අසරුවෙකුට සම කල ජීවිතයද ? හැගීම් ද ? කසුන් . පද පේලි දෙක තුන උනාට හිතන්නට යමක් ඉතිරියි. ඔබට ජය! .
අසරුවෙකුට සම කල හැගීම්......
අසරුවෙකුට සම කල ජීවිතයද ? හැගීම් ද ? කසුන් . පද පේලි දෙක තුන උනාට හිතන්නට යමක් ඉතිරියි. ඔබට ජය! .
good words but meetar une na ban
ඒත් හරවත්
(කෙටි වැඩිද මන්දා)
කෙටියි තමා.ඒත් හරවත්
(කෙටි වැඩිද මන්දා)
අශ්වයා සහ අසරුවා දෛනෙක් වුවත් තීරකයා අසරුවාමයි.එනිසා දිගදුර සිතාබැලිය යුතුමයි.++++
අසු කියන්නෙ ක්රියව නැත්නම් කය
අසරුවා කියන්නෙ සිත.මට හිතුන විදියට නම්.එත් වැරදිද දන් නෑ.ගොඩාක් හොද නිර්මානයක් සහොදරයා.තෙරුම් ගන්න ගොඩක් උත්සහ කලා.
අපූරු නිර්මාණයක්.
කෙටියෙන් කියූ ගැඹුරු කථාවක්
අපූරුයි