බුද්ධිය සහ හැඟීම්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අසරුවෙකුට සම කල ජීවිතයද ? හැගීම් ද ? කසුන් . පද පේලි දෙක තුන උනාට හිතන්නට යමක් ඉතිරියි. ඔබට ජය! .

    අසරුවෙකුට සම කල හැගීම්......
     
    කෙටියි තමා.:Dඒත් හරවත්:yes:(කෙටි වැඩිද මන්දා);)
    අශ්වයා සහ අසරුවා දෛනෙක් වුවත් තීරකයා අසරුවාමයි.එනිසා දිගදුර සිතාබැලිය යුතුමයි.
    ++++
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කෙටියි තමා.:Dඒත් හරවත්:yes:(කෙටි වැඩිද මන්දා);)
    අශ්වයා සහ අසරුවා දෛනෙක් වුවත් තීරකයා අසරුවාමයි.එනිසා දිගදුර සිතාබැලිය යුතුමයි.
    ++++

    ස්තූතියි
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අසු කියන්නෙ ක්‍රියව නැත්නම් කය
    අසරුවා කියන්නෙ සිත.මට හිතුන විදියට නම්.එත් වැරදිද දන් නෑ.ගොඩාක් හොද නිර්මානයක් සහොදරයා.තෙරුම් ගන්න ගොඩක් උත්සහ කලා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අසු කියන්නෙ ක්‍රියව නැත්නම් කය
    අසරුවා කියන්නෙ සිත.මට හිතුන විදියට නම්.එත් වැරදිද දන් නෑ.ගොඩාක් හොද නිර්මානයක් සහොදරයා.තෙරුම් ගන්න ගොඩක් උත්සහ කලා.

    අසු කියන්නෙ ක්‍රියාව නැත්නම් හැගීම , අසරුවා යනු බුද්ධියයි