"බුද්ධා බෝයි" නම් නේපාල ජාතිකයා අත්අඩංගුවට

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අවකලනලෝකේශ්වර ද මොකාද එකා ගැනත් ඇහැ ගහන් ඉඳපල්ලා ඕකත් සුවර් නෑ
     
    • Haha
    Reactions: RandomGuy

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් ඉන්න ඉන්න එකා එක්කො මහ රහත් නැත්නම් බුදු.
    විසාල කරදරයක් උනානේ මේක.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    1704986566-buddha-boy_L.jpg



    "බුද්ධා බෝයි" ලෙස ප්‍රකට 33 හැවිරිදි නේපාල ජාතිකයා, ස්ත්‍රී දූෂණ චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබේ.

    සිය ආශ්‍රම තුළදීම කාන්තාවන් දූෂණය කර ඔවුන් අතුරුදන් කර ඇති බවට Ram Bahadur Bomjon නම් මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇත.
    තමා බුදුන්ගේ පුනරුප්පත්තිය බවට පවසමින් වසර ගණනාවක් තිස්සේ ධ්‍යාන වඩමින් සිටි බවට පැවසෙන මෙම පුද්ගලයාට අනුගාමිකයින් දහස් ගණනක් සිටියි.
    එමෙන්ම ඔහු ප්‍රකටව ඇත්තේ ආහාර, ජලය හෝ නින්දක් නොමැතිව මාස ගණනාවක් පුරා භාවනායෝගීව සිටිය හැකි අයෙකු ලෙසටය.

    ගෙවුණු වසර කිහිපය තුළ වරින් වර ඔහුට මෙවැනි දූෂණ චෝදනා එල්ලවී තිබුණද, ඔහුව අඅත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවිය

    අඩුම ගානේ මූ straight. සමලිංගික නොවන එකෙක් ගැන ඇහුවමයිද කොහෙද.
     
    • Haha
    Reactions: SLK_sri

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    patacharatath 1k dalada danna athulata gatte...api ithin liyapuwane kiyawanne...ubalage daruwo mahinda rajjuruwo hadapu sandahiru saaya wadinawa mathak wenawa..battekge nagala gihin
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,431
    113
    මහේන්ද්‍ර සිං දෝනි වෙනුවෙන් ත් ඉන්දියාවේ දේවාලක් හැදුවේ එ දවස් වල