බුද්ධි පරික්ෂණ

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    බුද්ධි පරික්ෂණ

    රැකිවකට බදවා ගැනිමට පවත්වන බුද්ධි පරික්ෂණයකට පෙනිසිටිමට කරන්ඩ හොද පොත් මොනවද
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Iq නම් ඔය ඕනතරම් pdf google කරහම හොයාගන්න පුළුවන්.සාමාන්‍ය දැනීම ප්‍රශ්න ඔය fb group වල දානවා.