බුද්ධි අංශයේ මැලේ අය වැඩි ඇයි

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේක එක හේතුවක්...

    අනිත් ප්‍රධානම දෙයක් වෙන්න පුළුවන් සිංහල, දෙමල දෙකම හොදට පුළුවන්, පිටින් මු සිංහලද, දෙමළද හොයන්න බැරි එක.

    මේ කියලා තියෙන විදිහට විනය, පක්ෂපතිත්වයත් හේතු වෙන්න පුළුවන්.

    ඉන්දියාවේ උනත් හින්දු හින්දු කියලා රැගුවට හමුදාවේ ගොඩක් රන් කරන්නේ පාර්සි උන්නේ.
    Not Parisi. The Indian military is dominated by Sikhs. unlike other Indian communities Sikhs are warriors and excellent gentlemen.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Not Parisi. The Indian military is dominated by Sikhs. unlike other Indian communities Sikhs are warriors and excellent gentlemen.
    ඔව්, මට පොඩ්ඩක් පැටලුනා...සෑම් මනික්ශෝව් එක පාරටම මීටර් උනේ.
     
    • Love
    • Like
    Reactions: geeko and sarika406

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මැලේ අය ඉස්සර ඉදලම ආරක්ෂක අංශයේ ඉන්නවා.සිංහල රජ කාලෙ ඉදලම එහෙමයි.රජ තුමාගෙත් මැලේ බලකායක් ඉදලා තියෙනව.මැලේ සෙබලුන්ගේ රාජධානියට තියෙන පක්ශපාතීත්වය ඉහලයිලු.පරම්පරාවෙන් පරම්පරාවට එයාල ආරක්ශක අංශ වලටම එනවා.
    640px-Terawan_Putranto.jpg


    තුන්වැනි ඇහෙන් බැලුවොත් අඳුනගන්න පුළුවන් 😋
    👇👇👇👇

    Malay/Indonesian

    Hambantota nama hadune Hamban + thota. Hamban kiyana bottu walin apu aya thamai hambayo kiyala kiwwe. Hamban bottu thibbe malay/indonesia paththe.
    Adatath lankawe wadiyenma malay prathishathayak inne hambantota district eke lu.

    Gota tharuna kale photos balahanko.

    View attachment 168477

    Career-in-Army.jpg



    Mahinda-Gota.jpg




    Me gota uda pinthura wala inne.

    Palleha pinthura wala inne Indonesia wala amathi kenek (Putranto kiyala). Balahallako samanakama.


    1648332851.jpeg


    640px-Terawan_Putranto.jpg


    Indonesia_HealthMinister_TerawanAgusPutranto-1280x720.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උන්ට හොදට භාෂා තුනම එක වගේ කතා කරන්න පුළුවන්. දෙමල අය හෝ මුස්ලිම් අය සිංහල කතා කරද්දි වෙනස්. නමුත් මැලේ අය අපි වගේම කතා කරනවා. වෙන මුස්ලිම් අය වගේ අන්තගාමී නෑ. පෙනුමෙන් සිංහලද මුස්ලිම්ද කියලා හොයන්න බෑ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඒකද පාස්කු ප්‍රහාරය වෙනකම් උඩ බලාගෙන හිටියේ? 😒
    ඒක බුද්ධි අංශයේ වැරද්දක් නෙමේ. බුද්ධි අංශයෙන් කලින් දැනුවත් කරලා තියෙනවා. ඇන්Sකන් එකක් ගත්තේ නෑ කියන එකනේ චෝදනාව

    නිකන් ඔය බුද්ධි අංශයේ කියලා කියන විශ්‍රාමික අයගේ නම් අරන් බලන්නකෝ ගොඩක් අය මැලේ. ලතීෆ් එක්කෙනෙක් අනිත් නම් නම් මට මතක නෑ. ඒ නම් මතක හිටින නමුත් නෙමේ
    ------ Post added on Apr 25, 2025 at 3:32 PM

    okkotama kalin kiyapan balanna buddhi anshaye inna Malle ewunge nam 10 k?
    ලතීෆ් එක්කෙනෙක්. තව නම් 4 ක් 5 ක් ම මන් දැක්ක උන්ගේ නම් මතක නෑ.
    ------ Post added on Apr 25, 2025 at 3:36 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    දැන් ලන්කාවෙ බුද්ධි අංශයේ කීයක් ඉන්නවද, මැලේ කීයද
    පොඩ්ඩක් කියපන්කො..... :confused: :confused:
    ජනගහනයනම් 40,000ට අඩුයිලු
     
    • Like
    Reactions: Yin And Yang

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    දැන් ලන්කාවෙ බුද්ධි අංශයේ කීයක් ඉන්නවද, මැලේ කීයද
    පොඩ්ඩක් කියපන්කො..... :confused: :confused:
    ජනගහනයනම් 40,000ට අඩුයිලු
    ඉහලම පෙලේ ඉන්න/හිටපු අයගේ නම් 6 ,7 ක් මට ඇහිලා තියෙනවා. ප්‍රසිද්ධම එක්කෙනෙක් තමයි ලතීෆ්. අනිත් අයගේ නම මතක නෑ. සාමාන්යෙන් 2000 ක් විතර වැඩ කරන ගාමන්ට් එකක් වගේ එකක් ගත්තත් මැලේ උන් එකෙක්වත් නැති වෙන්න පුලුවන්. ඒක හරිනේ ජනගහනයට සාපෙක්ෂව ගත්තාම ඒක හරි. ඒත් බුද්ධි අංශයේ ඉහළම පෙලේ නම ඇහිච්ච අය විතරක් 6 , ක් 7 ක් ඉන්නවා කියන්නේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඉහලම පෙලේ ඉන්න/හිටපු අයගේ නම් 6 ,7 ක් මට ඇහිලා තියෙනවා. ප්‍රසිද්ධම එක්කෙනෙක් තමයි ලතීෆ්. අනිත් අයගේ නම මතක නෑ. සාමාන්යෙන් 2000 ක් විතර වැඩ කරන ගාමන්ට් එකක් වගේ එකක් ගත්තත් මැලේ උන් එකෙක්වත් නැති වෙන්න පුලුවන්. ඒක හරිනේ ජනගහනයට සාපෙක්ෂව ගත්තාම ඒක හරි. ඒත් බුද්ධි අංශයේ ඉහළම පෙලේ නම ඇහිච්ච අය විතරක් 6 , ක් 7 ක් ඉන්නවා කියන්නේ
    බුද්ධි අංශයේ නම් පිටට යනව කියන්නේ..., එක්කො ඔනේ නෑ. :rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිකන් ඔය බුද්ධි අංශයේ කියලා කියන විශ්‍රාමික අයගේ නම් අරන් බලන්නකෝ ගොඩක් අය මැලේ. ලතීෆ් එක්කෙනෙක් අනිත් නම් නම් මට මතක නෑ. ඒ නම් මතක හිටින නමුත් නෙමේ
    ඔට්ටුයි උඹට නම් 10ක් කියන්න බෑ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    රටේ ජනගහනයට සාපේක්ෂව ගත්තාම ලංකාවේ බුද්ධි අංශයේ මැලේ අය වැඩියි නේද? බුද්ධිය වැඩිද මැලේ අයගේ
    දැන් බුද්ධි අංශයට මලේ මල් නැතුව වැලේ වේලා ගලේ ඉන්නේ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,228
    113
    Kaer Morhen
    thewitcher.com
    පර්සි මහෙන්ද්‍ර උතුමයි එතුමාගේ මැලේ පවුලයි එකතු වෙලා රට බේර ගත්තා මතක නැද්ද යකෝ තොපිට.
     
    • Like
    Reactions: DiksonAlex

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් දිනය සමරන්නෙත් මැලේ ජාතිකයෙක් මියගිය දිනය අල්ලලා
     
    • Like
    Reactions: geeko

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    බුද්ධි අංශවල නෑදෑයොන්ගෙන් නෑදෑයොන්ට යන සීන් එකක් තියෙනවා. බුද්ධි අංශවලම ඉන්න නෑදෑයෙක් recommend කරන්න ඕනලු.
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    බුද්ධි අංශයේ නම් පිටට යනව කියන්නේ..., එක්කො ඔනේ නෑ. :rofl:
    ඒ ඔක්කොම වගේ retired අය. මන් හිතන්නේ ලතීෆ්ගේ නම සුරේශ් සලේගේ නම එහෙම බුද්ධි අංශයේ ඉද්දිම කියවුනානේ.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    මට අදුනෙන් පේනවා මෙතන දැන් බයි ටොයි ලොන්ඩරි වලියක් යනවා තව රිප්ලයි 3කින් විතර

    අහක ඉන්න tharakaf එහෙමත් බැනුම් අහන්න යන්නේ පොඩ්ඩකින් :lol: