බුද්ධිඅංශ_ප්‍රධානියා

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    බුද්ධිඅංශ_ප්‍රධානියා

    මචං මම කෑම්ප් එකෙන් එක පාරටම අතුරුදහන් වෙයි,
    උඹල කලබල වෙන්න එපා මම උදේට එනවා."


    එසේ රාත්‍රියේ අතුරුදහන් වන ඔහු උදෑසන යලිත් කදවුර තුල සිටී.
    පැය කිහිපයකට පසුව කොටි පණිවිඩ හුවමාරුවලින් දැනගන්නට ලැබෙන්නේ, අභිරහස් ලෙස කොටි 15-20 මරා දමා ඇති බවයි.
    නැතිනම් අභිරහස් ලෙස කොටි නායකයෙකු මරා දමා ඇති බවයි.

    රට, ජාතිය වෙනුවෙන් මරු කටට ගොස් තම රාජකාරිය දේවකාරියකටත් වඩා ඉහලින් කල අපේ අඩම්බර කාර විරුවා ඔහුයි.

    නම කියූ පමණින් කොටි නායක ප්‍රභාකරන් පවා දන්නා මොහු,
    ලංකා මෑණියන්ගේ ආඩම්බරකාර පුතනුවන්ය,
    මේජර් තුවාන් නිසාම් මුතාලිෆ් රණවිරුවායි.

    ශ්‍රී ලාංකීය බුද්ධි අංශ ඒකකයේ ප්‍රධානියාව සිටියා පමණක් නොව,
    ආසියාවේ හොදම බුද්ධි අංශ රණවිරුවාද මොහුය.

    රට දැය වෙනුවෙන් නියැලි සටනේදී අවාසනාවන්ත ලෙස කුරිරු ත්‍රස්තවාදීන් ප්‍රරහාරයකින් සමුගත සදා අමරණීය වූ ජාතියේ විරුවාණනි.
    අපි ඔබට සදා ණයගැතියි!


    1555311_421649131299487_1663602247_n.jpg


    source - http://www.facebook.com/photo.php?fbid=421649131299487&set=a.123262187804851.21853.123053511159052&type=1&theater
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් විරයෙක් තම්යි
    ඔයිටත් වඩා ගොඩාක් විරයො ඉන්නවා සිංහල නිසා උන්ව උලුප්පලා පෙන්නලා නැහැ
    තුවාන් රට වෙනුවෙන් වැඩක් කරපු මනුස්සයෙක් හැබයි ගොඩාක් තම්බි තුවාන්ව පෙන්නලා උනුත් යුද්දෙට දිනන්න ෆුල් සප් එක දුන්න කියනවා නමුත් එක වැරදියි
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ඔව් විරයෙක් තම්යි
    ඔයිටත් වඩා ගොඩාක් විරයො ඉන්නවා සිංහල නිසා උන්ව උලුප්පලා පෙන්නලා නැහැ
    තුවාන් රට වෙනුවෙන් වැඩක් කරපු මනුස්සයෙක් හැබයි ගොඩාක් තම්බි තුවාන්ව පෙන්නලා උනුත් යුද්දෙට දිනන්න ෆුල් සප් එක දුන්න කියනවා නමුත් එක වැරදියි

    ත්වාන් විරුවෙක් තමයි...
    ඔහු මැලේ ජාතික සම්බවයක් සහිත කෙනෙක්....
    මුස්ලිම් කියල හම්බයො කියාගන්නව බොරුවට....