හරිනම් බුද්ධාගම කියන්නෙ ආගමක් නෙවෙයි ඒක හරිනම් දර්ශනයක් වෙන්න ඕනි අපේ උන් වවන් කෑවටලංකාවේ සමහර උන්ට අමුතුම මෙන්ටලිටි එකක් තියෙන්නේ
බුද්ධාගම විනාශ කරන්න ඉන්නේ....ජාතිය විනාස කරන්න බලන් ඉන්නේ. අනේ උට්ටෝ , ඕව ලංකාවට කර කර ඉන්න වෙන උන්ට වෙන වැඩ නැ කියල හිතුවද.. ලෝකේ සංවර්ධනය වුනු කලාපයක එකක්නම් පිලිගන්න පුලුවන්.. තමන්ගේ ආගම තමා ලෝකේ හොදම කියන ගොං මෙන්ටලිටි එක බුද්ධාගමෙ උන්වත් අතැරගනින්..
ආගමක් බන් . නිකන් හිත රවට්ට ගන්න එපා .හරිනම් බුද්ධාගම කියන්නෙ ආගමක් නෙවෙයි ඒක හරිනම් දර්ශනයක් වෙන්න ඕනි අපේ උන් වවන් කෑවට
උඹේ මෙන්ටලිටි එකේ නම් අඩුවක් තියනවා. නැත්තං උඹට ලෝකෙ ගැන දැනීමක් නෑ.ලංකාවේ සමහර උන්ට අමුතුම මෙන්ටලිටි එකක් තියෙන්නේ
බුද්ධාගම විනාශ කරන්න ඉන්නේ....ජාතිය විනාස කරන්න බලන් ඉන්නේ. අනේ උට්ටෝ , ඕව ලංකාවට කර කර ඉන්න වෙන උන්ට වෙන වැඩ නැ කියල හිතුවද.. ලෝකේ සංවර්ධනය වුනු කලාපයක එකක්නම් පිලිගන්න පුලුවන්.. තමන්ගේ ආගම තමා ලෝකේ හොදම කියන ගොං මෙන්ටලිටි එක බුද්ධාගමෙ උන්වත් අතැරගනින්..
ඔහොම දේවල් තියෙනවා. ඉතින් ඒවට පුලුවන්නම් බුද්ධාගම විනාශ කරන්න. බුද්ධාගම කියන්නේ පට ගාලා බිදෙන එකක් නේද ඔය කියන විදියට. එතන හරි අවුලක් තියෙනවනේ ඉතින්. බලපං දවස් 365 ලංකාවේ බහුතර බෞද්ධ කියන උන් පට්ට බයේ ඉන්නේ බුද්ධාගම විනාශ වෙයි කියල.උඹේ මෙන්ටලිටි එකේ නම් අඩුවක් තියනවා. නැත්තං උඹට ලෝකෙ ගැන දැනීමක් නෑ.
උදාහරණයක් විදිහට ගත්තොත්... යෙහෝවාගෙ සාක්ෂිකාරයන්ට පඩි ගෙවන්නෙ කවුද? මොකටද ඒ? බෞද්ධයන්ව උන්ගෙ ආගමට හරවගන්න. (නොදියුණු රටක ඔය ආගම් ප්රචාරය කරන්න ඔච්චර මහන්සි වෙන්නෙ ඇයි කියන එක ඉතින් උන්ගෙන් අහගනින්)
උන්ගෙ ආගමට හැරෙන්න බෞද්ධ මිනිස්සු කැමති නැත්තං? එතකොට කරන්න ඕනෙ මිනිස්සුන්ව බුද්ධාගමෙන් ඈත් කරන එක. ඕකට තමයි ඔය බුද්ධාගම විනාශ කරනවා අරවා මේවා කියලා කියන්නෙ.
ඕවාට ගෙවනවා ඉතිං.
මම පුද්ගලිකව දන්න කෙනෙක් ඉන්නවා මීට ටික කාලෙකට කලින් ලංකාවෙ ප්රධාන ආයතනයක ලොකු පඩියක් හම්බ වෙන job එකකින් අයින් වුණා. අයින් වුණේ ආගම් ප්රචාරය කරන සංවිධානයකට බැඳෙන්න. ඔහොම දේවල් තියෙනවා.
උඹ පිළිගන්න අකමැති වෙයි. හැබැයි ඔහොම දෙයක් මේ රටේ තියෙනවා.
මං උඹට කලින්ම කිව්වානෙ ඔතන බුද්ධාගම විනාශ කියලා අර්ථ දක්වන්නෙ මොකද්ද කියලා.ඔහොම දේවල් තියෙනවා. ඉතින් ඒවට පුලුවන්නම් බුද්ධාගම විනාශ කරන්න. බුද්ධාගම කියන්නේ පට ගාලා බිදෙන එකක් නේද ඔය කියන විදියට. එතන හරි අවුලක් තියෙනවනේ ඉතින්. බලපං දවස් 365 ලංකාවේ බහුතර බෞද්ධ කියන උන් පට්ට බයේ ඉන්නේ බුද්ධාගම විනාශ වෙයි කියල.
දැන් උඹ මොනවද මේ කැඩෙන බිඳෙන මගුලක් කියන්නෙඋන්ගෙ ආගමට හැරෙන්න බෞද්ධ මිනිස්සු කැමති නැත්තං? එතකොට කරන්න ඕනෙ මිනිස්සුන්ව බුද්ධාගමෙන් ඈත් කරන එක. ඕකට තමයි ඔය බුද්ධාගම විනාශ කරනවා අරවා මේවා කියලා කියන්නෙ.
buddagama iwara na... hora ganagediyo iwarai![]()
ඔතන පටු විදියට ගොඩක් බෞද්ධ උන් දකින්නෙ දේශපාලන කෝන වලින්. එක එක දේශපාලන පක්ෂත් සමබන්ධ උනාට රූට් එක තියෙන්නෙ සමාජීය ආගමික බලය ඇතුලෙ. ඊබ්රහිමික් ආගම් කොහොමත් Aggressively ව්යාප්තවාදීයි. පෙරදිග ආගම් වගේ නෙමෙයි. උන්ට තියනව බල පිස්සුවක් වගේම ඔළුගෙඩි පිස්සුවක්. උන්ට බලය උඩින් ගත්තම යටින් ඔළුගෙඩි ගාන වැඩි කරගන්න ලේසියි.උඹේ මෙන්ටලිටි එකේ නම් අඩුවක් තියනවා. නැත්තං උඹට ලෝකෙ ගැන දැනීමක් නෑ.