බුද්ධාගමේ සියල්ල කර්මය මත සිදු නොවේ ගැන ‍පූරශ්නයක්

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ

    අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්‍ෂ,... පුරාන කර්ම වලටලු වෙන්නෙ. ඵත් ඵ ලැබෙන දෙට react කරන විදිය අනුව හොද නරක කර්ම හැදෙනවලු, ඵකේ පුරතිපල විදියට ඉස්සරට වෙන්ඩ තියන දෙක වෙනසක් වෙන්ඩ පුලුවන්ලු.

    මට clear නැත්තේ
    අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
    01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
    02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..

    ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,045
    113
    dan uba decide karapu eka e mohothene kare.ehema hiticha eka kalin karmayak wennath puluwan e wele hadapu ekak wennath puluwan.oka buduhamdruwota arenna katawath dakinna be hariyatama kohomada une kiyala.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    මුදල් ලැබුනේ පුරන කර්මය නිසා වෙන්න පුළුවන්. වර්තමාන සිතුවිල්ල පුරාන කාර්ම අනුව සැදෙන්නේ නැහැ නේද. වර්තමාන සිතුවිල්ල අනාගත කර්ම පලය තීරණය කරනවා මට හිතෙන විදිහට
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?
    නැහැ
     
    • Like
    Reactions: NRTG

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    වෙන්න පුලුවන්. ඒ වගේම නොවෙන්නත් පුලුවන්.

    කර්මය කර්ම ඵලය සතර අචින්ත්‍ය ධර්මයක්.
    hmm

    dan uba decide karapu eka e mohothene kare.ehema hiticha eka kalin karmayak wennath puluwan e wele hadapu ekak wennath puluwan.oka buduhamdruwota arenna katawath dakinna be hariyatama kohomada une kiyala.
    ඔකනේ බැරි, elakiri buddhist expert
    ------ Post added on Mar 3, 2024 at 11:53 PM
     
    • Haha
    • Like
    Reactions: NRTG and Emios

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඕක ඉතින් බුදුහාමුදුරුවොම කිව්වද නැද්ද කියල කවුද දන්නෙ

    මට නං හිතෙන්නෙ ගිය ආත්මෙ කර්ම කියල එකක් නෑ
     
    • Like
    Reactions: NRTG and WristBand

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    Budun kiyanne sathek pudagalayek newe ban.aprimitha loka dathu.mulu lokema data ekama thanaka
    අහපුදේට උත්තරේ දීපන්කෝ..
    අවු 2500කට කලින් , දැන් මූට හම්බෙන 50 000 ට වෙන දේ ගැන බුදුන්ට කියන්න පුලුවන්ද හරියටම?
     
    • Like
    Reactions: NRTG

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ඕක ඉතින් බුදුහාමුදුරුවොම කිව්වද නැද්ද කියල කවුද දන්නෙ

    මට නං හිතෙන්නෙ ගිය ආත්මෙ කර්ම කියල එකක් නෑ
    ගිය ආත්මෙ දෙවල් නැත්තන් හැමොටම ලැබිම්, වාසනාව, ස්වරැප, ගති පැවතුම්,.... බොහෝ දුරට සමාන වෙන්ඩ ඵපැයි
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,045
    113
    අහපුදේට උත්තරේ දීපන්කෝ..
    අවු 2500කට කලින් , දැන් මූට හම්බෙන 50 000 ට වෙන දේ ගැන බුදුන්ට කියන්න පුලුවන්ද හරියටම?
    Ow.
     
    • Like
    Reactions: NRTG

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    ලංකාවේ ක්‍රිකට් ටීම් එක මැච් පරදින්නේ කාගෙ කර්මයටද ? Players , shammi or fans ?
     
    • Like
    Reactions: NRTG and WristBand

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ගිය ආත්මෙ දෙවල් නැත්තන් හැමොටම ලැබිම්, වාසනාව, ස්වරැප, ගති පැවතුම්,.... බොහෝ දුරට සමාන වෙන්ඩ ඵපැයි
    ඒක හරියට හැම ප්‍රයිමේටාවෙක්ම එක විදිහට පරිණාමය වෙන්න එපැයි, ගෝල්ඩිලොක් සෝන් එකේ තියෙන හැම ග්‍රහලෝකෙකම ජීවය තියෙන්න එපැයි කිව්වා වගේ එකක් නේ