මොකා මොන දේ කලත්, බෞද්ධ දර්ශනය බොරු කරන්න බෑනේ බන්.. බුද්ධිමත් මිනිස්සු මොනවා උනත් තේරුම් ගන්නවනේ.. අපහාස කරන්න හැදුවට, කවදාවත් ඒ දේවල් බොරු වෙන්නෙත් නෑ.. අපහාස කරන උන්ට ලැබෙන දේකුත් නෑ.. එකෙක් දෙන්නෙක් බුද්ධාගම බොරු කරන්න හැදුවට අද බටහිර රටවල් උනත් සීග්රයෙන් බෞද්ධ දර්ශනයට නැඹුරු වෙනවා.. එක කවදාවත් ඔයවගේ ෆොටෝ share කරලා.. වීඩියෝ හදල නවත්තන්න බෑ.. කවදාහරි මේ ලෝකේ අනිත් දර්ශන ඔක්කොම නැති වෙලා ගියත් බෞද්ධ දර්ශනය නැති කරන්න කාටවත්ම බෑ.. මොකද මිනිස්සු එන්න එන්නම මනසින් දියුණු වෙනවා.. කරුණු වටහාගන්නවා.. එතකොට හරි දේ ඉබේම ජනප්රිය වෙනවා.. බොරුව යටපත් වෙනවා..


