බුද්ධිමත්ව කටයුතු කරන්න
අද මාතෘකාව අන්ධයන් මෙන් නොහැසිරෙමු යන්නයි.
මාතෘකාව ලියනකොටම හිතුන දෙයක් තමයි ගොලුවන් වෙලා ඇති වැඩකුත් නෑ කියන එක. එහෙම හිතුනේ ඇයි කියලා කියවනකොට තේරේවි.
අපි කවුරුත් දන්නවානේ උගත්කම සහ බුද්ධ්මත්කම කියලා දෙකක් තියෙනවා කියලා. පිටසක්වලයන්ගේ බඩවැල්වල දිග මනින්න ඉගෙන ගත්තත් වැඩක් නෑ ගෙදර හුරතලේට ඇති කරන බල්ලට දම්වැල දාන්න කරපටිය කොච්චර කෙටි කරනවද කියලා හිතන්න බුද්ධියක් නැත්නම්.
හදවත සහ මොළය දෙකම සංතුලනය කරලා වැඩනොකළාම වෙන්නේ විනාශයක්.
මොළය විතරක් භාවිතා කරන හැඟීම් දැනීමක් නැති අමනුෂ්‍යයින් මෙන් පුද්ගලයෝ අප සමාජයේ අපට හමුවෙනවනේ.
අද මම කියන්නේ මෝය ඇරියා වගේ හදවත ඇරලා මොළේ බිමට බහින තැනට පත් උනු අසරණයින් වගයක් ගැනයි.
ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන සබුද්ධික ඥානය
1. ලෝකයේ ප්‍රභලම ස්තානය ලංකාවේ පිහිටා ඇති බව ඔප්පුවේ.. (චුම්භක ක්ෂෙත්‍ර සිතියමක් යැයි සඳහන් සිතියමක් දැක්වේ )
2. (අපැහැදිලි පින්තූරයක් ඇත ) අසවලාගේ අහවල් එක දකින්න @2 ලෙස ටයිප් කරන්න
3. 5 වසර ශිෂ්‍යත්වයට සිංහල දෙමළ ලෙස ඒ ඒ මාධ්‍ය සඳහා වෙනස් කඩඉම් ලකුණු තිබීම
මේ වගේ පළකිරීම් සෑහෙන්න දැකලා තියෙනවා. මේවට රිප්ලයි කරන අය දැකලා තියෙනවා. අර ශිෂ්‍යත්ව පේපර් එකට දේශපාලනේත් අරන් කොමෙන්ට් දාන්නේ. අද ඊයේ ඉදන්ද භාෂා මාධ්‍ය අනූව රිසල්ට්ස් දුන්නේ. ඒ ඒ මාධ්‍යයේ ඉස්කෝල වලට යන්න තියෙන අවම ලකුණු ගානත් දෙනවානේ.
ඊළඟට ලෝකෙ ප්‍රභලම තැන ලංකාවේ රූමස්සලලු. වැඩිම චුම්භක ක්ෂෙත්‍රය තියෙන්නේ එහෙලු.
විචක්ෂණශීලිව කටයුතුකරන්න
අන්ධයන් පස්සේ යන්න එපා. තමන්ට ලෝකයට විහිලුවක් වෙන්නත් එපා. උගත් මෝඩයින් සේ හැසිරෙන්න එපා. හැබැයි ගොලුවෙක් වෙන්නත් එපා.
වැරැද්දකදි විරුද්ධව කතා නොකරන බුද්ධිමතුන්ගෙන් ඇති ඵලකුත් නෑ...
ස්තූතියි
බුද්ධිමත්ව කටයුතු කරන්න.