බුද්ධාගම, බුදුහාමුදුරුවන් ගැන, දළදා මාලිගාව ගැන කතා නවත්වමු!

topkollek

Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මේ හදිසියේ ඇතිවෙලා තියෙන බෞද්ධ ප්‍රබෝධය හොඳයි. ඒ වුනාට මීට වඩා ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා. සමාජ මාධ්‍ය භාවිතා කරන්න ඕනෙ ඒවා ගැන කතා කරන්න.


    මේ වගේ දේවල් කතා කරලා සමාජමාධ්‍ය තහනම් කරවන්න පිරිසක් ක්‍රියාත්මක වෙනවා මේ දවස්වල. හොඳට බැලුවොත් රනිල්ගේ ගල් කොල්ලොයි, බයියෝයි තමයි මේවා ගැන වාද පටන්ගන්නෙ මේ පහුගිය සති දෙක ඇතුලත
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,856
    113
    දැන් එකපාරටම කට්ටිය හොද කියන්නයි අපහාස කරන්නයි ගත්තම ඔව්ව පෙන්නල මෙන්න මේක නිසා තමා අපි සමාජ මාධ්‍ය නියාමනය කරන්න කියල පටන් ගත්තම කට්ටියට සනීපෙට ඉන්න පුලුවන් වෙයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒ වුනාට මීට වඩා ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා.
    කලබල නැතුව හිටපන්

    ලබන සතියට සිංහලුන්ට අළුත් මාතෘකාවක් ලැබෙයි 😄


    Look Flying GIF by Four Rest Films
     
    • Haha
    Reactions: NRTG and topkollek

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔය fake මාලිගාව born again ජොන්ස්ටන් දැනුවත්වයි කුරුනෑගල දැම්මේ. මහින්දානන්දලටත් තියෙන එකේ අපි කුරුණෑගල දැම්මම මොකක්ද තියෙන අවුල ඇහුවලු.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    “මා විසින් සාක්ෂාත් කරන ලද මේ ධර්මය වනාහී පරම ගම්භීර වූවක්. ඒ වගේ ම දැකීමට දුෂ්කරයි. අවබෝධ කිරීමත් දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. මේ ධර්මය තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි. දියුණු කරන ලද ප්‍රඥාවෙන් ම, නුවණැතියන් විසින් ම අවබෝධ කරන දෙයක්.”

    (මහාවග්ගපාලි)
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කොච්චර ඔය එක එක කැම්පේන් අහුනොවෙන සිංහලු පවා මේකට අහුවෙනවා
    මේ වගේ රටවල අන්තිම තුරුම්පුව ආගම්
    ඇමෙරිකා, EU වගේ නම් race එක අදිනවා
    සුද්දෝ වුණත් සිංහලුන්ගෙන් වැඩි වෙනසක් නෑ 🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113


    ------ Post added on Jan 8, 2023 at 11:38 AM
    ඔය මුකුත් නෑ උම වගේ නාකි මයිනව අදහගෙන, 8000 අරගෙන පුක දීගෙන හිටියනං නේද