දැන් මේ හදිසියේ ඇතිවෙලා තියෙන බෞද්ධ ප්රබෝධය හොඳයි. ඒ වුනාට මීට වඩා ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා. සමාජ මාධ්‍ය භාවිතා කරන්න ඕනෙ ඒවා ගැන කතා කරන්න.
මේ වගේ දේවල් කතා කරලා සමාජමාධ්‍ය තහනම් කරවන්න පිරිසක් ක්‍රියාත්මක වෙනවා මේ දවස්වල. හොඳට බැලුවොත් රනිල්ගේ ගල් කොල්ලොයි, බයියෝයි තමයි මේවා ගැන වාද පටන්ගන්නෙ මේ පහුගිය සති දෙක ඇතුලත