බුද්ධි ප්‍රධානියා ඉවතට

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බුද්ධි ප්‍රධානියා ඉවතට

    ආණ්ඩුව තීරණ ගන්නෙ/ගත්තේ රටේ ජනතාව වෙනුවෙන් කියල හිතෙනවද?

    60684258_2342536812669187_9052086065325670400_n.png
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes:බදියුදින් අල්ලන්න බැරි සැබෑ හේතුව තමයි සිoහලයා .ඔකුන්ට ජාතිය වටින්නේ නෑ .පක්ෂ වලට බෙදෙනවා..මුස්ලිම්වරු දෙමලු තම ජාතිය ගැන හිතලා බෙදෙන්නේ නැතිව එක් පක්ෂයකට චන්දය දෙනවා .මේ නිසාම දේශපාලුවෝ සිoහලයා ගැන බලන්නේ නෑ .බලාගෙන ගියාම දේශපාලුවන්ට බැනලා වැඩකුත් නෑ . සිoහලයට කඩේ යන පක්ෂෙකට විතරයි චන්දේ දෙන්නේ කිව්වනම් දෙශපාලුවොත් සිoහලයා ගැන බලන්න පටන් ගන්නවා .

    චූදිතයා සිoහලයාය .. :frown::frown::frown: අනිත් එකා නම් ප්‍රේමදාසය . ඕකා තමයි 15වන විවස්ථා සoසෝදනය ගොනාවේ .මේ නිසා අඩු චන්ද ගානක් තියන එවුන්ටත් මන්ත්‍රිදූර ලැබුනා. අනිත් එක තමයි සමානුපාතික නියෝජන ක්‍රමය .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    Divaina :lol:

    දන්නවාද වර්තමාන හමුදාපති මහේෂ් සේනානායක ගැන..
    ඔහු 2010 රාජපක්ෂ අාණ්ඩුව මගින් සේවයෙන් නෙරපා හරිනවා..එ් සරත් ෆොන්සේකා සමග අවසන් සටනේ ඉදිරියෙන්ම හිටපු නිළධරියෙක් එ් කියන්නේ බුදධි අංශයේ සැළසුමි අධ්යක්ෂකවරයා නිසා සහ ඔහුට මැතිවරනයට උදව් කලා යන සැකයෙන්..
    ඔහු වසර 5 ක් රටින් පිට වී සිටි අතර 2015 පසුව යලිත් මෙරටට පැමිණියා..
    ඉතින් සමහරැ රනවිරැවෝ ගැන ලොරි ටෝක් දෙද්දි අපිට හිනා යන්නේ එ්කයි...

    60927123_586246285202170_3443922601494183936_n.jpg
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ලැජ්ජාවක් තියෙන එකෙක් නෙවි බං උ නම්.... smart කියාගෙන හිටියට ගොං බදින කණුවක්

    :rofl::rofl::rofl::rofl:

    Divaina :lol:

    දන්නවාද වර්තමාන හමුදාපති මහේෂ් සේනානායක ගැන..
    ඔහු 2010 රාජපක්ෂ අාණ්ඩුව මගින් සේවයෙන් නෙරපා හරිනවා..එ් සරත් ෆොන්සේකා සමග අවසන් සටනේ ඉදිරියෙන්ම හිටපු නිළධරියෙක් එ් කියන්නේ බුදධි අංශයේ සැළසුමි අධ්යක්ෂකවරයා නිසා සහ ඔහුට මැතිවරනයට උදව් කලා යන සැකයෙන්..
    ඔහු වසර 5 ක් රටින් පිට වී සිටි අතර 2015 පසුව යලිත් මෙරටට පැමිණියා..
    ඉතින් සමහරැ රනවිරැවෝ ගැන ලොරි ටෝක් දෙද්දි අපිට හිනා යන්නේ එ්කයි...

    60927123_586246285202170_3443922601494183936_n.jpg

    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Divaina :lol:

    දන්නවාද වර්තමාන හමුදාපති මහේෂ් සේනානායක ගැන..
    ඔහු 2010 රාජපක්ෂ අාණ්ඩුව මගින් සේවයෙන් නෙරපා හරිනවා..එ් සරත් ෆොන්සේකා සමග අවසන් සටනේ ඉදිරියෙන්ම හිටපු නිළධරියෙක් එ් කියන්නේ බුදධි අංශයේ සැළසුමි අධ්යක්ෂකවරයා නිසා සහ ඔහුට මැතිවරනයට උදව් කලා යන සැකයෙන්..
    ඔහු වසර 5 ක් රටින් පිට වී සිටි අතර 2015 පසුව යලිත් මෙරටට පැමිණියා..
    ඉතින් සමහරැ රනවිරැවෝ ගැන ලොරි ටෝක් දෙද්දි අපිට හිනා යන්නේ එ්කයි...

    60927123_586246285202170_3443922601494183936_n.jpg

    ඒ උනාට SF ම නේද මහේෂ් සේනානායක ට තට්ටයෙක් කියල බැන්නේ ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඒ උනාට SF ම නේද මහේෂ් සේනානායක ට තට්ටයෙක් කියල බැන්නේ ?

    එහෙම බැන්නේ ආදරේටනේ.. :love::love: මතකද මහින්ද හුටුමා මාධ්‍ය ලේකම්ටද කොහෙද බැන්නේ මෝඩයෙක් කියලා.. :rofl::rofl::rofl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Divaina :lol:

    දන්නවාද වර්තමාන හමුදාපති මහේෂ් සේනානායක ගැන..
    ඔහු 2010 රාජපක්ෂ අාණ්ඩුව මගින් සේවයෙන් නෙරපා හරිනවා..එ් සරත් ෆොන්සේකා සමග අවසන් සටනේ ඉදිරියෙන්ම හිටපු නිළධරියෙක් එ් කියන්නේ බුදධි අංශයේ සැළසුමි අධ්යක්ෂකවරයා නිසා සහ ඔහුට මැතිවරනයට උදව් කලා යන සැකයෙන්..
    ඔහු වසර 5 ක් රටින් පිට වී සිටි අතර 2015 පසුව යලිත් මෙරටට පැමිණියා..
    ඉතින් සමහරැ රනවිරැවෝ ගැන ලොරි ටෝක් දෙද්දි අපිට හිනා යන්නේ එ්කයි...

    අර මිලේනියම්සිටි මහා පාවදීම කල අය රණවිරු සැමරුම්වල රඟනකොට...
    රණ විරුවොගැන පොර ටෝක් දෙනකොට උඹට හිනා යන්නෙ නැද්ද බන්...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    අර මිලේනියම්සිටි මහා පාවදීම කල අය රණවිරු සැමරුම්වල රඟනකොට...
    රණ විරුවොගැන පොර ටෝක් දෙනකොට උඹට හිනා යන්නෙ නැද්ද බන්...

    Kuruduwatte pirimi ganikawoda? Un ratatama wihiluwak wela iwarane ban..

    Papuwata gahan jaathi aale pennana unut karapuwa apita amataka na lokka...