[FONT="]
[/FONT]Y@K and Yahaluwa123 යාලුවෝ දෙන්නටම කියන්නේ, ඕන ප්‍රශ්නයක් තියනවනම් අහන්න. මගෙන් පිළිතුරු.
තව දේවල් තියනවා. කොටින්ම කිව්වොත් ජේසු කියන්නේ කවදාවත් හිටපු කෙනෙක් නෙවෙයි.

[FONT="]
[/FONT]