බුද්ධිඅංශ_ප්රධානියා
මචං මම කෑම්ප් එකෙන් එක පාරටම අතුරුදහන් වෙයි,
උඹල කලබල වෙන්න එපා මම උදේට එනවා."
එසේ රාත්රියේ අතුරුදහන් වන ඔහු උදෑසන යලිත් කදවුර තුල සිටී.
පැය කිහිපයකට පසුව කොටි පණිවිඩ හුවමාරුවලින් දැනගන්නට ලැබෙන්නේ, අභිරහස් ලෙස කොටි 15-20 මරා දමා ඇති බවයි.
නැතිනම් අභිරහස් ලෙස කොටි නායකයෙකු මරා දමා ඇති බවයි.
රට, ජාතිය වෙනුවෙන් මරු කටට ගොස් තම රාජකාරිය දේවකාරියකටත් වඩා ඉහලින් කල අපේ අඩම්බර කාර විරුවා ඔහුයි.
නම කියූ පමණින් කොටි නායක ප්රභාකරන් පවා දන්නා මොහු,
ලංකා මෑණියන්ගේ ආඩම්බරකාර පුතනුවන්ය,
මේජර් තුවාන් නිසාම් මුතාලිෆ් රණවිරුවායි.
ශ්රී ලාංකීය බුද්ධි අංශ ඒකකයේ ප්රධානියාව සිටියා පමණක් නොව,
ආසියාවේ හොදම බුද්ධි අංශ රණවිරුවාද මොහුය.
රට දැය වෙනුවෙන් නියැලි සටනේදී අවාසනාවන්ත ලෙස කුරිරු ත්රස්තවාදීන් ප්රරහාරයකින් සමුගත සදා අමරණීය වූ ජාතියේ විරුවාණනි.
අපි ඔබට සදා ණයගැතියි!
source - http://www.facebook.com/photo.php?fbid=421649131299487&set=a.123262187804851.21853.123053511159052&type=1&theater

Last edited: