henagapiaya me anya aagamika ballonta..
එහෙනම්....එ අය ඇයි නොකියන්නේ...අංගුලිමාලත්,ආලවක යක්ෂයත්,මාර දූවරු සෙට් එකත් මේ ලංකාවේ කියලා.....එතකොට මිහිදු හාමුදුරුවො ඇයි ආවේ..? සංඝමිත්තා තෙරණිය මොනාද ගෙනාවේ...? හෙමමාලා දන්ථ කුමුරු මක්කටෑයි මෙහෙට ආවේ....තපස්සු භාල්ලුකලට පාර වැරදිලා එකම තැන රවුම් ගැහුවද....පස්වග තවුසන් හිටියේ කොහෙද.....එ ........................පිස්සු අප්පා.....
