බුද්ධි අංශ සාමාජිකයෙකු ඝතනය කොට

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බුද්ධි අංශ සාමාජිකයෙකු ඝතනය කොට

    මීටියාගොඩදී ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු ඝතනය කොට ඇත,වත්මන් ආණ්ඩුව සිදුකල බුද්ධි අංශ පාවා දීම නිසා සියලුම බුද්ධි අංශ සාමාජිකයන්ගේ සියලුම තොරතුරු එල්. ට්‌.ට්‌. ඊ සංවිදානය අතට පත්ව ඇත,දැන් සිදු වන්නේ දිනෙන් දින හමුදා බුද්ධි අංශය රටට අහිමි කිරීමයි,ජනතාවනි රට වෙනුවෙන් අරගල කරන්නට හමුදාව ආරක්ෂා කරන්නට අප මැදිහත් විය යුතු කාලය පැමිණ ඇත,,,
     

    Similar threads