බුද්ධාදී අට තැන

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    බුද්ධාදී අට තැන

    රතන සුත්‍රයේ කියන ආර්ය පුද්ගලයන් අට දෙන කියන්නේ කවුද? යුගල හතරක් යුතු?


    1) බුදුරජාණන් වහන්සේ
    2) පසේ බුදුරජාණන්
    වහන්සේ
    3) රහතන් වහන්සේ
    4) අනාගමීන් වහන්සේ
    5) සකුර්දගමී වහන්සේ
    6) සෝවාන් ආර්යන් වහන්සේ
    7) උපාසක
    8) උපසික



    මෙතන යුගල 4ක් විදිහට ගන්න බැනේ... එහෙම නැත්නම්



    1) රහතන් වහන්සේ
    2) රහත් මාර්ගයට පිළිපන් ආර්යන් වහන්සේ
    3) අනාගමීන් වහන්සේ
    4) අනාගාමී මාර්ගයට පිළිපන් ආර්යන් වහන්සේ
    5) සකුර්දගමීන් වහන්සේ
    6) සකුර්දගාමී මාර්ගයට පිළිපන් ආර්යන් වහන්සේ
    7) සෝවාන් ආර්යන් වහන්සේ
    8) සෝවාන් මාර්ගයට පිළිපන් ආර්යන් වහන්සේ



    https://www.thripitakaya.org/tipitakaya/Index/609?s=21132
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V

    1) රහතන් වහන්සේ
    2) රහත් මාර්ගයට පිළිපන් ආර්යන් වහන්සේ
    3) අනාගමීන් වහන්සේ
    4) අනාගාමී මාර්ගයට පිළිපන් ආර්යන් වහන්සේ
    5) සකුර්දගමීන් වහන්සේ
    6) සකුර්දගාමී මාර්ගයට පිළිපන් ආර්යන් වහන්සේ
    7) සෝවාන් ආර්යන් වහන්සේ
    8) සෝවාන් මාර්ගයට පිළිපන් ආර්යන් වහන්සේ



    https://www.thripitakaya.org/tipitakaya/Index/609?s=21132


    i think this is correct
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    Budhdhadi ata thana kiyanne pudhgalayo 8 dena newe.
    Oke thiyenawa saka athi wena than 8k. Budhdha, dhamma, sanga, hethu pala dahama etc. Mata hariyata mathaka na
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    Budhdhadi ata thana kiyanne pudhgalayo 8 dena newe.
    Oke thiyenawa saka athi wena than 8k. Budhdha, dhamma, sanga, hethu pala dahama etc. Mata hariyata mathaka na

    :no: individuals who have come on to the path of noble eightfold are called as such.depending on how long he/she has traveled the path destined the state sowan...... ,to arihath etc
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,458
    113
    Colombo
    oka gihin hamuduru namakagen ahapan.meken ahala wadak ne.

    Meke umtahitena uththara neweyi.budi hamuduruwo deshana karala tiyana vidiya hoya ganin ;)