බුද්ධානුස්සති භාවනාව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුද්ධානුස්සති මෙත්තා ච - අසුභං මරණස්සති,

    ඉති ඉමා චතුරාරක්ඛා - භික්ඛුභාවෙය්ය සීලවා.

    .

    2. අනන්ත විත්ථාර ගුණං - ගුණතෝනුස්සරං මුනිං,

    භාවෙය්ය බුද්ධිමා භික්ඛු - බුද්ධානුස්සති මාදිතෝ.

    .

    3. සවාසනේකිලේසේ සෝ - ඒකෝ සබ්බේ නිඝාතිය,

    අහු සුසුද්ධසන්තානෝ - පූජානඤ්ච සදාරහෝ.

    මේකෙ ඕඩියෝ එක නැද්ද හොයාගන්න,
    දවසක් මාලිගාවෙදි සීයා කෙනෙක් ඕක ලස්සනට කීවා හාමුදුරුනමක් වගේ, මන් ඒක රෙකෝඩ් කරගෙන නිකන් ඉන්න වෙලාවට ඇහුවා, දැන් ඒක හොයාගන්න නෑ.
     
    • Like
    Reactions: NRTG and hodakolla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,283
    30,007
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බුද්ධානුස්සති මෙත්තා ච - අසුභං මරණස්සති,

    ඉති ඉමා චතුරාරක්ඛා - භික්ඛුභාවෙය්ය සීලවා.

    .

    2. අනන්ත විත්ථාර ගුණං - ගුණතෝනුස්සරං මුනිං,

    භාවෙය්ය බුද්ධිමා භික්ඛු - බුද්ධානුස්සති මාදිතෝ.

    .

    3. සවාසනේකිලේසේ සෝ - ඒකෝ සබ්බේ නිඝාතිය,

    අහු සුසුද්ධසන්තානෝ - පූජානඤ්ච සදාරහෝ.

    මේකෙ ඕඩියෝ එක නැද්ද හොයාගන්න,
    දවසක් මාලිගාවෙදි සීයා කෙනෙක් ඕක ලස්සනට කීවා හාමුදුරුනමක් වගේ, මන් ඒක රෙකෝඩ් කරගෙන නිකන් ඉන්න වෙලාවට ඇහුවා, දැන් ඒක හොයාගන්න නෑ.
    ඕව ළඟ තියාගනිං මහ උන් දෙන්නා පණ අදිනකොට දාන්න🤣🤣
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    යෝගාවචරයා ආරක්ෂාව (බාහිර සහ තමන් තුලින්) උදෙසා භාවිත කරන භාවනා සතරේ (චතුරාරක්ඛ) පළමුවන භාවනාව.