බුද්ධි අංශ ලියුම මම දැක්කේ --- ජනාධිපති

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    He had not seen even cabinet decisions some time late and had come to know about decision from paper. This time facebook . Is that the reason he banned social media. NTJ was created prior to 2014 as a brakway of SLTJ and MS would not know all these .... Must read Al Jazeera web

    හරි බුවා පරණ ට්‍රැක් එකට ඇවිත්......(රට ඉදලා ආපුගමන් පරිසරය එහෙම වෙනස් නිසා ඒකට අනුගත වෙනකං ටිකක් ඉදලා තියෙන්නේ.)....මං දැක්කෙත් FB එකෙන් ඒ නිසා මන් FB බ්ලොක් කරා ...

    හොද වෙලාවට මූ එළකිරි එකේ නැත්තේ

    Muth ethkota vpn dagena fb yanne

    62ලක්ෂයක් ඌ ඒ ජනතාවට මාගේ ප්‍රණාමය පුද කරන වගනම්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇති යන්තන් අපේ ජනාධිපති තුමා දෙයක් FB එකෙන් දැකලා......

    යකෝ හරි නම් කිරිබත් කන්න ඕන වැඩක් මේ වෙලා තියෙන්නේ.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇති යන්තන් අපේ ජනාධිපති තුමා දෙයක් FB එකෙන් දැකලා......

    යකෝ හරි නම් කිරිබත් කන්න ඕන වැඩක් මේ වෙලා තියෙන්නේ.....

    කව්ද බං මේ හොරිකඩයා. නොදකිං

    මේවට හිනවෙනවද? අඬනවද? මලපන්නගන්නවද?....මේ හු@!ල රට කාපු කෑමක්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ

    පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් අඩපණ කිරිම බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

    අද (26දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

    “ලංකාවේ මානව හිමිකම් ගැන කථා කරලා අපේ පසුගිය අවුරුදු යුද හමුදාව අඩපණ කරපු, බුද්ධි අංශ දුර්වල කරපු ආණ්ඩුවේ බාප්පලා අද මේ ප්‍රහාරයත් එක්ක හිටගන්නවත් වෙලාවක් නෑ. රහසක් නෙමෙයි ඔබට ආණ්ඩුවත් මගෙත් අතර ප්‍රශ්ණය දැන් අවුරුදු දෙකක විතර ඉදන් උග්‍ර වුණා.

    ඒ ප්‍රශ්ණවලට ප්‍රධාන කාරණයක් තමයි බුද්ධි අංශ දුර්වල කිරිම හා අපේ හමුදා නිලධාරීන් අනවශ්‍ය ලෙස සිරභාරයට ගැනීම ගැන මම විරෝධය පළ කිරීම හා තදින් කථා කිරීම.

    මානව හිමිකම් සංවිධානවල ලොකු මහත්වරු කිව්වේ හැම කෙනාටම නීතිය එකයි කියලා. මම කිව්වේ නීතිය එකයි නමුත් ආරක්ෂක හමුදා යුද නාවික ගුවන් දුර්වල කරන්න බෑ කියලයි. බුද්ධි අංශ දුර්වල කරන්න බෑ කිව්වා.

    අපේ සමහර බුද්ධි අංශ නිලධාරීන් රට හැරදාලා ගියා. සමහර අය ලංකාවේ ඉන්න බෑ කියලා පිටරටවල් වල වෙන රස්සාවලට ගියා. මම සමහර රටවල්වල තානාපති කාර්යාලය වලට ඒ අය යැව්වා.”

    – ada

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය හේතුවෙන් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන මෙතෙක් සලකා බලා නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    Sky news පුවත් සේවය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය හේතුවෙන් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන මෙතෙක් සලකා බලා නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    Sky news පුවත් සේවය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    :rofl::rofl::rofl:

    එරෝසාන් හරි කියල දැන් හිතෙනවා......
    "පබයෙක් ජනාධිපති වෙලා පො****ක් අගමැති උනාම ඔහොම තමයි"
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය හේතුවෙන් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන මෙතෙක් සලකා බලා නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    Sky news පුවත් සේවය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    :rofl::rofl::rofl:

    එහෙම අස්වෙලා කොහොමද ඉතිරු ටික කන්නේ ? තව කන්න ඕනේ ...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    m6S22oe.jpg
     
    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය හේතුවෙන් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන මෙතෙක් සලකා බලා නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    Sky news පුවත් සේවය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    :rofl::rofl::rofl:

    නැව ගිලුනත් බෑන්ඩ් චූන්...