බුද්ධිනී මැඩම්ට මල පැනලා. 🤣 🤣 🤣 🤣 🤣

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,625
    13,267
    113
    🤍
    meh meham post krn eken oya page ek krn eka money earn krnne kohomei ? reach ek hadgannd krnne?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    කවද්ද උසාවි එන්න ඕනෙ. මට නං එලියෙත් එකයි ඇතුලෙත් එකයි හරිද බුද්දි මිස්. වාට්ටු නිකං ගෙදර වගෙ දැන්. එළියේ ග්‍රෑම් එක 25 000යි නං ඇතුලෙ ලක්ෂයයි. අවුරුද්දක් ඉඳලා ආවත් අලුතෙන් Merc එකක් බස්සන්න පුළුවන්.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    මේ වගේ පාහර එවුන් නම් පට්ට අප්පිරියයි. එකී බඩුවක් හරි නැතුව හරි මේ වගේ ෆේක් අටෝගෙන රිච් එක හදාගන්න දගලන්නේ. සල්ලි නැත්නම් හිගා කෑවානම් ඊට වඩා නම්බුයි
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    images
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මේවනම් ඇරියස් සීන්.. අපිට නැත්නම් ත්පිටත් නෑ වගෙ සීන් එකක්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    මේ වගේ පාහර එවුන් නම් පට්ට අප්පිරියයි. එකී බඩුවක් හරි නැතුව හරි මේ වගේ ෆේක් අටෝගෙන රිච් එක හදාගන්න දගලන්නේ. සල්ලි නැත්නම් හිගා කෑවානම් ඊට වඩා නම්බුයි
    Karima wada thama mewa.. police un complain nathuwa mey wage page karana ungenath ata deka thalanna ona..page karayo kiyanne saapayak
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් උඹට අවුල්ද මං China ගිහිං බඩු ගේනවා. මං China යන්නෙ උඹලා කඩේ යනවා වගේ. බඩුනෙ ඕනෙ. කොහෙන්ද කියල වැඩක් නැහැනේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,486
    113
    ප*යාගල
    sorry.com
    මේ වගේ පාහර එවුන් නම් පට්ට අප්පිරියයි. එකී බඩුවක් හරි නැතුව හරි මේ වගේ ෆේක් අටෝගෙන රිච් එක හදාගන්න දගලන්නේ. සල්ලි නැත්නම් හිගා කෑවානම් ඊට වඩා නම්බුයි
    මුන්ව අල්ලල ගිනි තියල මරන්න ඔනේ
     
    • Like
    Reactions: BODHIEE

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ලීක්s වලින් සමාජිය ආතල් ගන්න හොද නෑ.
    හම්බුනා නම් බැලුවා අතේ ගැහුව ඩිලීට් කරා.
    පොස්ට් හද හද හැමිණෙන්නේ මල පෙරේතයෝ
    අනිව බන්.
    බලල අතේ පාර ගහන එකෙන් පස්සෙ මොන දේ උනත් වෙන්නෙ ලිංගික කුහක කමට.
    මොන පොන්නයොද බන් මුන් මනුස්සයෙක් අමාරුවක වැටුනම උන්ගෙ ෆොටෝ දාන් ෆේක් එකවුන්ට් හදන් තව තව අපහාස කරන්නෙ.
    මට තේරෙන් නෑ මුන් කොයි මට්ටමේ අවුල් ඩයල් ද කියල. හිතපන් මුන්ගෙ පවුල් වල උන්ට එහෙම මුන් සලකන විදිහ.