බුද්ධිමත්ව සිතන්න !!

හැම එකටම සුද්දට බැනල හරියන්නේ නෑ ඉතිං :oo:
රතු මිරිස් නොකා ඉන්නවා ඇර - ඔය විඩියෝ එකෙ ඉන්න කෙනා තමා මුලින්ම රතු මිරිස් ගැන හෙළිදරව් කළේ. නමුත් ඒ මතය මිනිස්සු අතරේ ප්‍රචලිත වුණේ නෑ.
 
dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හැම එකටම සුද්දට බැනල හරියන්නේ නෑ ඉතිං :oo:

    බැන්නා කියලා වැඩක් නෑ මචං, කරන්න ඕනේ උන්ට පුක දෙන එක නවත්තලා ජාතියක් විදිහට හිතල රට දියුනු කරන එක, හිට්ලර් කරෙත් එක හොයල බලපං මචං පහල තියෙන රටවල් දියුනු වුනේ කොහොමද කියල

    1. ජපානය
    2. දකුණු කොරියාව
    3. නාසි ජර්මනිය
    4. චීනය
    5. රුසියාව
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉදිරියේ රාළ;20902507 said:
    රතු මිරිස් නොකා ඉන්නවා ඇර - ඔය විඩියෝ එකෙ ඉන්න කෙනා තමා මුලින්ම රතු මිරිස් ගැන හෙළිදරව් කළේ. නමුත් ඒ මතය මිනිස්සු අතරේ ප්‍රචලිත වුණේ නෑ.

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20902507 said:
    රතු මිරිස් නොකා ඉන්නවා ඇර - ඔය විඩියෝ එකෙ ඉන්න කෙනා තමා මුලින්ම රතු මිරිස් ගැන හෙළිදරව් කළේ. නමුත් ඒ මතය මිනිස්සු අතරේ ප්‍රචලිත වුණේ නෑ.

    දැන් ඔය මිරිස් නොකා හිටපු කාලේ අපේ රටේ හිටියේ පෝසත් දියුණු මිනිස්සුද :baffled: රාල මේ හැමතැනම මිරිස් මිරිස් කියල ඕකත් විහිළුවක් වෙන එකයි වෙන්නෙ.
     
    දැන් ඔය මිරිස් නොකා හිටපු කාලේ අපේ රටේ හිටියේ පෝසත් දියුණු මිනිස්සුද :baffled:
    පෝසත් බව විවිධාකාරයි නේ. සමහරු සල්ලි වලින් පෝසත් වුණාට ගුණධර්ම වලින් දුප්පත්. සමහරු සල්ලි වලින් දුප්පත් වුණාට දක්ෂතාවයෙන් පෝසත් , ඉස්සර පෝසත් කම මැන්නෙ දන් දීමේ දක්ෂතාවය මත - දැන් පෝසත් කම මනින්නෙ networth ගණනය කිරීමෙන් - ඕක අපේ එකක් නෙවෙයි සුද්දන්ගෙ එකක්. ඒ කෙසේ වෙතත් රතු මිරිස් කැවෙන්න කලින් මිනිස්සු මානසික ආතතියකින් තොරව ජීවත් වුණා, දරුණු ආතති පවා දරා ගන්න හැකියාව තිබුණා. අන්න ඒකයි වැදගත් කාරණේ
    රාල මේ හැමතැනම මිරිස් මිරිස් කියල ඕකත් විහිළුවක් වෙන එකයි වෙන්නෙ.
    ඒ කියන්නෙ තාම රතු මිරිස් වහ බව වටහා ගන්න තරම් හිත තාම පෝසත් නෑ කියන එක නේද :rolleyes: ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැන්නා කියලා වැඩක් නෑ මචං, කරන්න ඕනේ උන්ට පුක දෙන එක නවත්තලා ජාතියක් විදිහට හිතල රට දියුනු කරන එක, හිට්ලර් කරෙත් එක හොයල බලපං මචං පහල තියෙන රටවල් දියුනු වුනේ කොහොමද කියල

