බුද්ධිය සහ හැඟීම්

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
කසුන් සහෝ මේ නිර්මාණයෙන් අදහස් කල දේ කෙසේ වෙතත් ජිවීතය ගැන අපූරුවට කල විග්‍රහයක් වගේ මටනම් දැනුනේ....:rolleyes:
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    දුවන අසු - duwana jivithaya
    නිසි මග යවන
    තීරණය නුබම ගෙන
    කිමද අසරුවා [buddhiya] උබ වන

    meekada simple meaning eka
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    complicated one machan....
    podi wachana tikakin loku kathawak kiyala thiyanawa.... :yes:

    keep it up.. :)

    elazzzzzzzzzzzzzzz

    අඩේ පට්ට බන්....කවර කතාද
    අස්ප දමනය කළ යුතුම වෙයි !!! :)


    කසුන් සහෝ මේ නිර්මාණයෙන් අදහස් කල දේ කෙසේ වෙතත් ජිවීතය ගැන අපූරුවට කල විග්‍රහයක් වගේ මටනම් දැනුනේ....:rolleyes:

    Niyamai MCN Keti Kawiyakin Godak Artawath Adahasak
    Good Luck Bro...

    අර්ථවත් නිර්මාණයක්

    ගැඹුරු අදහසක් කෙටියෙන් අකුරු කරලා..

    ලස්සනයි මචන්..

    nice & Interesting poem....g8 wrk............thanks bro...........

    ස්තූතියි සැම දෙනාටම .........
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දුවන අසු - duwana jivithaya
    නිසි මග යවන
    තීරණය නුබම ගෙන
    කිමද අසරුවා [buddhiya] උබ වන

    meekada simple meaning eka

    මචන් අශ්වයා තමයි හැඟීම
     

    coolharrindra

    Member
    Apr 24, 2009
    190
    36
    0
    35
    Negombo - Katana
    සර්තක නිර්මාණයක්......
    අමුතුම අදහසක්,
    සාර්තකයි.:):)
    දිගටම ලියන්න කියල ඉල්ලනවා.
    :):):):)
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අසරුවෙකුට සම කල ජීවිතයද ? හැගීම් ද ? කසුන් . පද පේලි දෙක තුන උනාට හිතන්නට යමක් ඉතිරියි. ඔබට ජය! .
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :baffled:hengiim da nisi maga geniyanne . malaa maam hitan hitiye budhdhiya kiyala

    මේ වගේ අරුතක් ගන්නකෝ , හැගීම් වලට ඔහේ ක්‍රියාත්මක වන්න ඉඩ නොදී බුද්ධිමත්ව හිතා බලා පාලනය කරගත යුතුයි