බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට මහින්දව රිංගවය&

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට මහින්දව රිංගවය&

    මෙවර 10 ශ්‍රේණියේ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයේ දේශපාලන කරුණු ඇතුළත්ව තිබූ පුවතක් වයඹ පළාතෙන් වාර්තා වනවා.
    ප්‍රශ්ණය – තමා විසින් කරන සියළු යහපත් ක්‍රියා පිං පොතෙහි සටහන් කර තිබමින් මරණාසන්න මොහොතේදී එය කියවා බලා තමන් විසින් නිර්මාණය කරන ලද විහාර කර්මාන්තය දෙස බලා අවසන් හුස්ම හෙළන ලද පර සතුරන්ගෙන් ලක්දිව බේරාගත් ශ්‍රේෂ්ඨ පාලකයා වූයේ කවුද?
    තෝරගත යුතු පිළිතුරු
    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ
    ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් . ජයවර්ධන
    දුටුගැමුණු මහ රජතුමා
    මහා පරාක්‍රමභාහු රජතුමා


     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    2m5frsj.jpg