බුද්ධිමත්ව කටයුතු කරන්න

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උපුල් ඔය කතාව දේශපාලනිකයි. මොකද සමාජ සත්තාවක් ඇතුලෙ පවතින සියළු ම දේ දේශපාලනික්,ආර්ථික කාරණා. (මිනිහෙකුට පඩයක් ගියත් ඒක දේශපාලනිකයි කියලයි මම හිතන්නේ...)

    ඔබ කියන දේට මම පාර්ශවිකව එකග වෙනවා. මේ රට වින්‍යාසකරණකට ලක් කළ යුතුයි. ඒක වෙන්න ඕන පවතින බල අධිකාරියෙන්.

    රටේ මිනිස්සු සූදානම් නැත්තං රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න, විනයවත් ව රටේ ජීවත් වෙන්න ඒ කැපකිරීම බලෙන් කරව ගන්න, විනය බලෙන් හදන ව්‍යුහයට තමා දේශපාලනයෙ දී රජයක් කියන්නේ. හැබැයි එහෙම කරන්න නම් ඒ “රජය“ “කරවන මිනිසුන්“ කලින් ඒ කැපකිරීම සහ විනය පැවැත්විය යුතුයි. ලෙනින් කිව්වේ “රජයක් ජනතාව අතර ජනප්‍රිය විය යුතු නැත. නමුත් රජයකට ජනතාව බිය විය යුතුය“ කියලා

    මේ රටට ඕන ඔය කියන දේවල් බලෙන් කරවන උපරි ව්‍යුහයක්. එහෙම නැතුව මේ රටේ ඉන්න ඔලමොට්ටල හුකංපාරුවො හදන්න බෑ.

    මිනිස්සු රට වෙනුවෙන් කැප කිරීම් කරන්න ලෑස්තියි ඒවා‍ට ප්රතිඵල තියෙනවා කියල පේනවානන්. හොදම උදාහරනේ යුද්ද කාලේ. මිනිස්සු බඩු මිල වැඩී, අරක නෑ ‍මේක නෑ කිය කිය හිටියේ නෑ. යුද්දෙ නැගල යන නිසා ඉවසගෙන හිටියා. ඒවගේම තමයි ගෝ‍ටා කොළඹ හදපු කාලේ. මිනිස්සු පාරට කුණු දැම්මෙත් නෑ කැත වෙන නිසා. ඒ නිසා මිනිස්සු විනය හදාගනී ආණ්ඩුව ඒ ඒ විදියට වැඩ කරනවානන්. බලෙන් විනයවල් හදලා තේරැමක් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ දැන් ඉන්න පරපුර යහමගට ගන්න එක ගොඩක් අමාරු වැඩක්. කිසිම ආකාරයකින් සාහිත්‍යය රසයක් නැති ගුණාත්මක බවක් නැති ඔහේ රැල්ලට යන ලමා පරපුරක් තමයි දැන් බිහිවෙලා තියෙන්නෙ.. විශේෂයෙන් 2000 න් වගේ පස්සෙ පරපුර තමයි ගොඩක්ම මේ විඩියට රැල්ලට අහුවෙලා පිස්සු කෙලින්නෙ.. මම කියන් නෑ ඊට කලින් ඉපදිච්චි උන් හොදයි කියල ඒත් නරකට නැබුරු වීමට සීඝසීඝ්‍ර ප්‍රවනතාවක් තියෙනව මේ පිරිසට..
    අද කාලෙ නිකන් සරලව සමාජ පැතිකඩ දිහා බලුවත් නිකන් අමුතු මත ඔඩු දුවන මානසිකත්වයකින් යුතු පිරිසක් තමයි ඉන්නෙ.. උදේ පාන්දරම facebook log වෙනව.. මොකක් හරි අලුතින් වීඩියොවක් හරි මොකක්ම හරි එකක තියෙන වචන ටිකක් status එකට දානව.. එතනින් එහාට ඉතින් ඒකට වැටෙන like comments දමමින් page admin ල දාන පොස්ට් share කරමින් ඒවගෙ රන්ඩු කර කර මරාගනිමිනි තමයි දවස ගෙවන්නෙ.. ඒ වගේම තමන් දාල තියෙන පොස්ට් එකක් හෝ වේව photo එකක් හෝ වේවා ඒකට like කීයක් වැටිලද යන ඒව ගැන සිත්මින් නිකන් මන්ද බුද්දික බාවයට පත් වෙන්ව.. හහැබැයි මම මේකෙ ගොඩක් දෙනෙක් නොදකින පැත්ත්කුත් දැක්ක.. මේ වගෙ ඔලමොට්ටල හැතිකරයක් ඉන්දැද්දි දියුණු වෙන එකෙක් ට නම් මුන් ඉන්න එක පට්ටම වාසියක්.. ගොඩක් පැතිවලින් ලොකු වාසියක් මුන්
    .

    අඩු හා වැඩි වශයෙන් මාත් එකඟ වෙන කරුණු තියෙනවා.
    අපි නොදැනුවත්වම හෝ සමහර දේවල් වලට හුරු වෙන තත්වයක් තියෙනවා.
    රසවින්දනය කියන එකට සීමා මායිම් ලකුණු කරන්න අමාරුයි.
    සුභාවිත ගීතය කියන්නේ මොන කුණුහරුපයක්ද කියලා ටක්ක ටකන් ගීතය මරු කියපු අය එදා ඉදන්ම හිටියා ඉන්නවා ඉඳීවි.
    හැබැයි අද වෙනකමුත් හරයෙන් පෝෂිත ගීත කලාව තියෙනවා. අර කලින් කෙනෙක් කිව්වා වගේ ගල්කැට අස්සේ මැණික් කැට තියෙනවා.
    එන්න එන්නම වෙන ගැටලුව තමා අඩු වියදම් නිශ්පාදන කාර්යන් සාර්ථක කරගන්න මිනිස්සුන්ට ඔප්ශන් නැති කරලා බලෙන් පටවන නමට සාහිත්‍යය.
    ඉංදියාවේ නිශ්පාදන වලට හඬ කවලා රෝපණය කරපු වෛරස් එක පවුල් ජීවිත අවුල් කරන ප්‍රධාන සාධකයක් සෘජුව හ වක්‍රව.
    පොත්ත සුදු කාගෙත් සුන්දරීලගේ ඔමරි ලතා මාකට් කරන හෙළුනාට්‍ය ඊලඟට. ඊළඟට කාටූන් කලාව. නිකමට අද ප්‍රචාරය කරන කාටූන් වල භාෂාව අහලා බලන්න අවධානයෙන්. මචන් මම අර කෑල්ලට සීන් කියලා කියන දෙබසක් මට ඇහුනා. විනය පිරිහීම පැතිරිලා තියෙන්නේ සෑම ක්ෂේත්‍රයකම. අපිට පැවැත්ම අඩු වෙනවා මෙහෙම දිගටම යන්න බෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය මෝඩ ගති අපි හැමෝම ගාව අඩු වැඩියෙන් තියනව බං.

    :yes:

    මෝඩ ගතිය සමාජ පරිහානියට උත්ප්‍රේරකයක් නොවන තාක් ඒක පෞද්ගලිකයි කිව්වැකි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිනිස්සු රට වෙනුවෙන් කැප කිරීම් කරන්න ලෑස්තියි ඒවා‍ට ප්රතිඵල තියෙනවා කියල පේනවානන්. හොදම උදාහරනේ යුද්ද කාලේ. මිනිස්සු බඩු මිල වැඩී, අරක නෑ ‍මේක නෑ කිය කිය හිටියේ නෑ. යුද්දෙ නැගල යන නිසා ඉවසගෙන හිටියා. ඒවගේම තමයි ගෝ‍ටා කොළඹ හදපු කාලේ. මිනිස්සු පාරට කුණු දැම්මෙත් නෑ කැත වෙන නිසා. ඒ නිසා මිනිස්සු විනය හදාගනී ආණ්ඩුව ඒ ඒ විදියට වැඩ කරනවානන්. බලෙන් විනයවල් හදලා තේරැමක් නෑ.

    මේ කතාවට දෙයක් එකතු කරන්න කැමතියි.
    දඬුවමට බයේ හරි විනයක් ඇතිවෙලා තිබුණා.
    හැබැයි ඒක පුද්ගලයානුබද්ධ බියක් මිසක ප්‍රතිපත්තිමය හුරුවීමකට මග පෑදුනේ නෑ.
    මිනිස්සුන්ගේ ඇට ලේ වලට විනය ගමන් කරන්න ඇරඹුම හොඳයි.
    අනුශාසනාව නැති උනු ගමන් සිස්ටම් එක කඩා වැටෙන්නේ ශක්තිමත් සිස්ටම් එකක් නිර්මානය නොවුනු නිසා.
    සමහරවිට ඒකට කාලය මදිවෙන්න ඇති. ඉතින් ඒක හොඳ උදාහරනයක් තිරසාර සංවර්ධනය සඳහා යොමුනොවීමේ දුර්විපාක ගැන.
    ඒ සියලු දේවල් පාඩමක් කොටගෙන ඉදිරියට යාමයි වෙන්න ඕනේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සු රට වෙනුවෙන් කැප කිරීම් කරන්න ලෑස්තියි ඒවා‍ට ප්රතිඵල තියෙනවා කියල පේනවානන්. හොදම උදාහරනේ යුද්ද කාලේ. මිනිස්සු බඩු මිල වැඩී, අරක නෑ ‍මේක නෑ කිය කිය හිටියේ නෑ. යුද්දෙ නැගල යන නිසා ඉවසගෙන හිටියා. ඒවගේම තමයි ගෝ‍ටා කොළඹ හදපු කාලේ. මිනිස්සු පාරට කුණු දැම්මෙත් නෑ කැත වෙන නිසා. ඒ නිසා මිනිස්සු විනය හදාගනී ආණ්ඩුව ඒ ඒ විදියට වැඩ කරනවානන්. බලෙන් විනයවල් හදලා තේරැමක් නෑ.

    එහෙම වෙන්නෑ බං බලෙන් හදන්න ඕනෙ :yes: ගෝටගෙ කාලෙත් කුණු දාපු උන්ට දඩගහල තමා ලස්සන කලේ :yes: අපේ රටේ මිනිස්සුන්ට හොඳින් කියල වැඩක් නෑ :no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම වෙන්නෑ බං බලෙන් හදන්න ඕනෙ :yes: ගෝටගෙ කාලෙත් කුණු දාපු උන්ට දඩගහල තමා ලස්සන කලේ :yes: අපේ රටේ මිනිස්සුන්ට හොඳින් කියල වැඩක් නෑ :no:

    බලෙන් හදන්න දෙයක් නෑ බන්. මිනිස්සුන්ට තේරෙනවා නන් සමාජය හරි පැත්තට යනවා කියල මිනිස්සුත් ඒකට හුරැ වෙනවා.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය වගේ එවුන් ඉන්න ඒකත් හොඳයි බන්. එක FB ගෘප් එකක පොස්ට් එකක් දාල තිබ්බ. ඒ පොස්ට් එකට කෙල්ලොන්ට
    ලයික් දාන්න කොල්ලොන්ට කොමෙන්ට් කරන්න කියල තරගෙට. කව්ද දිනන්නෙ බලන්න. කෙල්ලො හැටහුටාමාරක් හෙවිල්ලක්
    බැලිල්ලක් නැතුව ලයික් දාල තිබුන. බලපන් කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද. ලයික් උඩ කිල්ක් කරාම එන ලිස්ට් එක බලල
    ලස්සන කෑලි ටිකට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යවන්න විතරයි තියෙන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය වගේ එවුන් ඉන්න ඒකත් හොඳයි බන්. එක FB ගෘප් එකක පොස්ට් එකක් දාල තිබ්බ. ඒ පොස්ට් එකට කෙල්ලොන්ට
    ලයික් දාන්න කොල්ලොන්ට කොමෙන්ට් කරන්න කියල තරගෙට. කව්ද දිනන්නෙ බලන්න. කෙල්ලො හැටහුටාමාරක් හෙවිල්ලක්
    බැලිල්ලක් නැතුව ලයික් දාල තිබුන. බලපන් කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද. ලයික් උඩ කිල්ක් කරාම එන ලිස්ට් එක බලල
    ලස්සන කෑලි ටිකට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යවන්න විතරයි තියෙන්නෙ.

    කෙල්ලොන්ගේ පින්තූරෙ දාගෙන ඉන්න පිරිමි අය කොච්චර ඉන්නවද දන්නේ නෑ හැබැයි ඒ ලස්සන කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් වලින් :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කෙල්ලොන්ගේ පින්තූරෙ දාගෙන ඉන්න පිරිමි අය කොච්චර ඉන්නවද දන්නේ නෑ හැබැයි ඒ ලස්සන කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් වලින් :D
    ඒක ඉතින් එලකිරියටත් පොදු තත්වයක් නේ :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    facebook-explore-feed.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1821369

    aduma gane kunu nopeni innawath hondayi meka :yes: