ඔය එකේවත් ඕනෑවට වඩා උඩදාන්න හෑලි ලියන්න යන්න එපා. බලය ගන්නකම් ඉන්න මිනිහා නෙවෙයි බලය ගත්තම ඉන්නේ දැන් ඉන්න එකාව ගෙනාවෙත් චිත්‍ර ඇදලා කිරිබත් කාලනේ
හරි මචන්. දැන් එහෙනම් අපි ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න JVP එකට දෙන්න ඕනේ ඇයි? ADK ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්ද එහෙම නැත්නම් මුදල් ඇමතිකම බාර දෙන්නේ ඒ වගේ කෙනෙක්ටද? JVP එක ගැන දන්නා කෙනෙක් කිව්වා හදුන්නෙත්ති තමයි JVP ආණ්ඩුවක මුදල් ඇමති කියලා. එයා ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්ද?තිස්සමහාරාමෙ දිනන්නෙ නැත්තෙ ඇයි කියන එක ජේවීපී එක පැහැදිලිව කියලා තියෙනවා. ඒක පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. රටේ පොදු අර්බුධයක් තියෙනකොට මිනිස්සු ජන්දෙ දෙන විදිය වෙනස් වෙනවා. මිනිස්සු ප්‍රමුඛතාව දෙන විදිය වෙනස් වෙනවා. ගෝඨාභය එද්දි රටේ පොදුවෙ මැව්වා " ජාතික ආරක්ශාව " ප්‍රමුඛ වෙන්න ඕනෙ කියන මතය. ඒ වෙනුවෙන් විසදුම ගෝඨාභය කියලා ඒත්තු ගැන්නුවා. එතැනදි තමයි මිනිස්සු කන්න නැතත් රටක් තියෙන්න ඕනෙ කියන මතයට ප්‍රමුඛතාව දීලා ගෝටව පත්කරගත්තෙ. හැබැයි දැන් රටේ ප්‍රමුඛතාවය වෙන්නෙ " ආර්ථික අර්බුධය " මේ අර්බුධය විසදීම වෙනුවෙන් ඊලගට මිනිස්සු චන්දය දෙන්නෙ. ඒ ගෝඨාභය නෙමෙයි. ඒක දැන් පැහැදිලිනෙ. ඒ වගේ මිනිස්සු කාලෙන් කාලෙට චන්දය පාවිච්චි කරනකොට මූලික කරගන්න කාරනයක් තියෙනවා. ඒ අනුව ඒකට වඩාත් සුදුසුයි කියලා හිතන කෙනාට බලය දෙනවා.
හොරා කන්න ආණ්ඩු බලය ලැබෙනනම ඕනෙද? අනිත් පැත්ත ට පැන්නනම් හරිනෙ? හොර හිත නැති නිසයි එහෙම නොකලෙහොරා කන්න ආණ්ඩු කරන්න ලැබුනෙ නැහැනෙ.
Not a thiefහරි මචන්. දැන් එහෙනම් අපි ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න JVP එකට දෙන්න ඕනේ ඇයි? ADK ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්ද එහෙම නැත්නම් මුදල් ඇමතිකම බාර දෙන්නේ ඒ වගේ කෙනෙක්ටද? JVP එක ගැන දන්නා කෙනෙක් කිව්වා හදුන්නෙත්ති තමයි JVP ආණ්ඩුවක මුදල් ඇමති කියලා. එයා ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්ද?
දැන් ඉතින් කියන්න එපා 10% කොමිස්ට O/L වත් තියෙනවද කියලා. උන් ගැන කතා නොකර ඉමු.
He's not an economist as per this http://manthri.lk/en/politicians/anura-kumara-dissanayaka. Thief or not, we don't know. He didn't get the opportunity. I don't have an issue with him. But at this moment we need people who are subject experts. Take a look at the Singapore cabinet.Not a thief
He is a graduate in economics I think
Genuinely want to better the country
Other candidates for finance minister- Harsha or Eran
Thisඔය එකේවත් ඕනෑවට වඩා උඩදාන්න හෑලි ලියන්න යන්න එපා. බලය ගන්නකම් ඉන්න මිනිහා නෙවෙයි බලය ගත්තම ඉන්නේ දැන් ඉන්න එකාව ගෙනාවෙත් චිත්‍ර ඇදලා කිරිබත් කාලනේ
ඔය එකේවත් ඕනෑවට වඩා උඩදාන්න හෑලි ලියන්න යන්න එපා. බලය ගන්නකම් ඉන්න මිනිහා නෙවෙයි බලය ගත්තම ඉන්නේ දැන් ඉන්න එකාව ගෙනාවෙත් චිත්‍ර ඇදලා කිරිබත් කාලනේ
ඔය එකේවත් ඕනෑවට වඩා උඩදාන්න හෑලි ලියන්න යන්න එපා. බලය ගන්නකම් ඉන්න මිනිහා නෙවෙයි බලය ගත්තම ඉන්නේ දැන් ඉන්න එකාව ගෙනාවෙත් චිත්‍ර ඇදලා කිරිබත් කාලනේ
හරි මචන්. දැන් එහෙනම් අපි ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න JVP එකට දෙන්න ඕනේ ඇයි? ADK ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්ද එහෙම නැත්නම් මුදල් ඇමතිකම බාර දෙන්නේ ඒ වගේ කෙනෙක්ටද? JVP එක ගැන දන්නා කෙනෙක් කිව්වා හදුන්නෙත්ති තමයි JVP ආණ්ඩුවක මුදල් ඇමති කියලා. එයා ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්ද?
දැන් ඉතින් කියන්න එපා 10% කොමිස්ට O/L වත් තියෙනවද කියලා. උන් ගැන කතා නොකර ඉමු.
හරි මචන්. දැන් එහෙනම් අපි ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න JVP එකට දෙන්න ඕනේ ඇයි? ADK ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්ද එහෙම නැත්නම් මුදල් ඇමතිකම බාර දෙන්නේ ඒ වගේ කෙනෙක්ටද? JVP එක ගැන දන්නා කෙනෙක් කිව්වා හදුන්නෙත්ති තමයි JVP ආණ්ඩුවක මුදල් ඇමති කියලා. එයා ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්ද?
දැන් ඉතින් කියන්න එපා 10% කොමිස්ට O/L වත් තියෙනවද කියලා. උන් ගැන කතා නොකර ඉමු.
දැන් නම් දේශපාලනය , ආර්ථිකය පිළිබඳ හසල දැනුමක් තියන අයට රට දෙන්න ඕන.. නැත්නම් අම්මට සිරි වෙනවා..
සජිත් වගේ මන්ද බුද්දිකයෙක්ට දෙන්න නම් එපා.
සරත් ෆොන්සේකා හරි යන්නෙත් නෑ.. උ හොඳයි යුද්ද කරන්න..
Pudgalayo loku kara gatta eka thamai hamadama wechcha waradda. Anurata nevei balaya denne paksheta.Anura uba meke kiyana tharam Hoda dial ekak neme. Ekata kiyannath hethu godak thiyenawa
Eth me wele hatiyata patali awe naththam ekama option eka u thama
Ekanam bn e paththe unge thiyana gon Kama
JVP eka e paththa pattetama haduwa. Mun eth eka parai ne ayeth JVP ekata dunne
------ Post added on Apr 1, 2022 at 8:37 PM
Jeppo nathuwa dan saubagya uda welada thiyenneokoma private campus wahala daida jeppo awama :O
දෙශපාලනය ගෑන අත්දෑකිම් තියෙන එක කිය්න එකෙන් අදහස් වෙන්නෙ කවදාව වෙන රස්සාවක් කරලා ගෙදරක් නඩත්තු නොකල සහ ලන්කාවෙ තියෙන මජර දෙශපාලනයෙ පල් වෙච්ච කෙනෙක් කියන එකද? එකත් නිකම් හරියට අත්දෑකිම් තියෙනවා කියලා චන්දිමාල්වයි මෙන්ඩිස්වයි දිගටම ටිම් එකට දානවා වගෙ තමයි. අත්දෑකිම් වෑදගත් වෙන්නෙ යම් සාර්තකත්වයට හෙතුවුනු අත්දෑකිම් නම් විතරයි. කිසිම පලදායිදාවයක් නෑති දෙයක කාලයක් හිටියා කියන එකෙන් කිසිම දෙයක් අදහස් වෙන්නෙ නෑ.225න් හෝ ඉන් පිටත දේශපාලනය කරලා පළපුරුද්දක් තියෙන කෙනෙකුට දෙන්න. පුළුවන් නම් රාජපක්ෂල වැඩියෙන්ම වෛරකරන කෙනෙකුට දෙන්න. එහෙම කෙනෙක් අනිවාර්යෙන් හොඳට ඉගෙනගත්තු කෙනෙක්, හොරකම් නොකරන කෙනෙක්
225න් පිටවුනු පලියට දෙශපාලනයෙන් පිට කෙනෙක් වෙන්නෙ නෑ. ගොටාබය දෙශපාලන පවුලක සමාජිකයෙක් එයා දෙශපාලනයෙන් පිට කෙනෙක් නෙවෙයි. ලන්කාවෙ ප්‍රදාන පක්ශ දෙශපාලන ක්‍රමය තමයි වර්තමාන තත්ත්වයට වග කියන්න ඔනෙ.ආයෙ නම් 225න් නොවෙන එකෙක් එනව ඌට දියන් කිව්වත් මම නම් දෙන්නෙ නෑ. දැන් කරන එකත් ආවෙ 225න් නෙමෙයිනෙ.
Ohommama ayet kalpana karanna apita me kela une mokak nisada?
horakamai nasthiyay
Jeppanta dena lokuma hethuwa oka, mokada horu thakkadi nasthi karayo nisa tamai mehema une
Jeppo dinaida paradiy da kiyanna baha, eth aduma gane unge seat wedi weddi dinana ewunta pressure eka wediy, jeppo godak seat gattot unta impact karanna puluwan anduwak set wela hadala (just 2004)
okkotama wada jeppanta chanda kadena rallak hadenna gattot aluth dial ayata alut paksha walata enna chances tiyanawa
Jeppo karaida nadda kiyana doubt eka katawath tiyanawa mita wada worse wenna deyak naha, eka nisa jeppo trial karanna hodama welawa meka
mage nam opinion eka katawath onawata wada balayak denna hoda naha
parliament eke balance eka tiyenna oni opposition ekath strong wenna oni
He's not an economist as per this http://manthri.lk/en/politicians/anura-kumara-dissanayaka. Thief or not, we don't know. He didn't get the opportunity. I don't have an issue with him. But at this moment we need people who are subject experts. Take a look at the Singapore cabinet.
What happened to hating communists?Anura is the current option for me
දෙශපාලනය ගෑන අත්දෑකිම් තියෙන එක කිය්න එකෙන් අදහස් වෙන්නෙ කවදාව වෙන රස්සාවක් කරලා ගෙදරක් නඩත්තු නොකල සහ ලන්කාවෙ තියෙන මජර දෙශපාලනයෙ පල් වෙච්ච කෙනෙක් කියන එකද? එකත් නිකම් හරියට අත්දෑකිම් තියෙනවා කියලා චන්දිමාල්වයි මෙන්ඩිස්වයි දිගටම ටිම් එකට දානවා වගෙ තමයි. අත්දෑකිම් වෑදගත් වෙන්නෙ යම් සාර්තකත්වයට හෙතුවුනු අත්දෑකිම් නම් විතරයි. කිසිම පලදායිදාවයක් නෑති දෙයක කාලයක් හිටියා කියන එකෙන් කිසිම දෙයක් අදහස් වෙන්නෙ නෑ.
225න් පිටවුනු පලියට දෙශපාලනයෙන් පිට කෙනෙක් වෙන්නෙ නෑ. ගොටාබය දෙශපාලන පවුලක සමාජිකයෙක් එයා දෙශපාලනයෙන් පිට කෙනෙක් නෙවෙයි. ලන්කාවෙ ප්‍රදාන පක්ශ දෙශපාලන ක්‍රමය තමයි වර්තමාන තත්ත්වයට වග කියන්න ඔනෙ.
JVP is yet to comment on their economic principles.
And most of their ideas are outdated.
They were against MCC, they are against privatization, even voiced against expressways to name a few.
Whether you like it or not we need the support of US and the West. A communist party won't be the best option in that regard.
------ Post added on Apr 2, 2022 at 1:45 AM
හොරු කැමති උනේ නෑ හොරකන් නොකරන පාලනයකටඇයි තිස්සමහාරාමේ ඊට පස්සේ දින්නේ නැත්තේ?