බුද්ධි අංශ රහස් හෙළි කිරීමේ සූදානමක්..

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    බුද්ධි අංශ රහස් හෙළි කිරීමේ සූදානමක්..

    ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකට ලක්කරමින් යුධ සමයේ බුද්ධි අංශ රහස් හෙළි කිරීමේ සූදානමක්...!
    :angry::angry::angry:

    ලොව කිසිදු රටක මෙතෙක් සිදු නොකල ජාතික ආරක්‍ෂාව විශාල වශයෙන් තර්ජනයට ලක්කරමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ බුද්ධි අංශ රහස් හෙළිකිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව පසුගිය යුධ සමයේ සහ ඉන් පසුව විවිධ රහසිගත මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් රැඳී සිටි ආරක්‍ෂිත නිවාස පිළිබඳව සහ භාවිත කළ රථවාහන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කිරීමට තීරණය වී ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීම් පැවැත්වෙන අවස්‌ථාවලදී පොලිසියෙන් සිදු කෙරුණු කරුණු දැක්‌වීම් අනුව මෙම තීරණය ගෙන ඇති බවයි එම ආරංචි මාර්ගවල සඳහන් වන්නේ.

    පසුගිය යුද සමයේදී සහ ඉන් පසුව එල්ටීටීඊය නැවත ප්‍රතිසංවිධානය වීම වැළැක්‌වීම සඳහා මෙන්ම පාතාලයට හා කුඩු ජාවාරමට එරෙහිව ඉකුත් කාලයේ සිදු කෙරුණු මෙහෙයුම් කටයුතු වලදී රටපුරා විවිධ ප්‍රදේශවල ආරක්‍ෂිත නිවාස භාවිත කරමින් උපක්‍රමශීලීව රැඳී සිටීමට බුද්ධි නිලධාරීන් කටයුතු කර තිබුණා.

    කෙසේ නමුත් මෙම රහස් තොරතුරු අනාවරණය වුවහොත් ඉදිරියේදී සමස්‌ත හමුදා බුද්ධි අංශයම බරපතළ කඩාවැටීමකට ලක්‌වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැකි බවයි හමුදා ප්‍රධානීන් පෙන්වා දෙන්නේ. එසේම මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන කටයුතු සඳහා යුද හමුදා බුද්ධි නිලධාරීන් රැඳී සිටි මල්වාන ප්‍රදේශයේ ආරක්‍ෂිත නිවාසයක තොරතුරු ලබාදෙන ලෙස දැනට ඉල්ලීමක්‌ කර තිබෙන බවද ආරංචි මාර්ගවල දැක්වෙනවා.​

    කාලකන්ණි මුන්ට මොකද බන් වෙලා තියෙන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    Mekath divaina thamai.

    :baffled::P:lol:

    අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌

    කීර්ති වර්ණකුලසූරිය

    angaharu775.jpg

    අඟහරු ග්‍රහයා මත ගොඩනැඟිලි ඉදිකරන ගඩොල් තොගයක්‌ තිබී සොයාගෙන ඇතැයි ඇමරිකානු නාසා ආයතනය මුළු ලොවම විශ්මයට පත්කරමින් හෙළිකර ඇත.

    කියුරෝසිටි යානාව විසින් මේ ගඩොල් තොගය සොයාගෙන තිබේ.

    මේ ගඩොල් වසර බිලියන 3.5 ක්‌ පැරණි බව නාසා ආයතනය කියයි.

    මෙය විශ්මය ජනක සොයාගැනීමක්‌ යෑයි නාසා ආයතනය අභ්‍යවකාශ භූ විද්‍යාඥ ජෙනිපර් එයිගන්බ්‍රොaඩ් මහත්මිය පැවසුවාය.

    මින් සනාථ වන්නේ අඟහරු ග්‍රහයා මත ජනාවාස තිබීම බවද ඇය කීවාය.

    ඉදිරියේදී කියුරෝසිටි රෝවර් යානාව මෙයට වඩා විශ්මය ජනක තොරතුරු සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කීවාය.

    - http://divaina.com/daily/index.php/puwath-2/12677-2-17

    යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස්‌ හෙළි කිරීමේ සූදානමක්‌!

    සමන් ගමගේ

    එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව රහසිගත මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් රැඳී සිටි ආරක්‍ෂිත නිවාස මෙන්ම භාවිත කළ රථවාහන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කිරීමට තීරණය වී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    http://divaina.com/daily/index.php/puwath-2/13173-2018-06-19-13-58-65

    කීර්ති වර්ණකුලසූරිය vs සමන් ගමගේ

    Mata penne honadama "deshapremee pachaya" wenna mun denna tharage :lol:

    දිවයින' ඇතුළේ දේශප්‍රේමී අරගලයක් !

    2d391aabc88dc37738518bd3b4e5fdcc_L.jpg

    රාජපක්ෂ කඳවුරේ මෙන්ම ජාතිවාදී කඳවුරේ ප්‍රමුඛතම ප්‍රකාශකයෙකු වන දිවයින පුවත්පත් ආයතනය තුළ සිටින මාධ්‍යවේදීන් මේ වනවිට දේශප්‍රේමීත්වය බෙදාගැනීම සඳහා දැඩි අරගලයක නිරත වන බව වාර්තා වේ. එය මේ වනවිට මතවාදී සීමාවෙන් ඔබ්බට ගිහින් අතින් පයින් ගුටි ඇනගන්නා මට්ටමට දියුණු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
    අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයෙකු ලෙස තමන්ම හඳුන්වා ගන්නා දිවයින පුවත්පතේ කීර්ති වර්ණකුලසූරිය සහ ඊනියා රණවිරුවන්ගේ එකම ආරක්ෂකයා ලෙස පෙනී සිටින දේශප්‍රේමී සමන් ගමගේ අතර මෙම අරගලය හටගෙන ඇති අතර හොඳම දේශප්‍රේමියා තමන් බව ඔප්පු කිරීම සඳහා ඔවුන් දෙදෙනාම දැඩි උත්සාහයක නිරතවෙමින් සිටී. :lol:

    දිවයින ආයතනයේ ටී බෝයි ලෙස පැමිණි සමන් ගමගේ විවිධ කුමන්ත්‍රණ හරහා කර්තෘ මණ්ඩලයට පැමිණි බවට කිර්ති වර්ණකුලසූරිය ප්‍රසිද්ධියේ චෝදනා කරමින් සිටී. ඔහු පවසන්නේ කර්තෘ මණ්ඩලය විසින් ගත් මෙම මුග්ධ තීරණයේ ප්‍රතිවිපාක ඉදිරියේදී විඳින්නට සිදුවන බවයි. 'මේ යකා නිසා මහ එවුන්ට ලඟදිම හොඳ පාඩමක් ඉගෙන ගන්න වෙනවා' යනුවෙන් කීර්ති වර්ණකුලසූරිය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

    ජරමර අස්සේ පිස්තෝල

    කීර්තිගේ මෙම ප්‍රකාශ හමුවේ සමන් ගමගේට හොඳටම කේන්ති ගොස් ඇති අතර මේ කරුණ අරභයා ඔවුන් අතර වචන හරඹයක් සිදුව තිබේ. ඒ අතර පිස්තෝලයක් ද එළියට පැමිණ ඇති අතර ආයතනයේ සෙසු මාධ්‍යවේදීන්ගේ මැදිහත්වීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මකවීම වැලකී තිබේ. සමන් ගමගේ විසින් මෙම ගිනිඅවිය එළියට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මේ සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිලි කරන ලෙස මාධ්‍යවේදීන් පිරිසක් කිර්ති වර්ණකුලසූරියට පවසා ඇති අතර කෙසේ වෙතත් කීර්ති වර්ණකුලසූරිය එය ප්‍රතික්ෂේප කර තිබේ.

    මේ සම්බන්ධයෙන් පාලනාධිකාරිය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර අවම මට්ටමින් සිදුවීම පිළිබඳව අදාල කර්තෘ මණ්ඩල සාමාජිකයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමක් හෝ කර නොමැත. දේශප්‍රේමීන් සුළු සුළු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ද තුවක්කු පත්තු කිරීමට පටන් ගෙන ඇති අතර දිවයින පුවත්පතේ සේවය කරන මධ්‍යස්ථ මාධ්‍යවේදීන් මෙම සිදුවීම පිළිකුල් සහගතව හෙළා දකී. පාලනාධිකාරිය විසින් කිසිදු පියවරක් නොගැනීම හරහා කීර්තිලාට, සමන්ලාට ආයතනය තුළ ඕනෑම පිස්සුවක් නැටීමට අවස්ථාව ලබාදී තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

    - https://lankanewsweb.net/sinhala/ගොසිප්/29198-15042-2018-05-27-09-56-34
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    විදග්ධ පුක් ශෝධක මදිවට ලොල්ලත් ඇවිත්...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,102
    1
    28,635
    113
    මිලේනියම් සිටි පාර්ට් 2 කමින් සූන් වගේ.

    අවුලක් නෑ අපේ ප්‍රජාතන්ත්‍රවාදය බේරුනානේ. :P
     
    HODOR

    Member
    Jan 13, 2018
    21
    1
    3
    Machan man danna tharamin meka sahena boru. Godak hoding danna nisa kiyanne. Dont know abvout politics but this 100% LIE
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,175
    20,780
    113
    හස්තිශෛලපුර
    ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීම් පැවැත්වෙන අවස්‌ථාවලදී පොලිසියෙන් සිදු කෙරුණු කරුණු දැක්‌වීම් අනුව මෙම තීරණය ගෙන ඇති බවයි???
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,175
    20,780
    113
    හස්තිශෛලපුර
    Mekath divaina thamai.

    යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස්‌ හෙළි කිරීමේ සූදානමක්‌!

    සමන් ගමගේ

    එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව රහසිගත මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් රැඳී සිටි ආරක්‍ෂිත නිවාස මෙන්ම භාවිත කළ රථවාහන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කිරීමට තීරණය වී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    http://divaina.com/daily/index.php/puwath-2/13173-2018-06-19-13-58-65

    කීර්ති වර්ණකුලසූරිය vs සමන් ගමගේ

    Mata penne honadama "deshapremee pachaya" wenna mun denna tharage :lol:

    දිවයින' ඇතුළේ දේශප්‍රේමී අරගලයක් !

    2d391aabc88dc37738518bd3b4e5fdcc_L.jpg

    රාජපක්ෂ කඳවුරේ මෙන්ම ජාතිවාදී කඳවුරේ ප්‍රමුඛතම ප්‍රකාශකයෙකු වන දිවයින පුවත්පත් ආයතනය තුළ සිටින මාධ්‍යවේදීන් මේ වනවිට දේශප්‍රේමීත්වය බෙදාගැනීම සඳහා දැඩි අරගලයක නිරත වන බව වාර්තා වේ. එය මේ වනවිට මතවාදී සීමාවෙන් ඔබ්බට ගිහින් අතින් පයින් ගුටි ඇනගන්නා මට්ටමට දියුණු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
    අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයෙකු ලෙස තමන්ම හඳුන්වා ගන්නා දිවයින පුවත්පතේ කීර්ති වර්ණකුලසූරිය සහ ඊනියා රණවිරුවන්ගේ එකම ආරක්ෂකයා ලෙස පෙනී සිටින දේශප්‍රේමී සමන් ගමගේ අතර මෙම අරගලය හටගෙන ඇති අතර හොඳම දේශප්‍රේමියා තමන් බව ඔප්පු කිරීම සඳහා ඔවුන් දෙදෙනාම දැඩි උත්සාහයක නිරතවෙමින් සිටී. :lol:

    දිවයින ආයතනයේ ටී බෝයි ලෙස පැමිණි සමන් ගමගේ විවිධ කුමන්ත්‍රණ හරහා කර්තෘ මණ්ඩලයට පැමිණි බවට කිර්ති වර්ණකුලසූරිය ප්‍රසිද්ධියේ චෝදනා කරමින් සිටී. ඔහු පවසන්නේ කර්තෘ මණ්ඩලය විසින් ගත් මෙම මුග්ධ තීරණයේ ප්‍රතිවිපාක ඉදිරියේදී විඳින්නට සිදුවන බවයි. 'මේ යකා නිසා මහ එවුන්ට ලඟදිම හොඳ පාඩමක් ඉගෙන ගන්න වෙනවා' යනුවෙන් කීර්ති වර්ණකුලසූරිය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

    ජරමර අස්සේ පිස්තෝල

    කීර්තිගේ මෙම ප්‍රකාශ හමුවේ සමන් ගමගේට හොඳටම කේන්ති ගොස් ඇති අතර මේ කරුණ අරභයා ඔවුන් අතර වචන හරඹයක් සිදුව තිබේ. ඒ අතර පිස්තෝලයක් ද එළියට පැමිණ ඇති අතර ආයතනයේ සෙසු මාධ්‍යවේදීන්ගේ මැදිහත්වීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මකවීම වැලකී තිබේ. සමන් ගමගේ විසින් මෙම ගිනිඅවිය එළියට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මේ සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිලි කරන ලෙස මාධ්‍යවේදීන් පිරිසක් කිර්ති වර්ණකුලසූරියට පවසා ඇති අතර කෙසේ වෙතත් කීර්ති වර්ණකුලසූරිය එය ප්‍රතික්ෂේප කර තිබේ.

    මේ සම්බන්ධයෙන් පාලනාධිකාරිය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර අවම මට්ටමින් සිදුවීම පිළිබඳව අදාල කර්තෘ මණ්ඩල සාමාජිකයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමක් හෝ කර නොමැත. දේශප්‍රේමීන් සුළු සුළු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ද තුවක්කු පත්තු කිරීමට පටන් ගෙන ඇති අතර දිවයින පුවත්පතේ සේවය කරන මධ්‍යස්ථ මාධ්‍යවේදීන් මෙම සිදුවීම පිළිකුල් සහගතව හෙළා දකී. පාලනාධිකාරිය විසින් කිසිදු පියවරක් නොගැනීම හරහා කීර්තිලාට, සමන්ලාට ආයතනය තුළ ඕනෑම පිස්සුවක් නැටීමට අවස්ථාව ලබාදී තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

    - https://lankanewsweb.net/sinhala/ගොසිප්/29198-15042-2018-05-27-09-56-34

    මචන් මුන් මේවගේ බොරු නිව්ස් හදන්නේ ආණ්ඩුවේ කොන්ද පන නැති කම හින්දා.. මාධ්‍ය නිදහස එකක්, මිනිස්සු මුලා කිරීම තව එකක්.. වෙන රටවල මෙහෙම බොරු දාල, ඊලග දවසේ නිව්ස් එක කරෙක්ට් කරලා සමාව ඉල්ලුවට බේරෙන්න බෑ..

    මේ වගේ උන්ට තදින් නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ..