බුද්ධි අංශයට යන්න අවස්තාවක්.

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    me job ekata kawuru hari giyoth, Harin fernando ge thaaththata buddi thorathuru denna epa eeta wada hondai buddi thorathuru lamayekuta deepan

    Giya aanduwa kaale nam mokuth wenne naha Easter attack eka gena kalin danagaththath, Warnings deela minissu marenawa balaagena inna thamai thibbe bomba pupuraddi

    me anduwe nam wadak wei
    මෛත්‍රීපාල සිරිසේන දැන් මේ ආණ්ඩුවේ ඉන්නේ ඉතිං කොහොමද මේකට වැඩැක් වෙයි කියන්නේ. හරීන්ගේ තාත්තට මැරුණා නේද?
     
    • Like
    Reactions: lilman

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තාප්පෙන් පුසෙක් පැන්නත් ඌ පොලිස් වගේ තමයි ඇවිත් බලලා යන්නේ. පාරේ සර්පයෙක් හිටියත්, වාහනේ හෝද හෝද හිටියත් ඇවිත් විස්තර හොයල බලනවා. 🥴

    tharaha wenna epa mchan
    mewata nm hina yanawa 😂 😂 😂 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    මන් හිතන් හිටියේ මේවගේ ඒවාට යන්නේ "උන" තියෙන උන් කියලා, සල්ලි වැඩිය බලන්නේ නැතුව... :rolleyes2:
    මුලින් එහෙම හිතුවට සල්ලි නැති උනාම උණ ගන්නවා බන්..
    අනික මේක සිරි ලංකාව. උබ චිත්‍රපටි වල වගේ රහස් පරීක්ෂක වීරයෙක් වෙන්න බෑ .. දෙසපාලුවන්ට කීකරු වෙන්න ඕනේ මොනදේ කරත්..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    අතුලට ගිහින් වැඩ පෙන්න විදිහට තමයි...ඔත්තු කරුවෝ කියලා නන් දන්නේ නෑ.අදුරන පොලිසියෙ එක්කෙන්ග්‍ර්‍ර් ෆෝන් එකක් බැලුවා දවසක්.(යාලුවෙක්ක්ගේ තාත්තා කෙනෙක්ගේ) unknown,inform කියලා save කරපු numbers තියනවා.ඒවගෙන් කෝල් ආවම එයා එලියට ගිහින් answers krnne
     
    • Like
    Reactions: lilman and dilann

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මුලින් එහෙම හිතුවට සල්ලි නැති උනාම උණ ගන්නවා බන්..
    අනික මේක සිරි ලංකාව. උබ චිත්‍රපටි වල වගේ රහස් පරීක්ෂක වීරයෙක් වෙන්න බෑ .. දෙසපාලුවන්ට කීකරු වෙන්න ඕනේ මොනදේ කරත්..
    Aniwa ✌✌
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මෛත්‍රීපාල සිරිසේන දැන් මේ ආණ්ඩුවේ ඉන්නේ ඉතිං කොහොමද මේකට වැඩැක් වෙයි කියන්නේ. හරීන්ගේ තාත්තට මැරුණා නේද?
    ඇයි දැං උඹ කියන්නේ මෛත්‍රීපාල ට පුළුවන් කියලද බුද්ධි අංශ කියන දේවල් අහන්නේ නැතුව ගනං නොගෙන ඉන්නයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ට බල කරන්න? ඌ ට එච්චර බලයක් දැන් තියෙනව කියලද? උඹ බිව්ව කොළ පාට ජූස් එක මොකක්ද?
     
    • Like
    Reactions: lilman

    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    meka sthira rekiyawak padi labana. mewata yanna sudusukam, wayas simawan, awiwahaka bawa wage dewal balanawa.

    thawa ekak thiyenawa eka sthira rekiyawak newe padiyak denne na. labadena thorathuru anuwa gewimak karanawa thorathurata. hebeyi hedunumpathak lebena thanathurak thiyena sewawak. labadena thorathuru anuwa thanathure usaswim thiyenawa. eka pattara wala ads dala dena thanathurak newe. pena widiyata godak rahasigathawa karana wedak CID eken. okagena policiye inna ayawath hariyata danne na.
     
    උබට පැටලිලා ප්‍රෙන් 😂😂😂😂😂
     
    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    උබට පැටලිලා ප්‍රෙන් 😂😂😂😂😂

    petalila na ban oka SI post ekata direct ganna ekak buddi anshe. okata adyapana sudusukam, wayasa wage dewal balanawa.
    CID ekata wunath yanawanam mulin poice gihin yanna ona.

    man kiyana eka ehema sudusukam balana, padi lebena ekak newe unak thiyena ewunta. thamange job, business karana gaman eththatama rata wenuwen sewawak karanna kemathi ewunta thiyena deyak eka.

    uba mata wada me gena wistara dannawanam ewapan matath denaganna. mamath asayi rata wenuwen deyak karanna salli ganne nethuwa.
    mama me gena janadipathi madya anshayen ehuwa thama uttarayak lebune na.
     
    • Like
    Reactions: Error365! and D_Mad

    උබ පොඩි එකෙක්ද බං ,විකාර කියවන්නෙ .ෆිල්ම්, tv series බලල උබල ඉන්නෙ විකාර සිහින ලෝකවල බං . මේ ඇත්ත ලෝකෙ හොලිවුඩ් නෙමේ 😂😂😂
     
    • Like
    Reactions: Error365! and D_Mad

    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    උබ පොඩි එකෙක්ද බං ,විකාර කියවන්නෙ .ෆිල්ම්, tv series බලල උබල ඉන්නෙ විකාර සිහින ලෝකවල බං . මේ ඇත්ත ලෝකෙ හොලිවුඩ් නෙමේ 😂😂😂

    bankoloth tharkane ban ahapudeta uttara diyan waradak thiyenawanam methana weradi methana hari me widiyata kiyala pennapan. man dannade kiyala thiyenne. kiyawa kiyawa inne nethuwa uba danna deyak thiyenawanam kiyapanko. pm ekakuth demma ubata.

    ubata man kiyanade TV series wala thiyena wikarayak wage penne uba a gena danne net nisa
     
    • Like
    Reactions: Error365! and D_Mad

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    bankoloth tharkane ban ahapudeta uttara diyan waradak thiyenawanam methana weradi methana hari me widiyata kiyala pennapan. man dannade kiyala thiyenne. kiyawa kiyawa inne nethuwa uba danna deyak thiyenawanam kiyapanko. pm ekakuth demma ubata.

    ubata man kiyanade TV series wala thiyena wikarayak wage penne uba a gena danne net nisa
    ලොල් උබ tv series විශ්වාස කරනවද ,
    මට මුලදිම ඒක තේරුනා .
    පැහැදිලි කරල වැඩක් නෑ බං ,උබ තව ටිකක් වයසට යද්දි ඕව නිකන්ම තේරෙනව බං.සමාජෙන් ලැබෙන පාඩම් වලින් ඕව නිකන්ම මීටර් වෙනවා 😑😑😑😑😝
     
    • Like
    Reactions: D_Mad

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බුද්ධි අංශය ගැන බුද්ධියක් නැති එ්වුන් මාර ගන්නවා 😂 😂 😂

    බුද්දියක් තියෙන උබට පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: D_Mad