Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බුද්ධි අංශ පාවාදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධි අංශ පාවාදීම

ආයෙත් බුද්ධි අංශ පාවාදීමට පිරිසක් සුදානමින් ඉන්නවා

සාම ගිවිසුමට පෙර මිලෙනියම් සිටි පාවාදී මෙරට බුද්ධී අංශ නිලධාරීන් ගැන තොරතුරු ත්රස්තවාදීන් අතට පත් කිරීම හා සමාන පාවාදීමකට පිරිසක් සුදානමින් සිටින්නේ යැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අනාවරණය වූ බව බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී එම පිරිස පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අද හෙටම විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව එසේ දැන ගන්නට ලැබී ඇතැයි හෙතෙම අද (24) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

අලුත්ගම හා බේරුවල සිද්ධීන් පාදක කරගනිමින් මෙරට බුද්ධි අංශ සම්බන්ධයෙන් ඔවුන් එකී හෙළිදරව්ව කිරීමට සුදානමින් සිටින්නේ යැයි රුවන් වනිගසූරිය මහතා එහිදී පැවසීය.

මාධ්‍ය හමුවේදී රුවන් වනිගසූරිය මහතා එම ප්‍රකාශය කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේදී එවැනි ප්‍රකාශයක් කිරීමට සුදානමින් සිටින්නේ කවුදැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේය.

දේශද්‍රෝහින් අතර දේශප්‍රේමීන්ද සිටින බවත් ඔවුන්ගෙන් මෙම තොරතුරු අනාවරණය වූ බවත් පැවසු වනිගසූරිය මහතා ඒ ගැන අද හෙටම දැන ගන්නට ලැබෙනු ඇතැයි පැවසීය.

මේ නිසා පාර්ලිමේන්තුවේදී එවන් ප්‍රකාශයක් කිරීමෙන් සිදුවන්නේ ජාත්‍යන්තරයට රට පිළිබඳව වැරදි තොරතුරු යාම බව ඔහු පෙන්වාදුන්නේය.

අලුත්ගම හා බේරුවල ඇති වූ සිද්ධීන් දිවයිනේ වෙනත් පළාත්වලට ද ව්‍යාප්ත කිරීමට පිරිසක් උත්සාහ කළ බවත් බුද්ධි අංශවල මැදිහත්වීම මත එය වැළකී ගිය නිසා ඔවුන්ගේ එම උත්සාහය කඩාකප්පල් වූ බවත් රුවන් වනිගසූරිය මහතා පැවසීය.

මේ නිසා අදාළ පිරිස මිලෙනියම් සිටි සිද්ධිය හා සමානවම බුද්ධි අංශ නිලධාරීන් ගැන හෙළිදරව්වක් කිරීමට සුදානමින් සිටින බවත් මෙය රටට අහිතකර තත්ත්වයක් බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

(අදදෙරන)

[QUOTE="Lewke, post: 16819222, member: 510552"] [b]බුද්ධි අංශ පාවාදීම[/b] [SIZE="4"][B]ආයෙත් බුද්ධි අංශ පාවාදීමට පිරිසක් සුදානමින් ඉන්නවා[/B][/SIZE] [SIZE="4"]සාම ගිවිසුමට පෙර මිලෙනියම් සිටි පාවාදී මෙරට බුද්ධී අංශ නිලධාරීන් ගැන තොරතුරු ත්රස්තවාදීන් අතට පත් කිරීම හා සමාන පාවාදීමකට පිරිසක් සුදානමින් සිටින්නේ යැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අනාවරණය වූ බව බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී එම පිරිස පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අද හෙටම විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව එසේ දැන ගන්නට ලැබී ඇතැයි හෙතෙම අද (24) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. අලුත්ගම හා බේරුවල සිද්ධීන් පාදක කරගනිමින් මෙරට බුද්ධි අංශ සම්බන්ධයෙන් ඔවුන් එකී හෙළිදරව්ව කිරීමට සුදානමින් සිටින්නේ යැයි රුවන් වනිගසූරිය මහතා එහිදී පැවසීය. මාධ්‍ය හමුවේදී රුවන් වනිගසූරිය මහතා එම ප්‍රකාශය කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේදී එවැනි ප්‍රකාශයක් කිරීමට සුදානමින් සිටින්නේ කවුදැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේය. දේශද්‍රෝහින් අතර දේශප්‍රේමීන්ද සිටින බවත් ඔවුන්ගෙන් මෙම තොරතුරු අනාවරණය වූ බවත් පැවසු වනිගසූරිය මහතා ඒ ගැන අද හෙටම දැන ගන්නට ලැබෙනු ඇතැයි පැවසීය. මේ නිසා පාර්ලිමේන්තුවේදී එවන් ප්‍රකාශයක් කිරීමෙන් සිදුවන්නේ ජාත්‍යන්තරයට රට පිළිබඳව වැරදි තොරතුරු යාම බව ඔහු පෙන්වාදුන්නේය. අලුත්ගම හා බේරුවල ඇති වූ සිද්ධීන් දිවයිනේ වෙනත් පළාත්වලට ද ව්‍යාප්ත කිරීමට පිරිසක් උත්සාහ කළ බවත් බුද්ධි අංශවල මැදිහත්වීම මත එය වැළකී ගිය නිසා ඔවුන්ගේ එම උත්සාහය කඩාකප්පල් වූ බවත් රුවන් වනිගසූරිය මහතා පැවසීය. මේ නිසා අදාළ පිරිස මිලෙනියම් සිටි සිද්ධිය හා සමානවම බුද්ධි අංශ නිලධාරීන් ගැන හෙළිදරව්වක් කිරීමට සුදානමින් සිටින බවත් මෙය රටට අහිතකර තත්ත්වයක් බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය. [/SIZE] (අදදෙරන) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom