බුද්ධි අංශ ලියුම මම දැක්කේ --- ජනාධිපති
බුද්ධි අංශ ලියුම මම දැක්කේ ෆේස්බුක් එකෙන් – ජනාධිපති
ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිළිබඳව බුද්ධි අංශ විසින් අනතුරු හැඟවීමක් කරමින් නිකුත් කල ලිපිය තමා දුටුවේද සිංගප්පූරු සංචාරය අතරතුරදී සමාජජාල තුලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ජාවේදී ප්‍රකාශ කලා.
Link - http://newshub.lk/2019/04/26/sirisena-says-he-was-only-made-aware-of-letter-through-social-media-while-in-singapore/?fbclid=IwAR3XEf2Dy4vEESsSsO43SFwerTp33XhNBl3AF-xsPbvvGSAFDLpogqS5uk8