බුද්ධාගමේ කියනවනේ
දන්නෙ එකෙක් මට මේකට උත්තරයක් දීපන්...දැන් බුද්ධාගමේ කියනවනේ පෙර ආත්මයක් ගැනයි මරණින් මතු ඉපදීමක් ගැනයි..එතකොට කොහොමද ලෝකෙ ජනගහනය වැඩි වෙන්නේ..මම කියන්නේ එහෙමනම් වෙන්ඩ ඔනේ එකම මිනිස්සු,සත්තු ප්රමාණයක් මේ ලොකේ ජීවත් වෙන්ඩ ඔනේ.මොකද මැරෙන උන්මනේ ආයෙත් ඉපදෙන්නේ..මොකද මැරුන ආත්මයක් අයෙ කලලයක් හොයාගෙන යද්දි ඩබල් වෙනවා කියලා කොතනකවත් කියලා නෑනෙ..අනික පව්කරපු අය අපාගත වෙනවා නම් ජනගහනය අඩු වෙන්ඩ එපැයි..
උදා- ලොකේ ජීවීන් ගනන 1000යි නම්..(මිනිස්සු සත්තු ඇතුලුව )
200ක් මැරුනොත් ඒ 200 ආයේ උපදින්ඩ ඔනේ..එකෙන් පව් කරපු අය 50ක් අපාගත උනොත් නැවත ජනගහනය 950යි..
මේක ආගම් වාදයක් නෙමේ...මට ඇතිඋන ප්රශ්නයක්..හරියට පිලිගන්ඩ පුලුවන් සාක්ශි එක්ක කවුරු හරි උත්තරයක් දුන්නොත් ලෝභ නැතුව පිලිගන්නවා..මම කතෝලික,මගේ යාලුවෝ වැඩිපුර බුද්ධාගමේ..අනිත් උන් මුස්ලිම්...මට ඔය කොයි ආගමත් එකයි...