බුද්ධි අංශ 3ක් විසුරුවා හැරේ ????
රජයේ ප්‍රධාන ආරක්ෂක අංශ 3කට සම්බන්ධ බුද්ධි අංශ විසුරුවා හැරීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවකින් පසුව මේ තීරණයට එළැඹ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කලා.
බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය ගැන අගමැතිවරයා රජයේ ඉහල නිළධාරීන්ගෙන් වාර්තාවක් කැඳවා තිබු අතර එම වාර්තාව අගමැතිවරයා වෙත ඉන්දීය සංචාරය නිමවා පැමිණීමෙන් පසුව ලැබී තිබෙනවා.
එම වාර්තාව පදනම් කරගනිමින් අගමැතිවරයා හා ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹ ඇති බව සඳහන්.
බුද්ධි අංශය පසුගිය වසර 9ක කාලයක් පුරාම ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් මෙම වාර්තාවට ඇතුලත්ව තිබෙනවා.
Source : - http://gossiplanka9.info/sinhala-show.php?id=6660&cat=snews

මේක ඇත්තක්ද?..ඇයි මෙහෙම කරන්නේ?..කවුරුහරි වැඩි විස්තරයක් දන්නවද?

ඕක තව අවුරුදු 5ක් තද කරගෙන හිටහන්, අප්පොච්චා නම් මලා. 2020දි යුව රජුව රජ කරවමු 