    1. ජපානය
    2. දකුණු කොරියාව
    3. නාසි ජර්මනිය
    4. චීනය
    5. රුසියාව

    සුද්දට පුක දීම කියන එක පැහැදිලි නෑ බන්, සුද්දගේ දේවල් පාවිච්චි කරන්න එපාද, සුද්දෝ එක්ක තරහ වෙන්න ඕනෙද, සුද්දෝ කියන දේවල් අහන්න එපාද, සුද්දන්ගේ බඩු පාවිච්චිය නතර කරන්න ඕනෙද ? :oo:

    අනික ඔය සුද්ද කියන්නේ කාටද හරියටම ? ඇමරිකාව එංගලන්තේ වගේ රටවලට උන්ටද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20902795 said:
    පෝසත් බව විවිධාකාරයි නේ. සමහරු සල්ලි වලින් පෝසත් වුණාට ගුණධර්ම වලින් දුප්පත්. සමහරු සල්ලි වලින් දුප්පත් වුණාට දක්ෂතාවයෙන් පෝසත් , ඉස්සර පෝසත් කම මැන්නෙ දන් දීමේ දක්ෂතාවය මත - දැන් පෝසත් කම මනින්නෙ networth ගණනය කිරීමෙන් - ඕක අපේ එකක් නෙවෙයි සුද්දන්ගෙ එකක්. ඒ කෙසේ වෙතත් රතු මිරිස් කැවෙන්න කලින් මිනිස්සු මානසික ආතතියකින් තොරව ජීවත් වුණා, දරුණු ආතති පවා දරා ගන්න හැකියාව තිබුණා. අන්න ඒකයි වැදගත් කාරණේ [/SIZE]

    මිරිස් කන්න කලින් මිනිස්සු මානසික ආතතියෙන් හිටියේ නෑ කියන්නේ කොහොමද ? රාල අතීතෙට ගිහින් හොයල බැලුවද ? :oo:
     
    බැන්නා කියලා වැඩක් නෑ මචං, කරන්න ඕනේ උන්ට පුක දෙන එක නවත්තලා ජාතියක් විදිහට හිතල රට දියුනු කරන එක, හිට්ලර් කරෙත් එක හොයල බලපං මචං පහල තියෙන රටවල් දියුනු වුනේ කොහොමද කියල
    මෙන්න බලා ගන්න
    dynamite1234;[/SIZE said:
    1. ජපානය
    සමස්ථ ලෝකයේම "නව නිෂ්පාදන" වලට ඇති ඉල්ලුම ඉක්මනින්ම සපුරා දීම තමා japanese strategy එක. මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණෙ තමයි ලිතියම් බැටරි.
    2. දකුණු කොරියාව
    මෙයාලා කළෙ උඩින් කියපු ජපාන මූලෝපාය උතුරු ඇමෙරිකාව හා බටහිර යුරෝපයට ගැලපෙන්න ආදේශ කර ගැනීම
    dynamite1234;[/SIZE said:
    3. නාසි ජර්මනිය
    නාසි කෙසේ වෙතත් පසු කාලීනව ජර්මනිය දියුණු වුණේ අඩු ශ්‍රම වියදමකින් වැඩි අනර්ඝත්වයෙන් යුතු භාණ්ඩ මහා පරිමාණයෙන් නිපදවීමෙන් - මේකට ජර්මනිය දාපු උපක්‍රමේ තමා පාසල් කාලය අවසාන වෙන්න අවුරුදු කීපයකට කලින් ශිෂ්‍යයින්ට කාර්මික පුහුණුව දීම
    dynamite1234;[/SIZE said:
    4. චීනය
    අඩු පිරිවැයකින් වැඩි ධාරිතාවයකින් භාණ්ඩ නිපදවීමෙන්
    dynamite1234;[/SIZE said:
    5. රුසියාව
    තමන්ගේ රටේ තියෙන භෞතික සම්පත් කාලයට ගැලපෙන අයුරින් භාවිතා කිරීමෙන්. රුසියාව කියන්නෙ භෞතික සම්පත් වලින් ලෝකෙ තියෙන පෝසත්ම රට.

    දැන් ඔය හැම එකකටම මොළෙ ඕනා. රතු මිරිස් කාලා ලේ නරක් කරගෙන සතියෙන් හැම එකක්ම අමතක වෙන ගාණට මොළෙ කුරුවල් වෙනකොට කොහෙද බං රටක් දියුණු කරන්නේ :rolleyes: ?
     
    Last edited:
    මිරිස් කන්න කලින් මිනිස්සු මානසික ආතතියෙන් හිටියේ නෑ කියන්නේ කොහොමද ? රාල අතීතෙට ගිහින් හොයල බැලුවද ? :oo:
    ඔව් , බුද්ධිමත්ව සීතීමෙන් පැරණි පොත පත විශ්ලේෂණය කිරීමෙන් අතීතයට ගිහින් හොයල බලන්න පුළුවන් ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20902915 said:
    ඔව් , බුද්ධිමත්ව සීතීමෙන් පැරණි පොත පත විශ්ලේෂණය කිරීමෙන් අතීතයට ගිහින් හොයල බලන්න පුළුවන් ;)

    තව අවුරුදු සීයකට පස්සේ 2116 දී කවුරුහරි අද ගිය ITN එකේ නිවුස් බලල විශ්ලේෂණය කරල 2016දී ලංකාවේ මිනිස්සු බොහොම සැපෙන් සන්තෝසෙන් හිටියාය, බඩු මිල අඩුය, රට ධාර්මිකව පාලනය වෙනවය, ලංකාව සුරපුරයක් වගේය කියල නිගමනයකට ආවොත් කොහොමද ? :D
     
    නමුත් වඩා ගැඹුරින් හොයල බැලුවොත් ITN නිවුස් වල ඕනෑ තරම් හොයාගන්න පුළුවන් දියවැඩියා/ඩෙංගු/ප්‍රෙශර්/කොලෙස්ටරෝල්/ආතරයිටිස්/සිය දිවි හානි වීම් වැඩිය කියලා. එතකොට ඔය නිගමනය වැරදිය කියල ඔප්පු වෙනවා :yes:. හැබැයි මේ තත්වෙ අදින් අවුරුදු 200කට කලින් තිබිලා නෑ. එතකොට් අවුරුදු 200කට පෙර ලංකාවෙ ඇත්තටම සුරපුරයක් තිබිලා තියෙනවාය කියලා සැක නැතුව නිගමනය කරන්න පුළුවනි. :cool:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉදිරියේ රාළ;20902968 said:

    kohomada ehema kiyne ? .. dan oya potha pathe aththama liyala thiynwada kiyla kohomada danne hariyta ? .. naraka dewal halala liyala thiynwda .. athishokthiyen liyala thiynwda kiyala ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20902968 said:
    නමුත් වඩා ගැඹුරින් හොයල බැලුවොත් ITN නිවුස් වල ඕනෑ තරම් හොයාගන්න පුළුවන් දියවැඩියා/ඩෙංගු/ප්‍රෙශර්/කොලෙස්ටරෝල්/ආතරයිටිස්/සිය දිවි හානි වීම් වැඩිය කියලා. එතකොට ඔය නිගමනය වැරදිය කියල ඔප්පු වෙනවා :yes:. හැබැයි මේ තත්වෙ අදින් අවුරුදු 200කට කලින් තිබිලා නෑ. එතකොට් අවුරුදු 200කට පෙර ලංකාවෙ ඇත්තටම සුරපුරයක් තිබිලා තියෙනවාය කියලා සැක නැතුව නිගමනය කරන්න පුළුවනි. :cool:

    මම ITN news ගත්තේ ලෙඩ රෝග ගැන උදාහරනෙකට වඩා රටේ දේශපාලනික ආර්ථික තත්වේ ගැන උදාහරනෙකට, ITN එක ඒ ගැන මවන්නේ වැරදි චිත්‍රයක් කියල අපි ඔක්කොම දන්නවනෙ. එතකොට අනාගතේ කෙනෙක්ට ITN නිවුස් බලල ලංකාව ගැන ඇත්ත දැනගන්න බෑ කියලයි මම කිවේ.

    ඔය රාල කියන පැරණි පොත පතත් ඒ කාලේ ITN නිවුස් වගේ නං මොකෝ වෙන්නේ :baffled: අනික ලෙඩ ගැන සඳහන් උනේ නෑ කියල ඒ කාලේ මිනිස්සු නිරෝගී කියල කියන්න කොහෙත්ම බෑ :no: