බුද්ධිමතුන්ගේ පාරාදීසය වන දකුණ කවදත් ඉදි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    බුද්ධිමතුන්ගේ පාරාදීසය... 04-07-2013 10:35 PM uba thread eke thaniyen aathal gannawada ponnayo ?

    බුද්ධිමතුන්ගේ පාරාදීසය... 04-07-2013 10:30 PM meka bump karanna epa ponnayo . rep- anuja methsara

    :rofl: මැටි මල්ලිට රිදිලා....... එකවුන්ට් දෙකෙන්ම රෙප් දීලා..... ස්තූති මල්ලි..... ඔයාගෙ ඔය -රෙප් වලින් අපේ කටවල් වහන්න බෑ පැටියෝ........ :lol: :lol:
     
    • Like
    Reactions: malkavi

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    දකුණ කියලා ලොකු නෑ හරිය :P

    යකොව් කොහේ හිටියත් ශ්‍රී ලාංකිකයෝ.. එහෙම බැරිනම් හිතපල්ලා අපි ඔක්කොම සිංහලයො කියලා.. සිංහලයො ටිකත් දකුණෙ කොල්ලො, කොළඹ කොල්ලො, ගම්පහ කොල්ලො, දඹානේ කොල්ලෝ කිය කිය බෙදිල ලොකු සීන් පෙන්නනකොට පිට උන්ට පුකෙන් හිනා යන්නේ බොලව්.

    එකතු වෙයල්ලා. තමන් ඉන්න පලාත නිසා තමා හෙන ලොකු ඩයල් එකක් වෙනව කියල හිතව නම් හෙන මෝඩයෙක්. රටට සමාජෙට වැඩක් කරල ඩයල් වෙයන් :angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දකුණ කියලා ලොකු නෑ හරිය :P

    යකොව් කොහේ හිටියත් ශ්‍රී ලාංකිකයෝ.. එහෙම බැරිනම් හිතපල්ලා අපි ඔක්කොම සිංහලයො කියලා.. සිංහලයො ටිකත් දකුණෙ කොල්ලො, කොළඹ කොල්ලො, ගම්පහ කොල්ලො, දඹානේ කොල්ලෝ කිය කිය බෙදිල ලොකු සීන් පෙන්නනකොට පිට උන්ට පුකෙන් හිනා යන්නේ බොලව්.

    එකතු වෙයල්ලා. තමන් ඉන්න පලාත නිසා තමා හෙන ලොකු ඩයල් එකක් වෙනව කියල හිතව නම් හෙන මෝඩයෙක්. රටට සමාජෙට වැඩක් කරල ඩයල් වෙයන් :angry:
    :yes::yes::yes::yes::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "වමෙං ගියත් අපි දකුණෙ කොල්ලො"

    ත්‍රීවිලර් එකක පිටිපස්සේ මෙහෙම ලියලා තිබුනා.:rofl::rofl::rofl:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දකුණ කියලා ලොකු නෑ හරිය :P

    යකොව් කොහේ හිටියත් ශ්‍රී ලාංකිකයෝ.. එහෙම බැරිනම් හිතපල්ලා අපි ඔක්කොම සිංහලයො කියලා.. සිංහලයො ටිකත් දකුණෙ කොල්ලො, කොළඹ කොල්ලො, ගම්පහ කොල්ලො, දඹානේ කොල්ලෝ කිය කිය බෙදිල ලොකු සීන් පෙන්නනකොට පිට උන්ට පුකෙන් හිනා යන්නේ බොලව්.

    එකතු වෙයල්ලා. තමන් ඉන්න පලාත නිසා තමා හෙන ලොකු ඩයල් එකක් වෙනව කියල හිතව නම් හෙන මෝඩයෙක්. රටට සමාජෙට වැඩක් කරල ඩයල් වෙයන්
    :angry:
    මල්ලි හරි මල්ලි :D
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,682
    8,925
    113
    kandy
    දකුණේ මිනිස්සු බුද්ධිමත් නැ කියල මන් කියන්නේ නැ..ලංකාවේ හැම පළාතේම බුද්ධිමතුන් ඉන්නවා ඒවගේම ගොන් යක්කුත් ඉන්නවා..එකට පළාත් බේදයක්‌ නැ නේද?..
     
    aruna47

    Well-known member
  • බුද්ධිමතුන්ගේ පාරාදීසය... 04-07-2013 10:35 PM uba thread eke thaniyen aathal gannawada ponnayo ?

    බුද්ධිමතුන්ගේ පාරාදීසය... 04-07-2013 10:30 PM meka bump karanna epa ponnayo . rep- anuja methsara

    :rofl: මැටි මල්ලිට රිදිලා....... එකවුන්ට් දෙකෙන්ම රෙප් දීලා..... ස්තූති මල්ලි..... ඔයාගෙ ඔය -රෙප් වලින් අපේ කටවල් වහන්න බෑ පැටියෝ........ :lol: :lol:

    Ube rep kapapu kenata mage pranamaya :rofl:
     
    • Like
    Reactions: urajdrlk

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ තියෙන්නේ අපේ දකුණේ වීරයා තමන් අනුජ මෙත්සර ජයවර්ධන මෙන්ම මැට්ටා යන නම් දෙකෙන්ම පෙනී සිටින බවට සිදුකල තවත් එක් පාපොච්චාරණයක්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1531140&page=6

    (59 වන පොස්ට් එක බලන්න)

    ඒ වගේම ඇත්තටම කියන්න ලැජ්ජයි මේ Thread එකේ මාතෘකාව තමයි "මැට්ටා සින්හල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්ලුවා" කියලා තියෙන්නේ.
    :dull: :dull: :dull:

    මැට්ටා
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 956
    Join Date: Feb 2012
    Location: අපි ගාල්ලේ - Great Galle

    2.gif
    02-04-2013, 03:21 PM

    මන් දන්නේ නැහැ කොහොම කියන්නද කියලා ..............

    ඇත්තටම මේකයි සිද්ධිය .

    United Arab Lanka කියල account එකක් දිගට හරහට සිංහල ජාතියට අපහාස කරන්න පටන් ගත්තා .

    ඉතිං හැමෝම හිතුවා ඒක මුස්ලිම් එකෙක්ගේ වැඩක් නොහොත් උබල කියන විදියට හම්බයෙක් ගේ වැඩක් කියලා .
    ඒත් මම හිතුවේ ඊට වඩා වෙනස් විදියට .

    ඉතිං මම එයාට PM කරලා එයත් එක්ක යාළු උනා .

    මම එයාගේ ඇහුවා ඇයි කොල්ලෝ උබ අපිත් එක්ක ඔච්චරම තරහා කියලා ?
    මොකද දෙයක් ඇතිවෙන්න තවත් හේතුවක් තියෙන්න ඕන .

    මෙන්න උබලට හිතෙනවා නම් මම කියන්නේ බොරු ය කියලා මම ගත්ත Screen Shoots .

    capture1pf.png

    ඇත්තටම කතාව මේකයි ,
    United Arab Lanka මුස්ලිම් නෙවෙයි දෙමළ .
    හිතුවේ නැහැ නේද මෙයා දමිළ කියලා ? ඔව් කොල්ලෝ මමත් හීනෙකින්වත් හිතුවේ නැහැ !

    capture2hk.png

    මෙයාගේ තාත්තා වියාපාරිකයෙක් . ඔහුත් දමිළ .
    එයාගේ කඩය එහෙම නැත්නම් වියාපාරික ස්ථානය තිබිලා තියෙන්නේ කොළඹ .

    ඔයාල ඉස්කෝලෙදි ඉගෙන ගත්තා නේද 80 ගනන්වල සිංහල , දෙමල ආරවුල ?
    ඔය සිද්ධි නිසා තමයි ඇත්තටම අපේ රට යුද්ධයකට ගියේ .
    ඉතිං ඒ ආරවුල් නිසා කොලඹ දෙමල කඩ පුච්චනකොට මෙයාගේ තාත්තා ගේ කඩෙත් පුච්චලා මෙයාගේ තාත්තා සිංහල මිනිස්සු අතින් මැරිලා .
    මහ ජාතිය අතිනුත් වැරදි සිද්ද උනා කොල්ල නේ ..
    ඒ පිළිබද වැඩිදුර විස්තර ඕනා නම් ඉස්කෝලෙක ඉන්න සිංහල උගන්නන හරි ඉතිහාසය උගන්නන ගුරුවරයෙක් ගෙන් අහන්න .

    හ්ම්ම් ... කොහොම උනත් ....

    ඇත්ත ...... මම ඒ වෙනකොට ඉපදිලත් නැහැ .
    නමුත් මම තාත්තා කෙනෙකුගේ අගය දන්නවා පුතෙක් විදියට .

    තමන්ගේ තාත්තා තමන් ඉස්සරහා මැරිලා වැටෙනකොට මොන පුතාටද වාවගන්න පුළුවන් ?
    එතකොට මරපු එකා ගැනයි ජාතිය ගැනයි තරහාවක් ඇති නොවෙනවා නම් තමයි පුදුමේ !

    අපි හැමෝම තාත්තට ආදරෙයි මන් වගේම එයත් එයාගේ තාත්තට ගොඩාක් ආදරය කරන්න ඇති .!
    ඒ ආදරයට සිංහල , දමිළ , මුස්ලිම් කියල බේදයක් නැහැ .

    ඉතිං ඒක නිසයි මන් කිවුවේ හැමෝම අතින් වැරදි සිද්ද වෙනවා . ඒවාට සමාවෙන්න !
    නමුත් ඉදිරියට නම් මේ වගේ වැරදි සිද්ද නොවෙන වග මට සහතිකයි කියලා .
    එත් කොල්ලෝ මෙතන fakes හදාන ඇවිත් පිස්සු කෙලින්න එපා කියලා

    කොහොම උනත් මොහු මම ඒ දාපු reply එක වැරදියටයි වටහාගෙන තියෙන්නේ .
    මචං , එක එක අයගේ මානසික තත්ත්වය වෙනස් .
    අපි හැමෝම එක වගේ නැහැ !

    අනිත් එක මේ එළකිරියටම මෙයාගේ ඇත්ත තත්ත්වය දැනගෙන හිටිය එකම කෙනා මම .
    මටත් තිබුනා ඕන නම් , මෙයාගේ rep කපලා , හම්බයා , පොන්නයා , අල්ලා ගේ අහවල් එක ... කිය කියා රණ්ඩු වෙන්න .
    නමුත් අපි ගැටලුවකදී බුද්ධිමත් ව හිතන්න ඕනා .

    අපි හැමෝම මේ රටේ සමගියෙන් ජිවත් වෙන්න ඕනා .
    කගේ හරි වැරද්දකින් , කොතන හරි වැරද්දකින් , ඔහුගේ තාත්තා නැති උනා ..
    අපි මොනවා කරත් දැන් ඔහුගේ පන නැවත ගන්න බැහැ .

    නමුත් එහෙමෙයි කියලා fakes හදාන ඇවිල්ලා පිස්සු කෙලින එක නෙවෙයි විය යුත්තේ !

    නැවතත් අපේ රට යුද්ධයකට යනවට කැමති ද ......? :no:

    එළකිරි එක කොහොමත් දැන් ගන්න දෙයක් නැහැ .
    ගොඩාක් අය යන්නේ රැල්ලට . අර ඊයේ මවුබිම newspaper එක edit කරලා හලාල් කියලා දාපු එකත් අපේ උන් පිලි ගත්තා .
    ඒත් ඒක හෙන බොරුවක් (සිද්දිය දන්නේ නැති අය දන්නා කෙනෙක් ගෙන් අහ ගන්න)
    සමහර අය තමන්ගේ rep + වැඩි කරගන්න muslim උන්ට බනිනවා .

    කොහොම උනත් මම මේ thread එක බලනකොට United Arab Lanka බෑන් වෙලා .
    එත් ඔහු බෑන් උනා කියලා නිකන් ඉන්නේ නැහැ
    ආපහු තව නමකින් fake එකක් හදාන ඇවිල්ලා පිස්සු කෙලිනවා .
    මේ වගේ අයව ගොඩ ගන්න පුළුවන් counselling center එකකට යැවුවොත් . :no:

    කොහොම උනත් මේ ප්‍රශ්නයේදී මට මේක edit එකක් කියල නිකන් ඉන්න තිබුනා .
    එත් මට ඔයාලට ඇත්ත කියන්න ඕන උන නිසයි මෙහෙම reply එකක් දැම්මේ . :yes::yes:

    United Arab Lanka screen shoots ගද්දි අකුරු වෙනස් වෙලා පෙනුන ඇත්තම හේතුව තමයි Firefox beta v. 16.1
    සහ opera 10.2 කියන versions වල සිංහල අකුරු පෙන්නේ කැඩී ක්‍රමයට .

    අවසාන වශයෙන් කියන්න ඕනා අනිත් අය කරන්නන් වාලේ කිසිම දෙයක් කරන්න එපා .
    බුද්ධියෙන් විමසල බලල විතරක් ඒ දේ කරන්න .

    අද නිදහස් දිනය ...!

    අද ඉදලවත් හිතට ගන්න , හැම ජාතියකටම ගරු කරන්න .
    නිකරුනේ ජාතිවාදය උත්සන්න කරන්න කටයුතු කරන්න එපා !
    නැත්නම් අපේ රට ආපහු යුද්ධයකට යාවි .

    එහෙම උනොත් අහිසකයන් හට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදු වේවි !

    එළකිරියේ සමහර කොල්ලොන්ට මැට්ටා පෙනෙන්නේ චාටර් dial එකක් විදියට .
    ඒත් මාත් එක්ක ඉන්න පිරිසකුත් ඉන්නවා ..!

    කොහොම උනත් මැට්ටා සහ අනුජ මෙත්සර ලගදීම එළකිරියෙන් සමු ගන්නවා .! :(

    මැට්ටා කවුද කියන එක නෙවෙයි වැදගත් විය යුත්තේ , මැට්ටා ඔබට මේ තරම් කියන්නේ මොකක් ද කියන එකයි !
    කවදාවත් සත්‍ය කතා කරන්න බය වෙන්න එපා !

    - මම අනුජ මෙත්සර ජයවර්ධන :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ජයවර්ධන කියන නමටත් ලැජ්ජාවක් සහෝ
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොහොම උනත් කියන්න තියෙන්නේ මම දන්නා විසිහට අපේ රටේ කිසිම කෙනෙක් එදා ඒ කළු ජූලිය "නොවිය යුත්තක්" මෙන්ම "අප අතින් සිදිවු වැරද්දක්" ලෙස පිලිගන්නවා මිස කිසිවෙකුගෙන් මෙසේ නිර්ලජ්ජිතව සමාව නම් ඉල්ලා නැත.
     
    මේ තියෙන්නේ අපේ දකුණේ වීරයා තමන් අනුජ මෙත්සර ජයවර්ධන මෙන්ම මැට්ටා යන නම් දෙකෙන්ම පෙනී සිටින බවට සිදුකල තවත් එක් පාපොච්චාරණයක්...

    - මම අනුජ මෙත්සර ජයවර්ධන තමයි .. ඇයි උබ මොනවා කරන්න ද ? :cool:
     
    ජයවර්ධන කියන නමටත් ලැජ්ජාවක් සහෝ

    මම මගේ නම සහ වාසගම ගැන බලාගන්නම් ..
    උබ උබේ වැඩක් කරගනින් .
    අනික කොහොමත් ජයවර්ධනලා කියන්නේ මල් බබාලා වගේ අය නෙවෙයි ... :P
     
    Status
    Not open for further replies.